ඉරාන, ඊශ්‍රායල්, ඇමරිකන් යුද්ධය ගැන ඔයාගේ අනාවැකිය මොකක් ද?
අද 19-03-2026. කියමු බලන්න. මට නම් හරි අදහසක් නෑ.
අද 19-03-2026. කියමු බලන්න. මට නම් හරි අදහසක් නෑ.
ඒවා කියන්න බෑ. හැබැයි ඉතිහාසේ තරම් දරුණු යුද්ධයක් තාම වෙනවා කියලා හිතන්න බැහැ නේදකොහෙන් කෙලවර වෙයිද මංද බං
න්‍යෂ්ටික අවිත් යූස් කරයිද මංද
ඔව් මෙහෙම වෙන්න ඉඩ තියෙනවා.1. ඇමෑරිකාවෙ economy එක කෙල වෙනවා
2. ඉරානෙ හොඳ ගෙමක් දීලා පැරදෙයි. හැබයි ඉශ්‍රායෙල් වලට දුවන්නත් දෙයි.
3. චීනෙ තායිවාන් අල්ලයි කියලා හිතෙනවා.
මමත් ඇහුවා අද ඔය petrodollar කතාව. Transition period එක අපිට අමාරු වෙයි හැබැයිUSA will do some irreversible shit.
USA and Israel won't be on good terms.
Petcodollar will be shaken.
ඔව් නේ අනිත් රටවල් සම්බන්ධයක් නෑ තාමඒවා කියන්න බෑ. හැබැයි ඉතිහාසේ තරම් දරුණු යුද්ධයක් තාම වෙනවා කියලා හිතන්න බැහැ නේද
ඊශ්‍රායල් තමයි හරහට ඉන්නේ එහෙම බැලුවොත්. කොයි රටත් තමන්ගේ වාසියට වැඩ. ලෝකේ කොච්චර අස්ථාවර ද තාම කියන එකට මේකත් හොඳ උදාහරණයක් තෙල්වලින්, ගෑස් වලින් දුවන ලෝකෙකBoth Iran & Israel point of no return පහුකරලා ඉවරයි... Israel ගේමේ ඉන්නකං US වලට මග දාලා යන්න බෑ... බොහෝදුරට ඉරාණේ තවත් ලිබියාවක් වෙයි... ඒක වෙන්නෙ ඉතිං ලෝකේ පුරා ලොකු ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා...
වෙන්න පුලුවන් හොඳම විසඳුම ලෝකේ අනිත් ලොක්කො එකතුවෙලා, මුන් දෙගොල්ලෝ තුන්ගොල්ලො ශේප් කරලා දාන එක... එහෙම වෙන පාටකුත් නෑ... ඒවගේ හැකියාවක් තියෙන්නේ යුරෝපය, චීනේ සග රුසියාවට විතරයි... චීනේ රුසියාවයි බොර දියේ මාලු බානවා... උන්ට මේක පට්ට චාන්ස් එකක්... යුරෝපය ගහන ගේම හිතාගන්න බෑ...
ගල්ෆ් රටවල් යුධමය අතින් ශක්තිමත් අඩුයි කියන එක නම් ඇත්ත තමයි. ඇමරිකාව ඔක්කොම බලා ගනී සීන් එකේ නේ හිටියේ. හැබැයි ඉස්සරහට මොනවා වෙයි ද කියන්න බෑ.USA දිනලා ඉවරයි easy win
ලෝකය පුරා මුස්ලිම් අන්තවාදය තියෙන්නේ ඉරානය නිසා නෙමේ... ඊශ්‍රායලය නිසා... ඔය ISIS සහ Alqaida එකක්වත් ඉරාන් funded නෙමේ... උන් ඉරානේ එක්ක වෛරයි... ඔය ඉරාන් fund කරන කණ්ඩායම් ඔක්කොම වගේ ඊශ්‍රායල් විරෝධී ඒවා, සාධාරණ හේතුවක් තියෙනවා ඒකට... ඊශ්‍රායලය කියන්නේ බලෙන් ඇවිත් ඔතන අටවගත්ත රටක්... එහෙම කරලා ඒ ප්‍රදේශයෙ හිටපු පදිංචිකාරයො එළවලා මරලා දාපු තරහා ඔය මුස්ලිම් උන්ට තියෙන්නේ, ඊශ්‍රායලයට උදව්කරන නිසා ඇමරිකාවත් එක්ජ වෛරයි.... ඔක්කොටම මුල ඊශ්‍රායලය, ඔය රට නැතිභංග වෙලා යනවනං එච්චරයි... ඕක කවදාහරි වෙනවා... අපේ ජීවත කාලෙ ඇතුළෙ වෙනවනං නියමයි...ඉරානය සම්පූර්ණයෙන් ඉවරයක් වෙනවා තියෙන ආයුධ ඉවර වුණාම.
බොහෝවිට මේකෙන් පස්සේ ලෝකය රජ කරන්නේ ඊශ්‍රායලය.
ඉරානය විනාශ වීමේ ප්‍රතිඵලය විදියට ක්‍රම ක්‍රමයෙන් ලෝකය පුරාම තියෙන මුස්ලිම් අන්තවාදය ඉවරයි වේවි.