ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Umbalage La Ponnayas set ekama pukey aragathha ekane 🤭🤭
    උඹ එන්න බයෙන් ඉන්න ත්‍රෙඩ් එක නේද? :rofl:

    බය නැත්තම් වරෙන්කො බලන්න ආපහු මුල ඉඳන් අරින්න උඹට :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    ඔයා අනුර වෙනුවෙන් පෙනී ඉඳලා එයා නොකිව්ව දේවල් එයාගේ හිතේ තිබ්බ දේවල් අතින් දාලා මෙතන කිව්වාට වැඩක් නෑ. එහෙම defend කරනවා නම් සජිත්, රනිල්,රාජපක්ෂලා කියන මෝඩ කතා පාක්ෂිකයෝ එකතුවෙලා සුද්ධ කරන එකෙයි වෙනසක් නෑනෙ.

    SLT එක ගැන ප්‍රසිද්ධව කතා කරපු දෙපාරක්ම අනුර ඔය යටිතල පහසුකම් බයිලාව ගහනවා, හැබැයි ආරක්ෂාව හේතුවක් කියන්න අමතක වෙනවා (ඇත්තටම ආරක්ෂාව කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒත් යටිතල පහසුකම් කියන එකට වඩා හොඳ හේතුවක්)

    IT කර්මාන්තය කියන්නෙ කෘෂි කර්මාන්තය වගේ එකක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට අනුරගෙ මේ යටිතල පහසුකම් ගැන කතා හරි රස වෙන්න පුලුවන්, හැබැයි SLT router එකක් තියෙන වැස්සකටහරි SLT office එකකට ගිහින් තියෙන කෙනෙක් දන්නවා SLT එක ආණ්ඩුවට තියාගත්තා කියලා අමුතු මැජික් එකක් කරන්න බෑ කියලා.

    අකාර්‍යක්ෂම කම පටන්ගන්නෙ පරිපාලනේ වැරදි හින්දා තමයි, හැබැයි ඒක පහලට බෝ වුණාට පස්සෙ පරිපාලනේ විතරක් වෙනස් කරලා හදන්න බෑ. දැන් SLT එකේ සභාපති මෛත්‍රීගෙ මල්ලි වුණත් හඳුන්නෙත්ති වුණත් පහල regional office වල වැඩ වෙන විදියෙ වෙනසක් නෑ, මොකද ඒවාට අරගෙන ඉන්නෙම අකාර්‍යක්ෂම සේවකයෝ. ආයතනේ නීති තද කරොත් උන් strike කරනවා. මොකද තමන්ගෙ job එක ලේසියෙන් නැතිවෙන්නෙ නෑ කියලා දන්නවා. හැබැයි Dialog එකේ අකාර්‍යක්ෂම සේවකයෙක් හිටියොත්? එහෙම අය ගන්න කලින්ම interview එකේදි fail වෙනවා, ගත්තාට පස්සෙ target වලට වැඩ කරේ නැත්නම් තමන්ගෙ service එක හරියට දුන්නෙ නැත්නම් මාසයක් ඉන්න වෙන්නෙ නෑ.

    අනුරයි ඔය සෙට් එකේ කිහිප දෙනෙකුයි හොරු නැති nepotism නැති අය කියලා හිතමුකො . හැබැයි අනුරට 3% ක් තියාගෙන රටක බලය ගන්න බෑනෙ. එතකොට බලය ගන්න වෙන්නෙ ඉතුරු බහුතරයක් හොරුන්ගෙ වංචාකාරයොන්ගෙ ඡන්ද වලින්. හොරු වංචාකාරයෝ කවදාවත් තමන්ට පාඩු කරගෙන හොරකම වංචාව නැති කරන්න බලය දෙන්නෙ නෑ. මේ පාර එකම වෙනස තියෙන්නෙ හැමදාම රාජපක්ෂලාට ඔට්ටු අල්ලපු හොරු වංචාකාරයෝ ටික අනුරට ඔට්ටු අල්ලන එක.
    දින්නට පස්සෙ අනුරට බලේ තියාගන්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් ප්‍රසිද්ධ හොරු දෙතුන් දෙනෙක්ව අල්ලලා නඩු දාලා මාස හයක් විතර මාධ්‍ය සංදර්ශන වලින් සුපිරි පාලනයක් ගෙනියනගමන් බලේ තියාගන්න ඕනි තැන්වල හොරුන්ට ඇඟිලි නොගහ ඉන්න එක. එහෙම නැත්නම් ජෙප්පොන්ගෙ කැලෑ නීතියට සියලු හොරු වංචාකාරයොන්ට මරණ බිය දැනෙන දැනෙන්න ලයිට් කණු වල මරලා එල්ලන එක.

