ඉරිදා බඳිනවා

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    afaik sathiyakata kalin registrar ta kiyanna ona seen ekak nadda call 1919 un details kiyayi
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    බදින්න එපා පස්සේ පසු තැවෙයි:no: ඔනෙම නම් ලිවින් ටු ගෙදර් හිටපන් දරැවෝ හදන්නේ නැතිව
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    EK eke una badina wegeta

    EK eka palu wela yay wage..

    ai yako hamadama badina thread ekak meke
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බදින්න එපා පස්සේ පසු තැවෙයි:no: ඔනෙම නම් ලිවින් ටු ගෙදර් හිටපන් දරැවෝ හදන්නේ නැතිව

    Puka Thama :lol::lol::lol:

    Gay-alert :shocked::shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    දෙන්න පලාත් දෙකක නම් මොකක් හරි කරන්න තියනවා AG ඔෆිස් එකටද කොහෙද ගිහින්.
    ඒක දවස් 14ට හරි මාස 3කට හරි කලින්ද කොහෙද කරන්න ඕන(මට හරියට කාලෙ මතක නැහැ)
    ඕක කරන්නෙ නැතුව රෙජිස්ටර් කරන්න බැහැ දෙන්නා පලාත් දෙකක නම්

    මේ සතියෙ දිගටම බොනවා ඇති එහෙනම් නේහ්
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    දෙන්න පලාත් දෙකක නම් මොකක් හරි කරන්න තියනවා AG ඔෆිස් එකටද කොහෙද ගිහින්.
    ඒක දවස් 14ට හරි මාස 3කට හරි කලින්ද කොහෙද කරන්න ඕන(මට හරියට කාලෙ මතක නැහැ)
    ඕක කරන්නෙ නැතුව රෙජිස්ටර් කරන්න බැහැ දෙන්නා පලාත් දෙකක නම්

    මේ සතියෙ දිගටම බොනවා ඇති එහෙනම් නේහ්

    Kawuda meka gena danne?