ඉරාන සුරූපිනියන් දෙන්නා!!!
මචන්ලා ඔයාලට මතක ඇති 2014 අවුරුද්දෙ එක්තරා අනතුරක් සිද්ද වුනා. ඒක පට්ට අනතුරක් හැබැයි ඊට වඩා ඒක ටිකක් ගොන් අනතුරක්. ඉරාන ජාතික සුරූපිනියන් දෙන්නෙක් අධිවේගී මාර්ගයක තම රථය ධාවනය කරමින් සිටිද්දි පර්සියන් ගීතයකට පොඩි පහේ විෂුවල් කෑල්ලක් දැම්මා. මේක ගොඩක් ප්රසිද්ද උනේ මේ දෙන්න මේ විදිහට නටමින් රථය ධාවනය කරමින් ඉදල තියෙන්නෙ Selfie Video ගන්න තියෙන අමාරුවට කියල දැන ගත්තම. මේක ගොඩක් යූටියුබ් වීඩියෝ වල අන්තර්ගත වෙලා තිබ්බෙ FAIL වීඩියෝ 1ක් විදිහට.
ඒත් ගොඩක් ප්රසිද්ධ නැතත් ඇතැම් අය මේකට ප්රහසනාත්මක විදිහෙ නිරූපන එකතු කරල PARODY විදිහෙ වීඩියෝ ටිකක් යූටියුබ් වෙත එකතු කරල තියෙනවා. මං මුලින්ම දාල තියෙන්නෙ ORIGINAL වීඩියෝ 1ක. හොදට බලන්න ඒකේ නිරූපනයයි අපේ ඉන්න අයියලගෙ නිරූපනයයි කොහොමද කියලා. පට්ට නේ!!