අපෙ අල්ලපු ගෙදර මාමත් විකුණනවා පත්තර.එය කිව්වා ලංකාදීප තමයිලු වැඩියෙන්ම යන්නේ .පත්තර ගෙද්දීත් ලංකාදීප වැඩියෙන් ගේනවලු![]()
ලංකාදීප තමා ජනප්රියම.
මතක විදියට සඳැල්ල ගණන් වැඩි. ඒ කොටසට ඇහැ ගැටෙනවත් වැඩියි නේ.
Island wild campaign එකක් දාන්නේ පොර town කීයක උගන්නනවද ?![]()
අපෙ හිටං තුමා උනත් පත්තරේ බලන නිසා උබේ යාලුවගෙ class එහෙම එන්නත් බැරි නැහැ. පොරගෙ කඩ්ඩත් අවුල් නෙ


thnks machan...