කැම්‍රි තම්බි ගහන්නේ හීන් නූලේ චෙස් ගේමක් කියලා මම නම් හිතන්නේ..
මුලු ලෝකෙම දැන් ඇහැ ගහගෙන ඉන්නේ ඉරානේ න්‍යශ්ඨික තාක්ෂනේ පාවිච්චිය ගැන..
උන් මේ කරේ උන්ගේ හොදම ඉත්තෙක් පූජා කරලා තමන්ගේ රටේ තාක්ෂනේ අන්තිමේ අඩියේ තියෙන්නේ කියලා ලෝකෙට පෙන්නන්ඩ වෙන්ඩැති..
දැනටමත් ලෝකේ උඩුයටිකුරු කරන්න පුලුවන් ගේමක් හීන් සීරුවේ ගහනවා ඇති..
දැක්කනේ ඊස්‍රායලේ ඔච්චර ඇහැ ගහගෙන ඉදලත්, උන් ගාසා තීරේ බිම් ගෙවල් කපලා තිබ්බ හැටි, මුල් ටිකේ උන්ම අටව ගත්ත ආයුද වලින් ඊස්‍රායලේට ඇඹරෙන්න ගහපු හැටි..
සමහර විට, ගාසා තීරේ පූජා කරපු එකත් උන්ගේ මාස්ටර් ප්ලෑන් එකක කොටසක් වෙන්න ඇති, දැන් ඉරානය ඇතුලු මුස්ලිම් රටවල් ඔක්කොම දන්නවා මොන වගේ තාක්ශනයක්ද ඊස්‍රායලය ඇතුලු බටහිර රවටල් වලට තියෙන්නේ කියලා, බටහිර රටවල් දැන් ඇහැ ගහගෙන ඉන්නේ ගාසා තීරයට, යුක්‍රේනයට, ඒ අස්සේ අනික් රටවල ඉන්න අන්තවාදියේ ටික ඇක්ටිව් වෙලා ඉන්නේ..
මම අද උදෙත් නිව්ස් එකක් දැක්කා අයුධ ගන්න ගිය ISIS 4ක් ඉන්දියාවෙදි අල්ලලා කියලා, එතන ලංකාවේ එවුනුත් ඉන්නවද කොහෙද...
සමහර විට මෙහෙම ගිහින් තව අවුරුදු 2ක් 3ක් යද්දි, 3වෙනි ලෝක යුද්දේ පටන් ගන්නත් බැරි නෑ නේද..