ඉරානේ බේරගන්නේ නැති පූටින්ට & පින්පොන්ට සාප වේවා..😈😈

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ලොකේ ඉන්න අවස්ථාවාදීම කපටියෝ දෙන්නෙක් තමයි රුසියාවයි චීනෙයි කියන්නේ.. මේ මැටි හරක් බානට තේරෙන්නේ නෑ ඇමරිකාව තමන්ගේ දොරකඩ ලඟටම ටිකෙන් ටික එනවා කියලා....රුසියාවටයි චීනෙටයි කඩේ යන රටවල්වලට අන්තිමට වෙන්නේ මේක නම් අපි රෙදි නැතිව ඇමරිකාවට කඩේ යා යුතුයි.. @Aluth Eka :yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ඇයි ඇයි මොකද සීන් එක... ඉරානේ කනවද?
    මගෙනම් මතේ ශියා මුස්ලිම් ප්‍රබල රටක් ලෝකේ තියෙන්න ඔනේ සවුදි, කටාර් කුක්කන්ව බය කරන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඉතින් බන් උන් උතුරු කොරියාව වගේ උනුත් ඩිෆෙන්ස් ඇග්‍රිමන්ට් ගැහුවනම් ඉවරනේ
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,572
    3,336
    113
    රුසියාවට යුක්රේනේ එක්ක යුද්දයක් පටන් ගෙන පුක් වෙලා ඉන්න මේ වෙලාවේ පුක නොදී හුටු
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    යුක්රේනේ ප්‍රශ්නය නැති කාලෙ සිරියාවට උදව් කලහැටි මතක නැද්ද සිගිති මොලේට.. කොහෙද ඉතිං 2020 internet ආපු එවුන්ට මොනවද දන්නෙ
     
    • Like
    Reactions: Miami-Vice

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ලංකාවේ සීන් එකෙන් පිංපොන්ට සිංහාසනේ ගූ ගිහින්ලු
    ඇමරිකන් සබ් හැමතැනම
    චීන්නුත් ලංකා මුදේ උන්ගේ සබ් වලින් ආවනේ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ලංකාවේ සීන් එකෙන් පිංපොන්ට සිංහාසනේ ගූ ගිහින්ලු
    ඇමරිකන් සබ් හැමතැනම
    චීන්නුත් ලංකා මුදේ උන්ගේ සබ් වලින් ආවනේ

    කතාවනම් යන්නේ ඩස්පයෝ තමයි ඉන්ටෙල් දුන්නේ කියලා මේ නැව ට්‍රරාන්ස් පොන්ඩර් එක(AIS) ඔෆ් කරන් ඉඳලා තියෙන්නේ.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එහෙම සපෝට් කරන්න ගියොත් ලෝක යුද්ධයක් තමයි... රුසියාව කොහොමත් යුක්‍රේන් යුද්ධෙට හිර වෙලා ඉන්නෙ... චීන්නු බොහෝ විට යුද්ධෙකට ලෑස්ති වෙනව වෙන්න පුලුවං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කතාවනම් යන්නේ ඩස්පයෝ තමයි ඉන්ටෙල් දුන්නේ කියලා මේ නැව ට්‍රරාන්ස් පොන්ඩර් එක(AIS) ඔෆ් කරන් ඉඳලා තියෙන්නේ.

    වෙන්න පුළුවන් ඒ නැතත් ඇමරිකන් සබ් වලින් බලං ඇති යන එන නැව් උන් ඔය මාස ගණන් මුහුද යට ඉන්නවා කියල කරන්නේ ඔව්නේ
     
    blackslash

    Active member
  • Jun 13, 2008
    379
    135
    43
    50.7000° S, 166.0833° E
    ලොකේ ඉන්න අවස්ථාවාදීම කපටියෝ දෙන්නෙක් තමයි රුසියාවයි චීනෙයි කියන්නේ.. මේ මැටි හරක් බානට තේරෙන්නේ නෑ ඇමරිකාව තමන්ගේ දොරකඩ ලඟටම ටිකෙන් ටික එනවා කියලා....රුසියාවටයි චීනෙටයි කඩේ යන රටවල්වලට අන්තිමට වෙන්නේ මේක නම් අපි රෙදි නැතිව ඇමරිකාවට කඩේ යා යුතුයි.. @Aluth Eka :yes::yes:
    Owu redi natiwa atata aran pala.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ලොකේ ඉන්න අවස්ථාවාදීම කපටියෝ දෙන්නෙක් තමයි රුසියාවයි චීනෙයි කියන්නේ.. මේ මැටි හරක් බානට තේරෙන්නේ නෑ ඇමරිකාව තමන්ගේ දොරකඩ ලඟටම ටිකෙන් ටික එනවා කියලා....රුසියාවටයි චීනෙටයි කඩේ යන රටවල්වලට අන්තිමට වෙන්නේ මේක නම් අපි රෙදි නැතිව ඇමරිකාවට කඩේ යා යුතුයි.. @Aluth Eka :yes::yes:
    IRAN WAS NOT A MOSLIM NATION BEFORE 1979!

    china - russia degollantama ona okun makala danna

    It's juts bizuness!

    චීනය සහ රුසියාව දෙගොල්ලොම දන්නවා කැරි නානල ඉරානෙ කරපු විනාසෙ තරම! 1979 ඉදන් ගහ්තොත් නානල උන්ගෙ මිනිස්සු ලක්ස ගානක් මරල තියෙනවා!

    ඔකෙන් නානල එලවල දාල ආයෙ ශා රජ්ජුරුවො ආවොත් රුසියාව සහ චිනෙ දෙකටම එලි පිට ජෙනියින් පිට බිස්නස් කරතැකි!
    ------ Post added on Mar 6, 2026 at 12:18 PM