ඉරිසියාකාර නෑදැයෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    2ykdw8y.jpg

    නංගි ඇඳන් හිටියේ මේ වගේ එකක්ද? :rolleyes::rolleyes::rolleyes:

    :D:D:D:D:love:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නංගී දවල්ට ඒ වගේ ඒවා අඳින්නේ නෑ කොහොමත්. මේක මේ නයිටිය වෙනුවට රෑට අඳින කොට කලිසමක්. නැන්දගේ දූලත් ඔයිට වඩා ඒවා ඇඳන් ගත්තු ෆොටෝ ෆේස්බුක් එකෙත් දාල තියෙනවා. උන් දෙන්න දාන ස්ටයිල් අපේ නංගි කරන්නේ නැහැ. අපේ නංගි ගොඩක්ම ඩිසන්ට් විදියට ඇඳුම් අඳින්නේ බන් එලියට පහලියට යද්දී. එහෙම අඳින නංගිට අර වගේ බැන්නහම හොඳටම අප්සට්.

    අනිත් එක අපේම පවුලේ කෙනෙක් වගේ වෙච්ච කෙනෙක් ඔය වගේ කතා කලාම තවත් අවුල්. ඕනේ කෙනෙක්ට තේරෙනවා එතන එයාගේ අරමුණ මොකක්ද කියලා. අනික නැන්දා මීට කලිනුත් දැකලා තියෙනවා නංගි ඔය වගේ ඒවා ඇඳන් ඉන්නවා. එහෙනම් ඒ දවස්වල කියන්න තිබුනා නේ. හරියටම විභාගේ පාස් වෙලා ප්‍රතිපල ආවට පස්සේ තමයි ඕක කියන්න මතක් වෙලා තියෙන්නේ.
    ඔය ඉරිසියාකම තමයි බං.. මම මේ සිරාවටම කියන්නෙ. ලංකාවෙ ඉන්න උන් නම් වැඩිය ලං කරගන්න එපා..

    අපේ රට මුතු ඇටේ කිව්වට ඇත්තටම මේකා අජූත රටක්. බුදුදහම එහෙම තිබ්බෙ නැත්තං මේ රටේ ඉන්න කිසිම හේතුවක් නෑ බං..

    ඇත්තම කිව්වොත් මේ thread එකට comment කරපු උන්ගෙනුත් බාගයක්ම උබ ගැන ඉරිසියාවෙන් ඉන්නෙ.

    ඒ නිසා පරිස්සම් වෙයන්

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕක මොකද්ද. අපේ නෑදෑයෝ අපි පාස් වෙයි කියලා ඉවසගන්න බැරුව කටින් කරන්න පුළුවන් හැම දේම කරලා එක මදි වෙලා දේවාල ගානේ ගිහිල්ල හුනියනුත් කරලා. කට්ටඩියා මතුරලා දෙන ජරාවල් අපේ කෑම වලටත් දාලා දීලා. පස්සේ දන්නේ ඕවා. ලොල්.

    එක එහෙම වෙද්දී,

    මගේ යාලුවෙක් හිටිය මිනිහා විභාගේ ලං වෙද්දී නෑදෑයෝ, නැන්දලා මාමලා වෙනවෙනම එයාලගේ ගෙවල් වලින් එයාලගේ ගෙවල් පැත්තේ පන්සල් වලට ගිහිල්ලා බෝධි පුජාත් තිබ්බා මගේ යාළුවා හොඳන් pass වෙන්න කියලා.

    කල්‍යාණ මිත්‍රයෝ, හිතහොඳ මිනිස්සු ලැබෙන්න පිනක් තියෙන්න ඕන එච්චරයි කියන්න තියෙන්නේ.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.

    ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.

    නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.

    මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

    ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

    අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.

    උබගේ නැන්දට වැඩිය මෙතන ඉන්න ගොබ්බ වේසිගෙ පුතාල උබගේ නංගිට ඉරිසියා කරනවා මෙඩිකල් සිලෙක්ට් උනා කිවුවාම. ඒ හින්ද ලෝකේ සොබාවය තේරුම් අරන් ඔය දේවල් නොසලකා හැරලා ජීවත් වෙන්න පුරුදු වෙයන් බන්. උබටවත් මටවත් මේ දේවල් වෙනස් කරන්න බැ. අනිත් මිනිස්සුන්ගේ හැසිරීම් වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ පුරුදු වෙයන්.

    උබගේ නංගිට මගේ සුබපැතුම් (උබ කියන කතාව ඇත්තක් නම්). :yes:
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.

    ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.

    නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.

    මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

    ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

    අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.

    තරහ වෙන්න එපා මචන් මට අහන්න තියෙන්නේ ඔච්චර දේවල් කියන කන් ගෙදර අය අහන් හිටියේ

    1. එක්කෝ කියල තියෙන්නේ ඇත්ත

    2. නැත්නම් ගෙදර ඉන්නේ නපුංසකයෝ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,791
    113
    නංගිගේ ජංගිය නැන්දට වැඩක් නැ.

    හැබැයි උබලත් හොද මිනිස්සු නෙමෙයි.

    නැන්දට එන්න බැරි උනේ වෙන හේතුවක් නිසාද කියලා කව්ද දන්නේ. හැබැයි උබලා හිතාගත්ත ඉරිසියාව නිසා කියලා. මොකද උබලත් එහෙම නිසා.

