ලොකේ ඉන්න අවස්ථාවාදීම කපටියෝ දෙන්නෙක් තමයි රුසියාවයි චීනෙයි කියන්නේ.. මේ මැටි හරක් බානට තේරෙන්නේ නෑ ඇමරිකාව තමන්ගේ දොරකඩ ලඟටම ටිකෙන් ටික එනවා කියලා....රුසියාවටයි චීනෙටයි කඩේ යන රටවල්වලට අන්තිමට වෙන්නේ මේක නම් අපි රෙදි නැතිව ඇමරිකාවට කඩේ යා යුතුයි.. @Aluth Eka 


