ඉරාන කාන්තාවන් Hijab පුච්චයි

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    හිජබ් එක ඇදගෙන නොයාමේ වරද නිසා #MashaAmin කියන අවුරුදු 22ක කෙල්ලව iran පොලිසිය දැඩි මුස්ලිම් නීතිවලට අනුව අමානුෂිකව ඝාතනය කිරීමත් එක්ක තමා මේ revolution එක පටන්ගන්නේ. දැනට ගැහැණු 31ක් මේ protest එකේදී විතරක් පොලිසිය විසින් මරළලු :( ලෝකේ ගොඩක් රටවල මේකට සහයෝගය දක්වල උද්ගෝෂණ පවා යද්දී ලංකාවේ ලංකාවේ twitter news බලකාය බුදි :rofl:






    https://twitter.com/MeeraRaghavendr/status/1572510166511407105?s=20&t=XfijgzUVytp_suPd99YdJA
    මේකනම් බලන්නත් amarui ඔලුව වදිනවා වැදිල්ලක් :(:(:sorry:
    https://twitter.com/star28_star28/status/1573776294789390336?s=20&t=Ojfbg4648ZamMeM7Fh377Q

    burka ඔතාගෙන ගනුන්ට කෙලින එවුන් ටිකක් පිරිමිත් wagay :baffled::confused:
    https://twitter.com/RKOTOfficial/status/1573784675037880324?s=20&t=Ojfbg4648ZamMeM7Fh377Q
    https://twitter.com/activistjyot/status/1571434480136781827?s=20&t=Ojfbg4648ZamMeM7Fh377Q
    https://twitter.com/shashank_ssj/status/1571097449548353537?s=20&t=XfijgzUVytp_suPd99YdJA

    https://twitter.com/Uranusgray/status/1571447834804715521?s=20&t=Ojfbg4648ZamMeM7Fh377Q

    Meanwhile typical south Asian women in India :baffled::baffled::oo:

    https://twitter.com/TarekFatah/status/1573685085844430852?s=20&t=XfijgzUVytp_suPd99YdJA
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මම නම් ට්විටර් දකිනව ලංකාවෙ මුස්ලිම් කෙල්ලො මේක අගය කරනව. පිරිමි ටිකක් මුනිවත රකිනව හැබැයි. ඕක ගැන ලොකුවට ලංකාවෙ කතා නොවෙන හේතුවක් මෙහෙ සුන්නි අය බහුල වීම- ශියයිට්ස් ලාගෙ වැඩ ගැන කොමෙන්ට් කරන්න යන්නෑ එයාල.

    සුන්නි මුස්ලිම් උනාට විශේෂයෙන් ලංකාවෙ නාගරික මිඩ්ල් ක්ලාස් මුස්ලිම් අයගෙ එහෙමට පේට්‍රියාකි එකක් නෑ. මම ආශ්‍රය කරන මුස්ලිම් යාලුවො එහෙම ඇඳුම ගැන විශේෂ තැකීමක් නැති තරම්. ක්ලබින්ග් වලට පවා පර්මිෂන් තියෙනව ගොඩක් අයට ගෙවල් වලින්.

    කෙසේ වෙතත් කොහෙ උනත් මොන ජාතියක උනත් එඩියුකේටඩ් කෙල්ලො ගේමට බහිනව කියන්නෙ වැඩේ නවත්තන්න අමාරුයි. උන් අතරෙ යුනිටි එක වැඩියි. අපේ රටත් ඇතුලුව නැගෙනහිර කලාපයෙ රටවල් වලට ෆෙමිනිස්ම් ප්‍රායෝගික අවශ්‍යතාවයක් වෙන්න තරමට සමාජ පීඩනයකුත් තියෙනව.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    eththatama kiuwoth kello/genu kemathi neha oya magulata.
    mama adurana lankawe/ mama dan inna rate kello/genu innawa api ekka budu fit. okun kiyanne marry karanna kalin amma thaththa bala karana nisa adinawalu. marry karahama miniha bala karanawalu. ithin naki wenakan nidahasak neha kiyala

    lankawe inna ewun api ekka thaniyen innaddi galawananawa. mehe inna samaharu galawala apen ahanawa lassanada kiyala.
    ara kalu redda geleuwahama ethuala adinna patta sexy adum. a wagema figure ekath mara lassanai
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඉරාන මිනිස්සු හරිම හොදයි. මම ගොඩක් අයව ලගින් ආසරේ කරලා තියනවා... පවු වැඩේ හැබැයි ඒ මිනිස්සුන්ට..
    ඒ මිනිස්සුන්ගේ ගෑනුන්ගේ number ටිකක් share කරපන් කෝ ... මමත් ආසයි ලගින් ආශ්‍රය කරන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මොහොමඩ්ගෙ ෆැන්ටසියෙ අවුල නොදැක පොලීසියෙ අවුල විතරක් දකින මෝඩ ගෑනුන්ගෙ නිදහස තව ගොඩාක් ඈතයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ බුර්කාව තහනම් කරනවා කියලා නිවුස් එකක් යවපන් ,එතකොට බලුකාය නින්දෙන් ඇහැරෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඉරාන් ඉරිතලලා
    චීනේ ඉරිතලලා
    රුසියාව ඉරිතලලා

    කොමන් ... එකාධිපති රටවල්, තරුණ අසහනය, මිනිස්සු තලා පෙලන නීතිය


    ට්‍රෙන්ඩින් වර්ල්ඩ් . ස්ටෝම් ඉස් ඉන්කමීන්
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    උන් ශියා මුස්ලිම්. උන් හරි වෙනස්. සාමාන්‍ය මුස්ලිම් උන්ගේ රූල්ස් නෙමෙ උන්ට තියෙන්නේ...ලයික් තලේබාන් ලා වගේ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    paw wade
    Iran ganu pattama lassanai sirawatama
    persian basawath maara lassanai un banagannakota ahenne kurulu joduwak kaagahanawa wage

    Indian katha muslim gaanuntanan hijab eka watinawa athi
     
    • Like
    Reactions: RottenCOLT