ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙ ඉරාන හමුදාවෙ නියෝජිතයා විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා..

    "ඉස්ලාමි ආගමේ නීතී රීති පිළිපදින්නන් හැටියට අපට මහ පරිමාණයේ ආයුධ නිර්මාණය කිරීමට උවමනාවක් නෑ,නමුත් අපේ රටට,මුස්ලිම්වරුන්ට සහ මුස්ලිම්වරුන්ගෙ ගෞරවයට හානියක් වනවා නම් අපට න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට සිදුවනවා"
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,068
    4,714
    113
    Sri Lanka

    Hadanakota BLAST unoth kohomada athal eka 🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගෙ ඉරාන හමුදාවෙ නියෝජිතයා විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා..

    "ඉස්ලාමි ආගමේ නීතී රීති පිළිපදින්නන් හැටියට අපට මහ පරිමාණයේ ආයුධ නිර්මාණය කිරීමට උවමනාවක් නෑ,නමුත් අපේ රටට,මුස්ලිම්වරුන්ට සහ මුස්ලිම්වරුන්ගෙ ගෞරවයට හානියක් වනවා නම් අපට න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට සිදුවනවා"
    මේ ජනාධිපතිට මොකද උනේ

    Bryan Cranston Mic Drop GIF
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    ඉරාන් වල යුධ නැව් ටික හංගලා කියලා ඊයෙ නිවුස් එකක් ආවා.අද බලද්දී ඒවා Hermuz සමුද්‍ර සංධියට කිට්ටු කරනවා කියලා satellite picture වල තියෙනවා.. ඉරාන් ගේම පටන් ගන්නේ මෙන්න මෙතනින්.මේක වහලා දැම්මම ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම ගහනවා ඩිරෙක්ට් ඉරාන නැව් ටිකට.. ඊට පස්සේ තමා ඉතිං 😥😥
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩ්‍රෝන් වල හිලව්වට පූටින් දැනටම දීල ඇති.
    තම්බින්ට නං උන්නත් දාහයි මළත් දාහයි. වේලි වේලී වතුර පොදක් නැතිව ගඳ ගෑනු තියන් අපා දුක් විඳින් උන් වීරයෝ වගේ මළාම ශුවඳ ගෑනු දීලා ශැප දීලා @ල්ලා බලාගන්න නිසා උං ආයේ දෙපාරක් හිතන්නේ නෑ දිවියලෝකේ යන්න.
     
    Last edited:

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    උන් ටෙස්ට් කරලා ඉවරයි!

    ඔව් නියුක්,මිසයිල වලට පොළව යට city එකක් තියෙනවාලු.. ඉතිං උන් දන්නවා නියුක් ගහන්න තටමද්දී ඇමරිකාව ෂොට් එක දෙනවා කියලා.. වුන්ගේ යුධ නැව් සෑහෙන ප්‍රමාණයක් ආසන්න මුහුදු වලට ගෙනත් තියාගෙන ඉන්නේත් ඒකයි.. ඉරාන් ඉස්සර වුනොත් වෙන්නේ මරාගෙන මැරෙන්න තමා.. ඒකයි දැන් ගහනවා දැන් ගහනවා කියලා බය කරන්නේ..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ඉරාන් වල යුධ නැව් ටික හංගලා කියලා ඊයෙ නිවුස් එකක් ආවා.අද බලද්දී ඒවා Hermuz සමුද්‍ර සංධියට කිට්ටු කරනවා කියලා satellite picture වල තියෙනවා.. ඉරාන් ගේම පටන් ගන්නේ මෙන්න මෙතනින්.මේක වහලා දැම්මම ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම ගහනවා ඩිරෙක්ට් ඉරාන නැව් ටිකට.. ඊට පස්සේ තමා ඉතිං 😥😥
    ekiynne wade hari
     
    • Like
    Reactions: NRTG and Mr.Robot

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,281
    47,151
    113
    ඔව් නියුක්,මිසයිල වලට පොළව යට city එකක් තියෙනවාලු.. ඉතිං උන් දන්නවා නියුක් ගහන්න තටමද්දී ඇමරිකාව ෂොට් එක දෙනවා කියලා.. වුන්ගේ යුධ නැව් සෑහෙන ප්‍රමාණයක් ආසන්න මුහුදු වලට ගෙනත් තියාගෙන ඉන්නේත් ඒකයි.. ඉරාන් ඉස්සර වුනොත් වෙන්නේ මරාගෙන මැරෙන්න තමා.. ඒකයි දැන් ගහනවා දැන් ගහනවා කියලා බය කරන්නේ..