    නෑ එහෙම වෙන්නෙ නෑ අනුර ආවම මෙහෙමයි කියලා හෑල්ලක් ලියන්න එපා, මොකද ඔය වගේම 2019 ගෝඨා ඇවිත් වියත්මගෙන් මහාචාර්‍යලා කමාන්ඩර්ස්ලා දාලා රට ජාතිය බේරගෙන මේක සිංගප්පූරුවක් කරන හැටි අපේ යාලුවෝ අපිට කිව්වා. දැන් උන් ලංකාවෙන් යන විදිය අපෙන් අහනවා

    අනේ එතකොට Ceypetco එකෙන් strike කරලා රටේ තෙල් බෙදපු නැති දවස් තිබුණෙ නැද්ද. How sad... මං ඉඳලා තියෙන්නෙ වෙන රටක වෙන්න ඇති. අමුතුවෙන් චරිත සහතික දෙන්න දෙයක් නෑ ජෙප්පෝන්ට ඉතිහාසේ සමහර අවුරුදු වලදි වුණ දේවල් මතක නෑ කියලා නම් දන්නවා

    https://www.reuters.com/article/idUSKBN1AB1S5/
    https://www.newsfirst.lk/2023/03/27...to-privatize-the-ceylon-petroleum-corporation

    :yes:

    Don't believe in Individuals :no:
    Believe in Systems :yes:
     
    • Like
    Reactions: xVOLDYx

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    උඹ එන්න බයෙන් ඉන්න ත්‍රෙඩ් එක නේද? :rofl:

    බය නැත්තම් වරෙන්කො බලන්න ආපහු මුල ඉඳන් අරින්න උඹට :lol:

    Umbala wage ponnayanta hadaama pukey arinna kamalli ponz 🤭 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Umbala wage ponnayanta hadaama pukey arinna kamalli ponz 🤭 🤭
    පොන්නයා පුක පලාගෙන දුවල දැන් එන්න බයට කියන කතා :lol:

    ඔච්චර ඩයල් එක නම් වරෙන්කො නහයෙන් අඬන්නේ නැතුව :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Umbala wage ponnayanta pukey arina ekata addict unama karadarai ponz. mage welawa aparadey 🤭 🤭
    පුකේ ඇරියා කිව්වට ත්‍රෙඩ් එකට එන්න කිව්වම පොන්නයා ගූ බයයි :rofl:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මේ හෑල්ලට උත්තර දෙන්න කලින් ඔයා 2019යි 2020යි චන්දෙ දුන්නෙ කාටද කියන්නකො. උත්තරේ දෙන්න ඒක දැනන් ඉන්න ඕන. කොන්දක් ඇති කියලා හිතනවා
    ඡන්දෙ දුන්නෙ කාටද අහන්නෙ ඇයි? අනුර දිනුවාට පස්සෙ අපේ ගෙදරට ඇවිත් NIC එක අරන් යන්නද? :rolleyes2:
    මං දන්න තරමින් මහ මැතිවරණ, ජනාධිපතිවරණ වල ඡන්ද දායකයාට ඡන්දෙ පාවිච්චි කරන්න තියෙන්නෙ රහසිගතව, ඒකනෙ ඡන්ද කොලේ ලකුණු කරන තැන cover කරලා ඡන්ද කොලේත් හොඳට නවලා ඡන්ද පෙට්ටියට දාන්නෙ. සමූපකාරවල නම් කොහොමද දන්නෙ නෑ

