ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මං නං බලන්නෑ :no: පත්තර බලන්න අපිට අකුරු බෑ :no: ටීවි එකේ හරි රේඩියෝ එකේ හරි යන ප්‍රවෘති ටිකක් තමා :sorry:
 

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අපෙ අල්ලපු ගෙදර මාමත් විකුණනවා පත්තර.එය කිව්වා ලංකාදීප තමයිලු වැඩියෙන්ම යන්නේ .පත්තර ගෙද්දීත් ලංකාදීප වැඩියෙන් ගේනවලු :yes:

    ස්තුතියි මචන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අපෙ හිටං තුමා උනත් පත්තරේ බලන නිසා උබේ යාලුවගෙ class එහෙම එන්නත් බැරි නැහැ. පොරගෙ කඩ්ඩත් අවුල් නෙ
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලංකාදීප තමා ජනප්‍රියම.

    මතක විදියට සඳැල්ල ගණන් වැඩි. ඒ කොටසට ඇහැ ගැටෙනවත් වැඩියි නේ. :yes:

    Island wild campaign එකක් දාන්නේ පොර town කීයක උගන්නනවද ? :baffled:

    .ඔව් මචන්...සදැල්ලත් එකම ගනන්ලු ...ලන්කාදීප office එකෙන් කිවුවලු පිටපත් 580000ක් ප්‍රින්ට් කරනවා..එක පත්තරයක් මිනිස්සු පස් දෙනක් බලනවා කියලලු එයාලා ගනන් හදන්නේ කියලා.. මාවනැල්ල ...කිරිබත්ගොඩ...ගම්පහ...වගේ මචන්...සමහරවිට ඉස්සරහට ලොකුවට කරන්න හිතන් ඇති...
     
    Last edited: