ඉරානය වෙනුවෙන් රුසියාව පෙරට එයි! 🇮🇷🇷🇺

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    ඇමරිකන් උන් බයයි ඉරානෙට ගහන්න.ගහනවානම් මේ තරම් කල් ඉන්නේ නැහැ..ඇමරිකන් උන් වියට්නාම් උන්ගෙනුත් දුවන්න කාපු උන්..ඉරානෙට කොහේ ගහන්නද.. :rofl:

    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    Come At Me Old Timey Baseball GIF by Team Coco
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    පච අනුරය චන්දෙට කලින් කියපුවා බලයට අැවිත් කරේ නෑ වගේ තමා ට්‍රම්ප් පිස්සත් ජනාධිපති වෙන්න කලින් උපාසකයා වගේ ටෝක්ස් දුන්නෙ යුද්ධ වලට විරුද්ධයි කියලා..මුන් ඔක්කොම බොරුකාරයෝ 🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    පච අනුරය චන්දෙට කලින් කියපුවා බලයට අැවිත් කරේ නෑ වගේ තමා ට්‍රම්ප් පිස්සත් ජනාධිපති වෙන්න කලින් උපාසකයා වගේ ටෝක්ස් දුන්නෙ යුද්ධ වලට විරුද්ධයි කියලා..මුන් ඔක්කොම බොරුකාරයෝ 🤣
    ට්‍රම්ප් ගහන්නෙ නෑ... බොරු ශෝ එකක් දානව විතරයි :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    යේමනයට ගහන්න දඟලන දැඟලිල්ලට ඉරාන් වලට ගහයි කියලා හිතන්න බැහැ.ගැහුවොත් ඒක තුන්වෙනි ලෝක යුද්ධේ ආරම්භය කියලා තමයි හිතන්න වෙන්නේ
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    ඇමරිකන් උන් බයයි ඉරානෙට ගහන්න.ගහනවානම් මේ තරම් කල් ඉන්නේ නැහැ..ඇමරිකන් උන් වියට්නාම් උන්ගෙනුත් දුවන්න කාපු උන්..ඉරානෙට කොහේ ගහන්නද.. :rofl:

    වියට්කොංලට වගේ මොලයක් ඉරාන් උන්ට නෑ. හූතිලට ගහල ඉරානෙට පුකේ අරින්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    වියට්කොංලට වගේ මොලයක් ඉරාන් උන්ට නෑ. හූතිලට ගහල ඉරානෙට පුකේ අරින්නෙ

    ඉතිං ගහන්න කියපංකෝ..අැයි බයේ තටමන්නේ..දැන් ඔය කවද ඉඳන්ද ගහනව කියන්නනේ..ට්‍රම්ප් කාරයා පලවෙනි පාර ජනාධිපති වුන කාලේ ඉඳන් නේද..:lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    වියට්කොංලට වගේ මොලයක් ඉරාන් උන්ට නෑ. හූතිලට ගහල ඉරානෙට පුකේ අරින්නෙ
    වියට්නාමෙට රශිය, චයින සපෝට් කරා... ඒකයි අවුරුදු 20ක් තිස්සෙ යුද්ධ කරලත් හිස් අතින් එන්ඩ උනේ ඇමරිකාවට
     
    • Love
    Reactions: Jhonycade

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    trump හිතන් ඉන්නේ උන් කිව්ව ගමන් රටවල් ඇවිල්ල යටත් වෙයි කියල , ex : canada , greenland .