
ට්‍රම්ප් ගහන්නෙ නෑ... බොරු ශෝ එකක් දානව විතරයිපච අනුරය චන්දෙට කලින් කියපුවා බලයට අැවිත් කරේ නෑ වගේ තමා ට්‍රම්ප් පිස්සත් ජනාධිපති වෙන්න කලින් උපාසකයා වගේ ටෝක්ස් දුන්නෙ යුද්ධ වලට විරුද්ධයි කියලා..මුන් ඔක්කොම බොරුකාරයෝ![]()

ඇමරිකන් උන් බයයි ඉරානෙට ගහන්න.ගහනවානම් මේ තරම් කල් ඉන්නේ නැහැ..ඇමරිකන් උන් වියට්නාම් උන්ගෙනුත් දුවන්න කාපු උන්..ඉරානෙට කොහේ ගහන්නද..
වියට්කොංලට වගේ මොලයක් ඉරාන් උන්ට නෑ. හූතිලට ගහල ඉරානෙට පුකේ අරින්නෙ

වියට්නාමෙට රශිය, චයින සපෝට් කරා... ඒකයි අවුරුදු 20ක් තිස්සෙ යුද්ධ කරලත් හිස් අතින් එන්ඩ උනේ ඇමරිකාවටවියට්කොංලට වගේ මොලයක් ඉරාන් උන්ට නෑ. හූතිලට ගහල ඉරානෙට පුකේ අරින්නෙ