ඉරාන මිසයිලය සෞදි ගුවන් තොටුපලට වැදුනාද ?

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඉරාන මිසයිලය සෞදි ගුවන් තොටුපලට වැදුනාද ?

    මේ තියෙන්නෙ පසුගිය දා යෙමනයෙ සිට සෞදි ප්‍රදාන ගුවන් තොටුලපල ඉලක්ක කර එල්ල කරපු බැලස්ටික් මිසයියයෙ කොටස් . එව හමුවෙලා තියෙන්නෙ රියාද් ගුවන්තොටුපල අසන්නයෙ සහ ගුවන්තොටුපල තුල. US මිසයිල ආරක්ශන පද්ධතිය මගින් ප්‍රතිප්‍රහර එල්ල කොට බිම දැම්ම කිව්වට වොර් හෙඩ් එක නියමිත ඉලක්කයටම ඇවිත් වගෙ.

    country-map-Artboard_1.png



    trajectory3-Artboard_3.jpg


    crosscut-Artboard_1.png


    ඉතිරි උන කොටස්


    composite-Artboard_1.jpg


    burqan2-Artboard_1.jpg


    satellite-image-Artboard_1.jpg



    https://www.nytimes.com/interactive/2017/12/04/world/middleeast/saudi-missile-defense.html
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වො හෙඩ් එකක් ආවා කියල බ්ලාස් එකක් වෙන්නේ නැ.. ඔතන වො හෙඩ් එකක් නැ. බැලස්ටික් මිසයිල කියන්නේ බුලට් වගේ ජාති නෙමෙයි..
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Raytheon's Patriot defense system



    104878331-GettyImages-53380265-patriot-missile.530x298.jpg


    Raytheon's Patriot defense system likely failed to stop Saudi missile attack: Report


    • New information appears to show a Patriot defense system may have failed to stop last month's missile attack on Saudi Arabia's capital city.
    • Reports after the Nov. 4 incident indicated that the Saudis had intercepted the missile fired by Iranian-backed Houthi rebels from Yemen.
    • The downing was even touted by President Trump, although the New York Times said it's likely "the missile's warhead flew unimpeded over Saudi defenses."
    war head flying over the defense system

    http://english.alarabiya.net/en/New...s-missile-from-Yemen-northeast-of-Riyadh.html
     
    Last edited:

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    වො හෙඩ් එකක් ආවා කියල බ්ලාස් එකක් වෙන්නේ නැ.. ඔතන වො හෙඩ් එකක් නැ. බැලස්ටික් මිසයිල කියන්නේ බුලට් වගේ ජාති නෙමෙයි..

    Ado uba nodanna magulak nea ne :P

    අති පණ්ඩිත Google_Boy :yes::yes::yes::yes::yes::yes:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    :D:D:D:D:D:D:D

    =sameira;22574766]


    Ado uba nodanna magulak nea ne :P

    අති පණ්ඩිත Google_Boy :yes::yes::yes::yes::yes::yes:
    [/QUOTE]