ඉරාන කාන්තාවන් Hijab පුච්චයි

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉරානෙ ආගමික නායකයෙක් පත් කරන් ඔය ඉස්ලාම් නීති වලට යට වෙන්නත් උන් කරා කියන්නෙ Revolution එකක්ලු. ඊට කලින් ඉරාන් ගෑණු ඇමරිකන් ස්ටයිල් එකට ඉඳලා තියෙන්නෙ....
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    මම නම් ට්විටර් දකිනව ලංකාවෙ මුස්ලිම් කෙල්ලො මේක අගය කරනව. පිරිමි ටිකක් මුනිවත රකිනව හැබැයි. ඕක ගැන ලොකුවට ලංකාවෙ කතා නොවෙන හේතුවක් මෙහෙ සුන්නි අය බහුල වීම- ශියයිට්ස් ලාගෙ වැඩ ගැන කොමෙන්ට් කරන්න යන්නෑ එයාල.

    සුන්නි මුස්ලිම් උනාට විශේෂයෙන් ලංකාවෙ නාගරික මිඩ්ල් ක්ලාස් මුස්ලිම් අයගෙ එහෙමට පේට්‍රියාකි එකක් නෑ. මම ආශ්‍රය කරන මුස්ලිම් යාලුවො එහෙම ඇඳුම ගැන විශේෂ තැකීමක් නැති තරම්. ක්ලබින්ග් වලට පවා පර්මිෂන් තියෙනව ගොඩක් අයට ගෙවල් වලින්.

    කෙසේ වෙතත් කොහෙ උනත් මොන ජාතියක උනත් එඩියුකේටඩ් කෙල්ලො ගේමට බහිනව කියන්නෙ වැඩේ නවත්තන්න අමාරුයි. උන් අතරෙ යුනිටි එක වැඩියි. අපේ රටත් ඇතුලුව නැගෙනහිර කලාපයෙ රටවල් වලට ෆෙමිනිස්ම් ප්‍රායෝගික අවශ්‍යතාවයක් වෙන්න තරමට සමාජ පීඩනයකුත් තියෙනව.

    මිනිස්සු අහන්න අකමැති උනත් මේ සන්දර්භයට අදාළ නොඋනත් මේකෙ අනුපූරකයත් මෙහෙම්මම මතක් කරන්න ඕනෙ. කාන්තාවන්ට බලෙන් ලෝගු අන්දනව වගේම බලෙන් ලෝගු ගලවන්න යන අයිඩියොලොජි වලටත් මේ වගේම විරුද්ධ වෙන්න හිත හදා ගන්න වෙනව. එහෙම නැත්තන් ඔයා කවර් කරන්නෙ එත්නික් ඇරියස් එකක්, පුද්ගල නිදහස ගැන අවංක උවමනාවක් එතන නැහැ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජි-පින්ට වගෙ ඉරානෙ බොසාටත් කෙල වෙන යන්නෙ.. ඉරානෙ කියන්න පට්ට ආතල් මිනිස්සු ඉන්න රටක්, කොහෙද යන කැරි බල්ලෙක් එක අල්ලන් කාලා විනාස කලා,,, හුකොලා දාන්න ඔන එකදිපති වෙස බල්ලො ඔක්කොමල...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    307704868-2086249661563160-7803368991731788247-n.jpg
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇮🇷 England vs Iran

    To understand who is who, and not to confuse, is possible only by the flag painted on the face.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    මුස්ලිම් වේසිගෙ පුතාල එන්නෙ නැති/ පේන්නෙ නැති ත්‍රෙඩ් 🤮 🤮
    කාලකන්නි වේස ආගම්වලට දාව ජාතක වුනාම ඔහොම වෙනව. පව් අහිංසක මිනිස්සු.
     
    • Sad
    Reactions: Ritigala Jayasena69