    උබලත් නෑයෝ ඇවිත් සුබ පතනකම් බලන් ඉන්නේ. ලැජ්ජයි බන්. නංගිගේ විබාගෙන් නන්දලව ගෙදරට ගෙන්නාගෙන සුබ පතා ගන්න ඉන්නේ උබලා

    This IS True..:yes::yes::yes::yes::yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    2ykdw8y.jpg

    නංගි ඇඳන් හිටියේ මේ වගේ එකක්ද? :rolleyes::rolleyes::rolleyes:

    හම්මේ ඉතින් කුරුන් ගොයියා කලිසම අස්සේ හැන්ගුවෑකී..සිනිදුවට :D
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,791
    113
    නංගී ඇදන් හිටියේ ජංගි කොටයක්ද්ද කොට කලිසමක්ද්ද කියලා පෝටෝ එකක් නැතුව හරියට කියන්න අමාරුයි :D
    6f6335f61520b6beda8675d0bb86a8e5--shorts-for-girls-women-shorts.jpg

    නංගි ඇඳගෙන හිටියේ මේ වගේ එකක් බන් ඉතින් නැන්දට තරහ යන එක අහන්නත් දෙයක්ද ??:yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක මොකද්ද. අපේ නෑදෑයෝ අපි පාස් වෙයි කියලා ඉවසගන්න බැරුව කටින් කරන්න පුළුවන් හැම දේම කරලා එක මදි වෙලා දේවාල ගානේ ගිහිල්ල හුනියනුත් කරලා. කට්ටඩියා මතුරලා දෙන ජරාවල් අපේ කෑම වලටත් දාලා දීලා. පස්සේ දන්නේ ඕවා. ලොල්.

    එක එහෙම වෙද්දී,

    මගේ යාලුවෙක් හිටිය මිනිහා විභාගේ ලං වෙද්දී නෑදෑයෝ, නැන්දලා මාමලා වෙනවෙනම එයාලගේ ගෙවල් වලින් එයාලගේ ගෙවල් පැත්තේ පන්සල් වලට ගිහිල්ලා බෝධි පුජාත් තිබ්බා මගේ යාළුවා හොඳන් pass වෙන්න කියලා.

    කල්‍යාණ මිත්‍රයෝ, හිතහොඳ මිනිස්සු ලැබෙන්න පිනක් තියෙන්න ඕන එච්චරයි කියන්න තියෙන්නේ.

    ඔව් අගන හිතන්න එපා බන් ව්දිඅ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.

    ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.

    නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.

    මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

    ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

    අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.

    oka jathiye waradda ban... sinhala ape le wala oka tiyenne..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇත්ත තමා.සංවරව අදින්න ඕන.නැත්නම් රෙදි නැන්දට හනිමුන් එකෙන් පස්සේ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.:yes:

    උඹ බැන්ද දවසට රෙදි නැන්දට බලන්න වෙන්නේ උඹේ පුක තමයි. මොකද උඹ පාවිච්චි කරන්නේ ඒකනේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් මට තේරෙන විදියට එළකිරි එකේ මේ නඩුව ඔහොම අහන්න බෑ.:no:උඹට නංගිගේ, නැන්දගේ දුල දෙන්නගේ, නැන්දගේ ෆොටෝ පවා මේකේ දාන්න වෙනවා.නැත්නම් කට්ටියට හරි තීරණයක් ගන්න අමාරු පාටයි. කේස් එකක් ෆයිල් කරනකොට හරියට ෆයිල් කරන්න ඕන නේ බන්.අඩුපාඩු නැතිව.:P:lol::lol::lol:
    ප.ලි - නංගිට ඕව ගණන් ගන්න එපයි කියපන් බන්.ඕවට සැලෙන්න එපා .තමන්ට තමන් විතරයි. ALL THE BEST
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නැන්ද මෝඩකමට ඉරිිසියාව ප්‍රදර්ශනය කෙරුව...
    අනිත් අය හිනා වෙලා සුභපැතුවට පට්ට ඉරිසිය ඇති බං..

    උඹට කියන්ඩ මටත් ඉරිසියා හිතෙනවනෙ බං :P
    කසුන්kdp කියනව ලංකාවෙ මිනිස්සු විතරයි ඉරිසියා කරන්නෙ කියල :lol:

    මේ ඒක නෙමේ මට නංඟිව සෙට් කරල දෙන්ඩ බැරිද... :love:
    :yes::yes::Pඑනපොට හොඳ නෑ.නංගිව ගෙට ගන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    දැන් මට තේරෙන විදියට එළකිරි එකේ මේ නඩුව ඔහොම අහන්න බෑ.:no:උඹට නංගිගේ, නැන්දගේ දුල දෙන්නගේ, නැන්දගේ ෆොටෝ පවා මේකේ දාන්න වෙනවා.නැත්නම් කට්ටියට හරි තීරණයක් ගන්න අමාරු පාටයි. කේස් එකක් ෆයිල් කරනකොට හරියට ෆයිල් කරන්න ඕන නේ බන්.අඩුපාඩු නැතිව.:P:lol::lol::lol:
    ප.ලි - නංගිට ඕව ගණන් ගන්න එපයි කියපන් බන්.ඕවට සැලෙන්න එපා .තමන්ට තමන් විතරයි. ALL THE BEST

    ubata theruna :yes: