ඉරාන ජනාධිපතිතුමාගේ හෙලිකොප්ටරය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,557
    10,344
    113
    44
    Living in an Atom
    ebrahim-raisi-1-6850811-1713371489836.jpg

    ඉරානය ඉහලම drone යානා හදනවලු. ඒවගේම න්‍යෂ්ටික බලවතෙක්ලු. තව පැත්තකින් ඩොලර් බිලියන් ගණන් ආධාර කරලා ලෝකේ වටේ දුප්පත් රටවලට වේලි , ජලාශ ව්‍යපෘති කරනවලු. එහෙව් එකේ ඉරන ජනාධිපත් පාවිච්චි කරල තිබ්බේ 1960 දශකයේ නිෂ්පාදිත හෙලිකොප්ටර්. ඒවගේම රුසියාවේ පූටියා මහා ලොකු ගජ මිතුරා ලු. උටවත් දෙන්න බැරි උනාද තමාගේ මහලොකු මිතුරාට හොඳ හෙලිකොප්ටර් එකක් .

    මොකක්ද බන් මේ විහිලුව ?
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ebrahim-raisi-1-6850811-1713371489836.jpg

    ඉරානය ඉහලම drone යානා හදනවලු. ඒවගේම න්‍යෂ්ටික බලවතෙක්ලු. ඒවගේ ලෝකේ වටේ දුප්පත් රටවලට වේලි , ජලාශ ව්‍යපෘති කරනවලු. එහෙව් එකේ ඉරන ජනාධිපත් පාවිච්චි කරල තිබ්බේ 1960 දශකයේ නිෂ්පාදිත හෙලිකොප්ටර්. ඒවගේම රුසියාවේ පූටියා මහා ලොකු ගජ මිතුරා ලු. උටවත් දෙන්න බැරි උනාද තමාගේ මහලොකු මිතුරාට හොඳ හෙලිකොප්ටර් එකක් .

    මොකක්ද බන් මේ විහිලුව ?
    ලන්කාවෙ මැති අමති ජනාදිපතිලා තියෙන ඉහලම එක පාවිච්චි කරනකොට උබල ඔහොම නෙමෙයි කිව්වෙ! :baffled: :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,247
    113
    33
    ෆින්ලන්ඩ්
    ඉතිං බං ඕක මොකක් ද? අපි යක්කු වෙලත් තවම පාවිච්චි කරන්නේ 1940 කොච්චි එන්ජින්, 1980 බස්, 2000 ඉන්දියන් බස්, යාක්ක ගුවන් හමුදාවට train කරන්න තියෙන්නෙත් 1960 තටු දෙකේ ප්ලේන්.

    එහෙව් එකේ අතක් පතක් නැති උන් ට කොහේ අපි තරම් වත් ගුවන් යානා.

    ලෝකයේ හොදම ඩ්‍රෝන් තාක්ෂණය හොයාගෙන ඩ්‍රෝන් නිපදවලා අදහා ගත නොහැකි අයුරින් ඩ්‍රෝන් යවන්නේ ලංකාවේ යක්කා ඩ්‍රෝන් මුදියන්සේ. ඉරන් ජනපති ඇවිත් ඉස්සෙල්ලම ඇස් කොනින් බලලා තියෙනේත් මුදියන්සේ ව.

    හොදම බුද්දි ජාලය තියෙන්නේ චමුදිතාගේ air ස්නයිපර් පොරට. පොරගේ බුද්ධි ජාලයට පුළුවන් ලු අද උදේ කිම් joun දැම්ම කක්කා එකේ පාට, කොච්චරද කියලා ලංකාවේ වේලාවෙන් 7 වෙනකොට කියන්න.

    එහෙව් අපිත් මෙහෙම නම් අරුම් ඔහොම හරි ඉන්න එකම ලොකු දෙයක්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,470
    113
    හඳට කිට්ටුව
    කැම්‍රි තම්බි ගහන්නේ හීන් නූලේ චෙස් ගේමක් කියලා මම නම් හිතන්නේ..

    මුලු ලෝකෙම දැන් ඇහැ ගහගෙන ඉන්නේ ඉරානේ න්‍යශ්ඨික තාක්ෂනේ පාවිච්චිය ගැන..

    උන් මේ කරේ උන්ගේ හොදම ඉත්තෙක් පූජා කරලා තමන්ගේ රටේ තාක්ෂනේ අන්තිමේ අඩියේ තියෙන්නේ කියලා ලෝකෙට පෙන්නන්ඩ වෙන්ඩැති..

    දැනටමත් ලෝකේ උඩුයටිකුරු කරන්න පුලුවන් ගේමක් හීන් සීරුවේ ගහනවා ඇති..
    දැක්කනේ ඊස්‍රායලේ ඔච්චර ඇහැ ගහගෙන ඉදලත්, උන් ගාසා තීරේ බිම් ගෙවල් කපලා තිබ්බ හැටි, මුල් ටිකේ උන්ම අටව ගත්ත ආයුද වලින් ඊස්‍රායලේට ඇඹරෙන්න ගහපු හැටි..

    සමහර විට, ගාසා තීරේ පූජා කරපු එකත් උන්ගේ මාස්ටර් ප්ලෑන් එකක කොටසක් වෙන්න ඇති, දැන් ඉරානය ඇතුලු මුස්ලිම් රටවල් ඔක්කොම දන්නවා මොන වගේ තාක්ශනයක්ද ඊස්‍රායලය ඇතුලු බටහිර රවටල් වලට තියෙන්නේ කියලා, බටහිර රටවල් දැන් ඇහැ ගහගෙන ඉන්නේ ගාසා තීරයට, යුක්‍රේනයට, ඒ අස්සේ අනික් රටවල ඉන්න අන්තවාදියේ ටික ඇක්ටිව් වෙලා ඉන්නේ..
    මම අද උදෙත් නිව්ස් එකක් දැක්කා අයුධ ගන්න ගිය ISIS 4ක් ඉන්දියාවෙදි අල්ලලා කියලා, එතන ලංකාවේ එවුනුත් ඉන්නවද කොහෙද...

    සමහර විට මෙහෙම ගිහින් තව අවුරුදු 2ක් 3ක් යද්දි, 3වෙනි ලෝක යුද්දේ පටන් ගන්නත් බැරි නෑ නේද..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙනම් air force one කොච්චර පරණද
    පිස්සුද බං. එන හැම එකාටම අලුතෙන් එකක් හදනවා.
    ඇමරිකාවේ ටෙක් කියන්නෙ ඉතින් බඩු ෂුවර්.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කැම්‍රි තම්බි ගහන්නේ හීන් නූලේ චෙස් ගේමක් කියලා මම නම් හිතන්නේ..

    මුලු ලෝකෙම දැන් ඇහැ ගහගෙන ඉන්නේ ඉරානේ න්‍යශ්ඨික තාක්ෂනේ පාවිච්චිය ගැන..

    උන් මේ කරේ උන්ගේ හොදම ඉත්තෙක් පූජා කරලා තමන්ගේ රටේ තාක්ෂනේ අන්තිමේ අඩියේ තියෙන්නේ කියලා ලෝකෙට පෙන්නන්ඩ වෙන්ඩැති..

    දැනටමත් ලෝකේ උඩුයටිකුරු කරන්න පුලුවන් ගේමක් හීන් සීරුවේ ගහනවා ඇති..
    දැක්කනේ ඊස්‍රායලේ ඔච්චර ඇහැ ගහගෙන ඉදලත්, උන් ගාසා තීරේ බිම් ගෙවල් කපලා තිබ්බ හැටි, මුල් ටිකේ උන්ම අටව ගත්ත ආයුද වලින් ඊස්‍රායලේට ඇඹරෙන්න ගහපු හැටි..