    එහෙම රහසිගතව දාපු ඡන්දයක් පිටේ ගහගෙන මට කොන්දක් තියෙනවා කියලා පෙන්නන්න තරම් මෝඩයෙක් නෙවෙයි. ඔයා ඡන්දෙ දැම්මෙ කාටද කියලා මට අදාලත් නෑ. ඡන්දෙ දෙන එකයි වහල්ලු වගේ කඩේ යන / රෙදි හෝදන එකයි පටලවගන්න එපා.

    අනුර කිව්ව දෙයක් criticize කරාම ඒ ගැන උත්තර දෙන්න මං ඡන්දේ දැම්මෙ කාටද කියන එක අදාල නෑනෙ. topic එකට අදාලව කතා කරනවා නම් අනුර SLT එක ආණ්ඩුවට තියාගෙන ඒක කාර්‍යක්ෂම කරලා යටිතල පහසුකම් හදන විදිය ගැන විස්තර කියන්න. (ඔයාගෙ හිතේ තියෙන ඒවා නෙවෙයි) Ex: අතිරික්ත සේවකයෝ අයින් කරනවාද, විශේෂ දීමනා කපා හරිනවාද, සුදුසුකම් නැති අය වෙනුවට හොඳම සුදුසුකම් තියන අය ගන්නවාද, අන්තර්ජාල සේවා ගාස්තු අඩු කරනවාද, budget එකෙන් IT වලට යටිතල පහසුකම් වැඩිකරන්න SLT එකට කීයක් දෙනවාද etc. එහෙම බැරිනම් reply ඕනි නෑ

    Don't believe in Individuals :no:
    Believe in Systems :yes:
    This Is The Way GIF by Priya

    ------ Post added on Mar 31, 2024 at 10:10 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    චන්දෙ දුන්නෙ කාටද කියල ඇහුවේ අනුර ක්‍රිටිසයිස් කරන ඔයා සපෝට් කරන්නෙ කාටද කියල බලාගන්න.තමන් ඉන්න තැන ප්‍රසිද්ධියෙ කියන්න ඔයාට කොන්දක් නැත්තෙ ඔයා සපෝට් කරන මිනිස්සු ගැන කිව්වොත් ඔයාගෙ රෙදි කරේ නිසා.උන්ගෙ ජරා වැඩ එක්ක අනුරලාට හැරෙන්නවත් බෑ කියල ඔයත් දන්න නිසා. මම ඕක දැනගෙන හිටියා. ඕක කියන්න ඔයාට කොන්දක් නෑ කියලත් දැනගෙන හිටියා.ඉස්සෙල්ලා තමන් ඉන්න තැන කියන්න කොන්ද හදාගන්නකො.නැත්තම් වෙන්නෙ මේ වගේ කෙස්පැලෙන තර්ක දැම්මට මගෙ එක ප්‍රශ්නෙන් ඔයාගෙ රෙද්ද කැඩෙනව වගේ වැඩ.
     
    ඔයාට සරලව තේරුම්ගන්න බෑ ඡන්දෙ දෙන එකයි support කරනවා කියන එකෙයි වෙනස. ඔයා හිතන් ඉන්නෙ ඔයා වගේ එක එක චරිත අදහාගෙන වන්දනාමාන කරන එක තමයි ඡන්දෙ දෙනවා කියන්නෙ කියලා. ඔයා අදහන පුද්ගලයාගෙ පක්ෂෙ අඩුපාඩුවක් විවේචනය කරාම ඒක ඇත්තද බොරුද කියලා බලන්නෙ නැතුව විවේචනය කරපු කෙනාව ඉලක්ක කරන්නෙ ඒකයි. ඔය ගතිය මටත් තිබුණා ආගම් ගැන විවාද වලදි, කවුරුහරි බුද්ධාගම විවේචනය කියද්දි මං වැඩිපුර බැලුවේ ඒ කෙනා කවුද මොන ආගමේද කියලා මිසක් විවේචනය ඇත්තද කියලා නෙවෙයි

