ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mn anthimata guess karapu eka weraduna.,

    america iraneta B2 Bomber walin gahala aawa.

    e hinda aluthen deyak hithaganna amaruyi

    godakma trump kiyanne hithuwakkara dial ekak u wa predict karanna ba.
    israel ta nam one kohoma hari me threat eka iwara karala danna.

    IRAN wun kerapoththo wage allan innwa. kohoma hari

    ekenma respect wunta nam.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Nethanyahuta coruption charges thiyenawa unge attorney general ma daapu. U gaza case ekai yudde pitin daala 2019 indan trial eka maga arala inne. Anika unge elections enawa September. Eka nisa oka meka kohomahari thawa awussai.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මට නිකමට හිතෙනවා ඇමරිකාව ටෙහෙරාන් වලට නියුක් එකක් කෙලියි කියලා...
     
    • Sad
    Reactions: Inigo Montoya

    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ඇමෙරිකාව ඇන ගන්නේ නැහැ , හොලිවුඩ් ෆයර් එකෙන් 60 බිලියන් පිච්චුනා නේ ලගදි , උන්ට සල්ලි ගානක් නැහැ , ඉශ්‍රියල් ඇනගෙන ඉවරයි , උන් හෝල් සෙල් රට දාල යන්නේ , දැන් උන්ට ආපසු හැරීමක් නැහැ . ගොන් හරක් ඉරාන් වල හිටපු ලොක්කෝ ඔක්කොම මැරුව . දැන් උන්ට නැති වෙන්න දෙයක් නැහැ .

    ඉරාන් රෙජිමියට ලොකු විරොදයක් රට ඇතුලේ තිබ්බ . මේකෙන් ඒක නැතිවෙලා මුළු රටම ඇමෙරිකාවට , ඉස්රියල් වලට විරුද්දව පෙළ ගැහුනා.ඉස්කෝලෙකට ගහල රෙජීම් විරෝදය නැති කරා මුන්.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    නියුක් ගහගෙන ඕකුන් ඔක්කොට ම හිකියල්ලා කියන එක විතරයි මගේ ප්‍රාර්ථනාව
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,215
    113
    35
    Spain
    Both Iran & Israel point of no return පහුකරලා ඉවරයි... Israel ගේමේ ඉන්නකං US වලට මග දාලා යන්න බෑ... බොහෝදුරට ඉරාණේ තවත් ලිබියාවක් වෙයි... ඒක වෙන්නෙ ඉතිං ලෝකේ පුරා ලොකු ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා...

    වෙන්න පුලුවන් හොඳම විසඳුම ලෝකේ අනිත් ලොක්කො එකතුවෙලා, මුන් දෙගොල්ලෝ තුන්ගොල්ලො ශේප් කරලා දාන එක... එහෙම වෙන පාටකුත් නෑ... ඒවගේ හැකියාවක් තියෙන්නේ යුරෝපය, චීනේ සග රුසියාවට විතරයි... චීනේ රුසියාවයි බොර දියේ මාලු බානවා... උන්ට මේක පට්ට චාන්ස් එකක්... යුරෝපය ගහන ගේම හිතාගන්න බෑ...
    මේක තමයි, පාබල හමුදා යැව්වොත් සැහෙන්න ඇමෙරිකන් උන් මැරෙයි. මුළු ලෝකෙම එකතු වෙලා බල කරන්න ඕන යුද්ධේ නවත්වන්න කියල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ලෝකේම ආර්ථික අවපාතයකට ගෙනයනවා
    රිසව් කරන්සි එක වෙනස් කරන මුලික ක්‍රියාමාර්ග ගන්නවා
    ඇමරිකාව පටි තදකරගෙන ණය කලමණාකාරයකට යන්න වෙනවා ඒක
    චීනය සියල්ල අස්සෙ වල ඉහන්ට කල් බලනවා
    යුක්‍රේනය පරාජය වෙනවා , යුරෝපය යුද්ධකයට ලෑස්ති වෙනවා
    FDA එක සෙල්ස් රීජෙනරෙශශන් හුමන් ට්‍රයල් පටන් ගන්නවා කොටින් කියනවනම් ආයු අපේක්ශාව වැඩි කරනවා
    ඉස්ශ්‍රායල පරමානු බෝම්බයක් අත් හදාබැලීමට හැකියාවක් තියනවා ET ලා කලින් පාරවල් වල වගේ සිස්ටම් ශට් ඩවුන් කරේ නැත්තම්
    AGI ඉක්මනට මාකට් එකට එයි ඊයේ nvidia බොසා කිව්වා වගේ
    UBS එකක් සහ ඩිජිටල් ID එක්ක උබලව මොනිටර් කරවයි
    හියුමන් සවයලන්ස් වැඩි වෙයි
    ෆැසිස්ට් රාජ්ය ක්‍රමය ජනප්‍රිය වෙයි
    රොබෝලා බොහෝ රැකියා සපුරයි
    සකයි නෙට් වගේ එකක් එයි 😏

