ඉරාන ඇමරිකා අර්බුදය දික්ගැස්සෙයිද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    HDXUb0S.jpg

    Israeli Air Force official page https://www.facebook.com/IsraeliAirForce.EN/
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    HDXUb0S.jpg

    Israeli Air Force official page https://www.facebook.com/IsraeliAirForce.EN/

    ඉරානේ අමතක නොවෙන කෑමක් කන්න වගේ හදන්නේ Israeli අල්ලන් :dull: මේ යක්කුන්ට තිබ්බේ සවුදි වලට ගහනවා කියන්න,Israeli ගාවන්නේ නැතුව :angry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉරානේ අමතක නොවෙන කෑමක් කන්න වගේ හදන්නේ Israeli අල්ලන් :dull: මේ යක්කුන්ට තිබ්බේ සවුදි වලට ගහනවා කියන්න,Israeli ගාවන්නේ නැතුව :angry:

    සවුදි කියන්නෙත් ඇමරිකාවෙ පැත්තෙ ඉන්න රටක්. කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ මේ පාර
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සවුදි කියන්නෙත් ඇමරිකාවෙ පැත්තෙ ඉන්න රටක්. කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ මේ පාර

    ඔව් එත් Israeli වගේ ප්‍රබල ආමි එකක් නැහැ සවුදි වලට :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් එත් Israeli වගේ ප්‍රබල ආමි එකක් නැහැ සවුදි වලට :dull:

    සල්ලි හරි තියනවනේ බන්...උන් ඔක්කොම එකතු උනොත් ඉරානෙට රන්ජගේම පිහිටයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Why Does U.S. Consider Iran the Greatest Threat to Peace
    Noam Chomsky කතා කරන interview එකක්. අහල බලන්න විනාඩි 4යි තියෙන්නෙ. මේකෙ කියනව ඇත්තම හේතුව.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Martin van Creveld ඊශ්‍රායලේ ඉන්න military analyst කෙනෙක් ගැන කියන්නෙ.

    In the 21 August 2004 edition of the International Herald Tribune van Creveld wrote, "Had the Iranians not tried to build nuclear weapons, they would be crazy."