    උන්ගේ පොලව යට තමා ඔක්කොම තියෙන්නේ..බැලස්ටික් මිසයිල වැඩියෙන්ම තියෙන රට නේ.. :shocked:

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    උන්ගේ පොලව යට තමා ඔක්කොම තියෙන්නේ..බැලස්ටික් මිසයිල වැඩියෙන්ම තියෙන රට නේ.. :shocked:

    ඉරාන් ඊශ්‍රායල දෙගොල්ලම උද්දච්ච නායකයෝ දෙන්නෙක්,එයින් නෙතන්යාහු කියන්නේ යුද්ධය ආහාරය කරගත්තු ලේ පිපාසිත වියරු ලෙඩෙක්.. ⁣නියුක් එකක් වත් කිසිම රටකට භාවිතා කරන්න තරම් අවස්ථාවක් නොලැබේවා, මොකද මේවට වන්දි ගෙවන්නේ අහිංසක ජීවිත.. පිස්සු හැදෙනවා මිනිස්සු මැරෙන විදවන තරම දැක්කම.. 😥😥😥

    Hadanakota BLAST unoth kohomada athal eka 🤣
    දැනට හදලා ඇති.. දැන් ශෝ එකක් දානවා..
    ------ Post added on Oct 7, 2024 at 5:18 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    ඔව් නියුක්,මිසයිල වලට පොළව යට city එකක් තියෙනවාලු.. ඉතිං උන් දන්නවා නියුක් ගහන්න තටමද්දී ඇමරිකාව ෂොට් එක දෙනවා කියලා.. වුන්ගේ යුධ නැව් සෑහෙන ප්‍රමාණයක් ආසන්න මුහුදු වලට ගෙනත් තියාගෙන ඉන්නේත් ඒකයි.. ඉරාන් ඉස්සර වුනොත් වෙන්නේ මරාගෙන මැරෙන්න තමා.. ඒකයි දැන් ගහනවා දැන් ගහනවා කියලා බය කරන්නේ..
    දෙකෙන් මොකා ඉස්සර උනත් අපිත් ඒ එක්කම ටටා බායි තමා ඔය ලේවල් එකේ වලියක් ගියොත් නන්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඉරාන් ඊශ්‍රායල දෙගොල්ලම උද්දච්ච නායකයෝ දෙන්නෙක්,එයින් නෙතන්යාහු කියන්නේ යුද්ධය ආහාරය කරගත්තු ලේ පිපාසිත වියරු ලෙඩෙක්.. ⁣නියුක් එකක් වත් කිසිම රටකට භාවිතා කරන්න තරම් අවස්ථාවක් නොලැබේවා, මොකද මේවට වන්දි ගෙවන්නේ අහිංසක ජීවිත.. පිස්සු හැදෙනවා මිනිස්සු මැරෙන විදවන තරම දැක්කම.. 😥😥😥

    දැනට හදලා ඇති.. දැන් ශෝ එකක් දානවා..
    ------ Post added on Oct 7, 2024 at 5:18 PM
    Nethanyahu kiyanne pissek.. pudumai thama unge ekek awilla moowa bawe nathi eka..
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,068
    4,714
    113
    Sri Lanka
    දැනට හදලා ඇති.. දැන් ශෝ එකක් දානවා..
    ------ Post added on Oct 7, 2024 at 5:18 PM
    Wenna puluwan. American karaya danne natiwa hadanna widihak nam na.

    Mun nam gahagenama mareegena yai. Aththatama paw mei region eke ipadena podi ewun.
     
    • Like
    Reactions: NRTG