    මං කාටවත්, මොන පක්ෂෙකටවත් support කරන්නෙ නෑ. මොකද ඔය කිසිම කෙනෙක්ගෙ යටි අරමුණු වලට මං කැමති නැති හින්දා. අනික පොඩිකාලේ රට හදන හැටි දැකපු හීන අත්දැකීම් එක්ක ප්‍රායෝගික නෑ කියලා තේරුම් අරන් තියෙන හින්දා කාගෙවත් සුරංඟනා කතාවලට රැවටෙන්නෙ නෑ.

    ඡන්දෙදි, බලය ගත්තාට පස්සෙ මිනිස්සුන්ට නිදහසෙ ඉන්න ඉඩදෙන, රටට අවම හානියක් වෙයි කියලා හිතන පක්ෂෙට, කෙනාට ඡන්දෙ දෙනවා. එහෙම නැතුව මේ රට ගොඩගනී කියලා ඡන්දෙ දෙන්න කෙනෙක්/ පක්ෂයක් තවම මට හම්බවෙලා නෑ. ඡන්දෙ කටුගාන එක මෝඩ වැඩක් හින්දා ඡන්දෙ දෙනවා මිසක් support කරනවාට ඡන්දෙ දෙනවා නෙවෙයි.

    ඒ හින්දා මං ඡන්දෙ දුන්නාද නැද්ද අදාල නෑ විවේචනය කරනවා. මං ඡන්දෙ දුන්න කෙනා කියන කරන දේවල් defend කරන්නෙ නෑ. මං ඡන්දෙ නොදුන්න අය කරන හැමදේම විවේචනය කරන්නෙත් නෑ. ඊට අමතරව කාලෙන් කාලෙට පිම්බෙන පුස් වීරයොන්ගෙ බයිලා විවේචනය කරනවා.

    ඔයා මගේ කොන්ද ගැන දැනගත්තා වගේම මමත් දැනගත්තා ඔයා topic එකට අදාලව උත්තර දෙන්න බැරිවුණාම, හාමුට බනිද්දි ඌවා වෙන තවත් එක දේශපාලන වහලෙක් කියලා. ඒ හින්දා තව comment කරලා තේරුමක් නෑ
     
    • Like
    Reactions: gamerlk

    ඉතින් සපෝට් කරන්නෙත් නැත්තම් වැරදි කරාම ක්‍රිටිසයිසුත් කරනව නම් ඒ වෙලාවට විතර නම් චන්දෙ දෙන්නේ ඇයි කියන්න බැරි?කිසි හේතුවක් නෑනෙ නොකියන්න.ඇත්තටම වහලා මම නෙවෙයි ඔයා.මම මම ඉන්න තැන ප්‍රසිද්ධියෙ කියනවා.ඒක නිසා මට වගකීමක් තියෙනවා උන් ඇවිල්ලා හෑවොත් ඒකට විරුද්ධ වෙන්න.ගෝටව එලවන්න 69 ලක්ෂෙ මිනිස්සුම පාරට ආවා වගේ.ඒත් ඔයා කරන්නෙ මොකද්ද?ක්‍රිටිසයිස් කර කර ඉන්නවා.ඉඳලා චන්දෙ දවසට ගිහින් රට කාපු සෙට් එකක් එක්ක එන නීලකාස හොරෙක්ට කතිරෙ ගහලා දිනවලා උන් හානකොටත් සද්ද නැතුව බලන් ඉඳලා ජෙප්පොන්ට චරිත සහතික දෙනවා මුන් ආවොත් මෙහෙම වෙයි අරම වෙයි කියලා.ආයෙත් චන්දෙ දවසට ගිහින් අර නීලකාස හොරාටම ආයෙත් කතිරෙ ගහනවා.ඔයාලා තමා නියම වහල්ලු.වහල්ලු විතරක් නෙවෙයි අංක එකේ දෙබිඩ්ඩො