ඉරාන මිසයිලය සෞදි ගුවන් තොටුපලට වැදුනාද ?
මේ තියෙන්නෙ පසුගිය දා යෙමනයෙ සිට සෞදි ප්රදාන ගුවන් තොටුලපල ඉලක්ක කර එල්ල කරපු බැලස්ටික් මිසයියයෙ කොටස් . එව හමුවෙලා තියෙන්නෙ රියාද් ගුවන්තොටුපල අසන්නයෙ සහ ගුවන්තොටුපල තුල. US මිසයිල ආරක්ශන පද්ධතිය මගින් ප්රතිප්රහර එල්ල කොට බිම දැම්ම කිව්වට වොර් හෙඩ් එක නියමිත ඉලක්කයටම ඇවිත් වගෙ.
ඉතිරි උන කොටස්
https://www.nytimes.com/interactive/2017/12/04/world/middleeast/saudi-missile-defense.html