    සමහර විට, ගාසා තීරේ පූජා කරපු එකත් උන්ගේ මාස්ටර් ප්ලෑන් එකක කොටසක් වෙන්න ඇති, දැන් ඉරානය ඇතුලු මුස්ලිම් රටවල් ඔක්කොම දන්නවා මොන වගේ තාක්ශනයක්ද ඊස්‍රායලය ඇතුලු බටහිර රවටල් වලට තියෙන්නේ කියලා, බටහිර රටවල් දැන් ඇහැ ගහගෙන ඉන්නේ ගාසා තීරයට, යුක්‍රේනයට, ඒ අස්සේ අනික් රටවල ඉන්න අන්තවාදියේ ටික ඇක්ටිව් වෙලා ඉන්නේ..
    මම අද උදෙත් නිව්ස් එකක් දැක්කා අයුධ ගන්න ගිය ISIS 4ක් ඉන්දියාවෙදි අල්ලලා කියලා, එතන ලංකාවේ එවුනුත් ඉන්නවද කොහෙද...

    සමහර විට මෙහෙම ගිහින් තව අවුරුදු 2ක් 3ක් යද්දි, 3වෙනි ලෝක යුද්දේ පටන් ගන්නත් බැරි නෑ නේද..
    ඔය මගුල් නෙවි ඇත්තටම උන්ට ඇති තාක්ශන ලබ්බක් නැහැ. හරියට ඉලක්කෙට මිසයිලයක් ගහගන්න බැහැ. ඇමරිකන් කාරයො එක දන්නවා.ඒත් බොරුවට මුන්ව පුම්බලා පෙන්නනවා. මොකද හතුරා ලොකුවට පෙන්නන්න එපැයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,470
    113
    හඳට කිට්ටුව
    ඔය මගුල් නෙවි ඇත්තටම උන්ට ඇති තාක්ශන ලබ්බක් නැහැ. හරියට ඉලක්කෙට මිසයිලයක් ගහගන්න බැහැ. ඇමරිකන් කාරයො එක දන්නවා.ඒත් බොරුවට මුන්ව පුම්බලා පෙන්නනවා. මොකද හතුරා ලොකුවට පෙන්නන්න එපැයි.
    sirawatama neh ban..

    Iraq seen eke anik eka wennath bari na...
     
    • Like
    Reactions: kandahar and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    ඇත්තට වලියක් ගිය දාට තමයි කෙරුවාව බලාගන්න පුළුවන්, එතකම් කයිවාරුව
     
    • Like
    Reactions: imhotep

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    හෙලිකොප්ටර් ප්ලේන් හදන්න යන එක පට්ට පාඩුයිනේ බන් ඩ්‍රොන්, නියුක් වගෙ ඒව එක්ක...
    ගොඩක් උන් පාවිච්චි කරන්නේ ඇමරිකා,රුසියා උන් හදපුවා තමා.
    උන්ගෙ විදිහට පොඩි පොඩි දෙවල වෙනස් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරාබියේ තම්බි උන් ලග වහල්‍ වැඩ කරන හිඟන හින්දු කොටි දෙමළා අනිත් උන්ට හම්‍බයොලු.. 🤣🤣

    iran hamabayanta puka dunne uba neda ponnayo.
    ubala puka denna ona indiyan daspayanta, basil higa kala kanna dunne indiyawen
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    iran hamabayanta puka dunne uba neda ponnayo.
    ubala puka denna ona indiyan daspayanta, basil higa kala kanna dunne indiyawen

    ඉරාන් නෙමෙයි තෝ හිඟන්නා වගේ අරාබි තම්බියොන්ට පුක දෙනව කියල කිව්වේ පොන්න දෙමළෝ..ඉන්ටර්නෙට් ඵන්නෙත් පිනට නේ හිඟන්නා🤣🤣