ඉරාන් shape කරගන්න ඕන ඇයි කියල කිවුව නේද ඊයෙ හෙහ් හෙහ්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113

    හැබැයි ඊළග සීන් එක එහෙම ඉල්ලන්න යන්න හොද නෑ ආධාර ගන්නව වගේ. එතකොට පැත්තකට support කළා වෙනව. ඒ නිසා කරන්න ඕන ඕක globally යන්න ඕන මුලින්ම war එක නිසා ලංකාවෙ තියන situation එක දරුණුයි කියල. ඊට පස්සෙ ලංකාවට එන oil supply එකට සහනයක් ගන්න diplomatically කතා කරල විසඳගත්ත කියල shape එකේ ගේම ගහන්න ඕන. එහෙම නැතුව දැන් ඕක කෙලින්ම තෙල් ඉල්ලන්න ගියොත් අනිව ඔන්න iran වලට support කළා කියල කේස් එක අවුල් වෙනව.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඔය කියල තියන එකෙන් ආණ්ඩුව fire වෙලා කෙලින්ම අනේ අපිට තෙල් දෙන්නකො කියල ඉල්ලයිද කියල. එහෙම ඉල්ලුවොත් නං වැඩේ වන වෙනව. Oil ගත්තට වඩා කේස් එකක් එනව america ව ලංකාවෙ රෙදි ටික ගන්නෙ නෑ කියල කිවුවොත් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නැතුව යනව. ඒ නිසා මේක දැලි පිහියෙක් කිරි කනව වගේ. හීන් නූලෙන් ගහන්න ඕන ගේමක්.

    අනුරගෙ කට තමා මට sure නැත්තෙ

    US flight වලට allow කරපු නැති එක මේ කේස් එකේ හොද නරක දෙකම තියනව. Positive එක තමා ඔය යුද්ධ සීන් එක දිගටම ඇදෙනකොට oil suppliersලට කියල තෙල් ගන්න එක තව තව අමාරු වෙනව. එතකොට රටවල් අතර diplomatically කතා කරගෙන මොනවහරි කරගන්න එක කරන්න සිද්ධ වෙන ඉඩ කඩ වැඩි. අර trump මුල් කාලෙ හැම රටකටම tax ගැහුවම ටික කාලයක් ගිහින් ඒ ඒ රටවල් කතා කරගෙන tax එක අඩු කරගත්තනෙ. ඒ වගේ. එතකොට ඉරානෙ පොඩ්ඩක් shape එකේ තියාගන්න එක ඇගට ගුණයි. එතකොට අර US War plane මෙහෙ බස්සන්න ඉඩ දුන්නෙ නැති එකට පොඩි ලකුණක් දාගෙන තියාගන්න පුළුවන්. මොකද US කියල උන් අපිට තෙල් නැව් එවන්නෙ නෑ.

    දැන් negative කේස් එක තමා, කියන්නන් වාලෙ කට කියවන්න ඕන දේවලුත් තියනව ඕන නැති දේවලුත් තියනව. අනුර වැඩ්ඩ වගේ ඕක parliament එකේ කියන්න ඕන නැතිව තිබ්බ එකක් තමා ඕක. parliament එකේ කිවුව නිසා තමා ඕක blow up උනේ ලෝකෙම. ඊට කලින් ඔය කේස් එක හෙන minor neutral incident එකක් විදිහට තිබ්බෙ. අනුර හිතුවද දන්නෙ නෑ ඒක කිවුවහම හෙන ලොකු එකක් වෙයි කියල. ඕක නොකිය හිටිය නං shape එකේ කවුරුවත් වැඩිය දන්නෙ නෑ ඒක normal incident එකක් විදිහට ගලාගෙන යනව. ඒත් දැන් ඕක international media වල පත්තු වෙන්නෙ Sri Lanka Iran වලට support එක දෙනව වගේ එකකින්. මේ වෙලාවෙ ලෝකෙ වෙන පොඩි market fluctuation එකකටත් price හෙන ගහල හෙල්ලිල යන ලංකාව වගේ පොඩි රටක් දෙපැත්තම balance කරන් ඉන්න දැනගන්න ඕන.
    හොදට නරකට දෙකට කටමය කියන්නෙ නිකන් නෙමේ
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ශේප් එකේ ගහන්න ඕන ගේමක් තමා. බොසා ඕක වන නොකර ගනී කියල අපි හිතමු.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    awulak ne meka shape karagena