    වෙල්කම් ටු ශිෆ්ට් චේන්ජ්
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    මට තේරුණ විදියට නම්,

    යුද්ධෙ ඕනි වුණේ Israel වලට, ඒත් තනියෙන් Iran වලට ගහන්න බෑ. USA වලිනුත් ලොකු support එකක් තිබුණේ නෑ.
    අහම්බයකින් හරි Israel වල plan එකකට හරි Charlie Kirk වගේ යුද්ධෙකට විරුද්ධව කතා කරපු MAGA අය silent වුණා.
    Trump හිතුවෙ Iran leaders ලා මැරුවාම බලේ අල්ලගන්න පුලුවන්වෙයි කියලා. USA වලින් military target වලට ගහද්දි Israel තමන්ට හිතුණ ඒවාට ගහලා මේක සරලව ඉවර කරන්න බැරි යුද්ධයක් කරා.
    දැන් Trump හිරවෙලා ඉන්නෙ, කොටි වලිගෙ අල්ලගත්තා වගේ. යුද්ධෙ ඇදන් ගියොත් ඕක ඇමරිකාව දුර්වලයි කියලා ලෝකෙට පෙන්නනවා වෙනවා. ඉක්මනට ඉවරකරන්න ground invasion එකකට ගියොත් Russia - Ukraine, China - Taiwan වලට attack කරන්න ඉඩ තියෙනවා.
    යුද්ධෙන් අයින් වෙලා Israel අතාරින්න බෑ, එහෙම කරොත් ඒක Trump / USA සියදිවි නසාගත්තා වගේ දෙයක් වෙනවා.

    මම ළඟදි දැනගත්තෙ, Israel කියන්නෙ USA වලටවත් යුද්ධෙකින් පරාද කරන්න අමාරු රටක් දැන්. හේතුව උන් එක පැත්තකින් USA වල හැම මට්ටමක්ම අල්ලගෙන ඉන්නෙ. අනිත් පැත්තෙන් ලෝකෙ කවුරුත් දන්නෙ නෑ Israel වල තියෙන nuclear weapons ප්‍රමාණය. උන්ගෙ ප්‍රතිපත්තිය තමයි මේ ලෝකෙ යුදෙව්වොන්ට ඉන්න බැරි නම් වෙන කාටවත් ඉන්නත් බෑ කියන එක. ඒ කියන්නෙ මොකක්හරි රටකින් Israel වලට nuclear attack එකක් කරලා විනාශ කරොත්, ඒ කරපු රටවල් හෝ අනිත් හැමරටම විනාශ කරනවා කියන එක. deadman switch එකක් තියෙන රටක්.

    ඔය හින්දා
    මේ යුද්ධෙන් Israel පරදින්නෙ නෑ.
    අනිත් රටවල් Iran වලට විරුද්ධව support කරොත් ඉක්මනට Iran යටත් කරගන්න පුලුවන්. එතකොට යුද්ධෙ ඉවරයි.
    අනිත් රටවල් support නොකරොත් මේක තව ඇදිලා WW3 එකකට යන්න ඉඩ තියෙනවා.
    Trump, Netanyahu වගේ කෙනෙක් යුද්ධයට සම්බන්ධ නැතිදේකින් මැරුණොත් deescalate වෙනවා, හැබැයි තව අවු 10න් විතර ආයෙ මීට වඩා දරුණුවට පටන්ගන්නවා.
    දැන් තීරණය තියෙන්නෙ අනිත් රටවල් අතේ.