ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සිටිනවා.

    ඒ අනුව මැයි 31 ඉරිදා,දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය.

    ජූනි 04 වෙනිදා සහ සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Colombo idan matara gihin enna puluwan da ban..
    "කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත. "
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    4 and 5 ඇදිරි නීතියනේ බැරි වෙයි මම හිතන්නේ



    යන්නේ කවද්ද ?
    Heta.
    4 and 5 ඇදිරි නීතියනේ බැරි වෙයි මම හිතන්නේ



    යන්නේ කවද්ද ?
    Heta..kalin nam service area ekedi check kalalu..mey week eke kohomada danne na
     

    Similar threads