    api thel ganna asayi
    eth badu genna nawu ne ratata

    so thank you for the offer

    hariyata deal karala.

    dan thiyenne russia walin direct thel ganna widiyak balana eka.

    india walin ganna kota gana wadiyi. unuth resell karanne mf la
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    1.ඔවා කරන්න තරමි මුන්ට මොලයක් නෑ
    2. එහෙම කරොත් මුන්ට එන කොමිස් එක නැති වෙනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    දැනට ඉරානයෙන් ශ්‍රීලංකා රජය කිසිම ආධාරයක් හෝ උපකාරයක් ශ්‍රීලංකාවට ආන්ඩුවක් වශයෙන් ලබා නොගෙන ඒ වෙනුවට පැලවත්ත ප්‍රදේශයේ එකතරා ගොඩනැගිල්ලකට කැබ් රථ කිහිපයක් පමනක් ලබා ගැනීම සඳහා...Seemore..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත

    හැබැයි ඊළග සීන් එක එහෙම ඉල්ලන්න යන්න හොද නෑ ආධාර ගන්නව වගේ. එතකොට පැත්තකට support කළා වෙනව. ඒ නිසා කරන්න ඕන ඕක globally යන්න ඕන මුලින්ම war එක නිසා ලංකාවෙ තියන situation එක දරුණුයි කියල. ඊට පස්සෙ ලංකාවට එන oil supply එකට සහනයක් ගන්න diplomatically කතා කරල විසඳගත්ත කියල shape එකේ ගේම ගහන්න ඕන. එහෙම නැතුව දැන් ඕක කෙලින්ම තෙල් ඉල්ලන්න ගියොත් අනිව ඔන්න iran වලට support කළා කියල කේස් එක අවුල් වෙනව.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඔය කියල තියන එකෙන් ආණ්ඩුව fire වෙලා කෙලින්ම අනේ අපිට තෙල් දෙන්නකො කියල ඉල්ලයිද කියල. එහෙම ඉල්ලුවොත් නං වැඩේ වන වෙනව. Oil ගත්තට වඩා කේස් එකක් එනව america ව ලංකාවෙ රෙදි ටික ගන්නෙ නෑ කියල කිවුවොත් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නැතුව යනව. ඒ නිසා මේක දැලි පිහියෙක් කිරි කනව වගේ. හීන් නූලෙන් ගහන්න ඕන ගේමක්.

    අනුරගෙ කට තමා මට sure නැත්තෙ

    මොන නැටුම් දාල තෙල් ගත්තත් ට්‍රම්ප් අපණයන බදු කිව්ව ගමන් අපේ උන් ඇටිකෙහෙල් කාපු රිලව් වගෙ.

    ඔය මිත්‍රයෝ එකෙක්වත් අපෙන් අපණයන බරටම ගන් නෑ
     
    • Like
    Reactions: AKI-SL

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    තම්බින්ගෙ පවර් එක කොහොමද? තාම අල්ලන් ඉන්නවා, one තම්බි country against several others, ලන්කාවට ඇමෙරිකාවෙන් නම් එක මිසයිලයයි, සුදු කොඩි.

    තම්බින්ට බැන්නාට ලන්කාවට සල්ලි oil දෙනවා කිව්වුවාම හෙළයොන්ගෙ කට උලුක්කු වෙලා iran thambi ගුණ වැයෙනවා. දෙපත් නයි.
    ------ Post added on Mar 29, 2026 at 5:44 AM