ඉරානය පැත්තෙන් ඇඟ හිරිවැටෙන පුවතක් !

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඩ්‍රෝන් වල හිලව්වට පූටින් දැනටම දීල ඇති.
    තම්බින්ට නං උන්නත් දාහයි මළත් දාහයි. වේලි වේලී වතුර පොදක් නැතිව ගඳ ගෑනු තියන් අපා දුක් විඳින් උන් වීරයෝ වගේ මළාම ශුවඳ ගෑනු දීලා ශැප දීලා @ල්ලා බලාගන්න නිසා උං ආයේ දෙපාරක් හිතන්නේ නෑ දිවියලෝකේ යන්න.

    ඒක දැනගෙන ඊශ්‍රායල් කාරයො පුක නොදී ඉන්නව නං හොඳයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඩ්‍රෝන් වල හිලව්වට පූටින් දැනටම දීල ඇති.
    තම්බින්ට නං උන්නත් දාහයි මළත් දාහයි. වේලි වේලී වතුර පොදක් නැතිව ගඳ ගෑනු තියන් අපා දුක් විඳින් උන් වීරයෝ වගේ මළාම ශුවඳ ගෑනු දීලා ශැප දීලා @ල්ලා බලාගන්න නිසා උං ආයේ දෙපාරක් හිතන්නේ නෑ දිවියලෝකේ යන්න.

    Nuclear weapons ඵහෙම දෙන්න බෑ.. @Dr.Amdan කියල තිබ්බා ඕක ගැන මේකේ දවසක්..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    එකම දෙයියට වඳින උන්ට උඹ කියන කතා🤣
    Aniwa, Kosher = Halal..

    Sinhalu mewa dannawanum Israel unwa wandana maana karanne naa ochchara :lol:

    Nuclear weapons ඵහෙම දෙන්න බෑ.. @Dr.Amdan කියල තිබ්බා ඕක ගැන මේකේ දවසක්..
    Pitun denne S400 SU 35 thawa Hypersonic Tech wage ewa bung.. Okun Nuclear weapons denne naa..
    ------ Post added on Oct 7, 2024 at 5:35 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Nuclear weapons ඵහෙම දෙන්න බෑ.. @Dr.Amdan කියල තිබ්බා ඕක ගැන මේකේ දවසක්..

    ඔව් එහෙම දෙන්න බැ හැබයි හොරෙන් ටෙක් එක දෙන්න පුලුවන් චිනේ උතුරු කොරියාව පකිස්තනෙට ඔක්කොටම යටින් සප්එක දුන්නේ USSR/රුස්සෝ තමයි නිවුකිලියර් ප්‍රෝග්‍රෑම් එක හදා ගන්න.ඉරාන් දැනට ෆුල්ල් නිවුකිලියර් පවර් එකක් නෙවයි ඕනෙනම් මැක්ස් වොර්හේඩ් ඒකක් දෙකක් ටෙස්ට් කරලා වගේ ඇති උන් තාම උන්ගේ ආර්සනල් එක හදා ගන්නවා.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    හදලා ඉවර ඇති එළියට දාගන්න තමා බලනව ඇත්තෙ
    ඒක තමයි. ඒත් මුං මේක හදල නැත්නම් ඉල්ලගෙන කන්නෙ. මොකද මුං මේක හදනකම් ඊශ්‍රායල් කාරයො ඇමරිකන් කාරයො කටයි පුකයි වහගෙන ඉන්නෙ නෑ. මොන ඩැමේජ් එක උනත් විනාසම කරනව මුංව.
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අයන් ධෝම් එක වාෂ්ප වෙලා යයි.
    උඩදි පුපුරයි නේ නියුක්ලියර් එක. අයන් ඩෝම් එකේ රේන්ජ් එක කොහොම වෙයිද?
    100km ක විතර radius එකක් බ්ලාස්ට් වෙයි නේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ow true game ekak.



    nuclear එකකට අයන් ඩෝම් එක කොහොම රිඇක්ට් කරයිද?

    iron dome short range missiles defence system එකක් එකට intercontinental ballistic missile hypersonic missile නවතන්නබැ එකට තමයි ඉස්රයිල් එවුන් ළඟ david's sling and arrow 3 missile defence system තියෙන්නේ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    ඉස්ලාමි ආගමේ නීතී රීති පිළිපදින්නන් හැටියට අපට මහ පරිමාණයේ ආයුධ නිර්මාණය කිරීමට උවමනාවක් නෑ,නමුත් අපේ රටට,මුස්ලිම්වරුන්ට සහ මුස්ලිම්වරුන්ගෙ ගෞරවයට හානියක් වනවා නම් අපට න්‍යෂ්ටික අවියක් නිර්මාණය කිරීමට සිදුවනවා
    @Al Baik me monada ponnyo 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    උඩදි පුපුරයි නේ නියුක්ලියර් එක. අයන් ඩෝම් එකේ රේන්ජ් එක කොහොම වෙයිද?
    100km ක විතර radius එකක් බ්ලාස්ට් වෙයි නේ.

    නියුක්ලියර් එවද්දි ඒක විතරක් එවන්න ඉරාන් උන් ගොන්නු ද.

    කලින්ටත් වඩා වැඩි ඇටෑක් එකක් දෙයි defense systems වලට රියැක්ට් කරගන්න බැරි තරං. ඒ අස්සෙ නියුක්ලියර් එකකුත් ගැහුවම හරි
     
    • Like
    • Wow
    Reactions: Amith0424 and NRTG