සමානකම්
1. දෙකම ගහන්නෙ plane 4 කින්
2. දෙකම ගහන්නෙ nuclear enrichment site එකකට
3. දෙකම එකම වගේ flight plan එකක් තියෙන්නෙ
වෙනස්කමුත් තියෙනවා.
1. F/A - 18 සාපේක්ෂව පට්ට ලාබයි, B2 හතරක් යනවා නම් ඩොලර් බිලියන 8 ක්!
2. ගොඩක් වෙලාවට එද්දි හෝ B2 දෙකක් එකක බෝම්බ 2 ක් ගාණෙ ගෙනියනවා නම් යද්දිත් mid air refuel කරන්න වෙනවා.
3. දුර එක්ක බැලුවාම fighter escort වලටත් refuel කරන්න වෙනවා.