ඉරානෙ Fordow වලට ගහන මිෂන් එක තනිකරම Top Gun Maverick Plot එකම තමයිනෙ හුත්තෝ 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113

    සමානකම්

    1. දෙකම ගහන්නෙ plane 4 කින්
    2. දෙකම ගහන්නෙ nuclear enrichment site එකකට
    3. දෙකම එකම වගේ flight plan එකක් තියෙන්නෙ

    වෙනස්කමු‍ත් තියෙනවා.

    1. F/A - 18 සාපේක්ෂව පට්ට ලාබයි, B2 හතරක් යනවා නම් ඩොලර් බිලියන 8 ක්!
    2. ගොඩක් වෙලාවට එද්දි හෝ B2 දෙකක් එකක බෝම්බ 2 ක් ගාණෙ ගෙනියනවා නම් යද්දිත් mid air refuel කරන්න වෙනවා.
    3. දුර එක්ක බැලුවාම fighter escort වලටත් refuel කරන්න වෙනවා.