ඔය ඉරිසියාකම තමයි බං.. මම මේ සිරාවටම කියන්නෙ. ලංකාවෙ ඉන්න උන් නම් වැඩිය ලං කරගන්න එපා..නංගී දවල්ට ඒ වගේ ඒවා අඳින්නේ නෑ කොහොමත්. මේක මේ නයිටිය වෙනුවට රෑට අඳින කොට කලිසමක්. නැන්දගේ දූලත් ඔයිට වඩා ඒවා ඇඳන් ගත්තු ෆොටෝ ෆේස්බුක් එකෙත් දාල තියෙනවා. උන් දෙන්න දාන ස්ටයිල් අපේ නංගි කරන්නේ නැහැ. අපේ නංගි ගොඩක්ම ඩිසන්ට් විදියට ඇඳුම් අඳින්නේ බන් එලියට පහලියට යද්දී. එහෙම අඳින නංගිට අර වගේ බැන්නහම හොඳටම අප්සට්.
අනිත් එක අපේම පවුලේ කෙනෙක් වගේ වෙච්ච කෙනෙක් ඔය වගේ කතා කලාම තවත් අවුල්. ඕනේ කෙනෙක්ට තේරෙනවා එතන එයාගේ අරමුණ මොකක්ද කියලා. අනික නැන්දා මීට කලිනුත් දැකලා තියෙනවා නංගි ඔය වගේ ඒවා ඇඳන් ඉන්නවා. එහෙනම් ඒ දවස්වල කියන්න තිබුනා නේ. හරියටම විභාගේ පාස් වෙලා ප්රතිපල ආවට පස්සේ තමයි ඕක කියන්න මතක් වෙලා තියෙන්නේ.
ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.
ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.
නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.
මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.
ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.
අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.

නංගිගේ ජංගිය නැන්දට වැඩක් නැ.
හැබැයි උබලත් හොද මිනිස්සු නෙමෙයි.
නැන්දට එන්න බැරි උනේ වෙන හේතුවක් නිසාද කියලා කව්ද දන්නේ. හැබැයි උබලා හිතාගත්ත ඉරිසියාව නිසා කියලා. මොකද උබලත් එහෙම නිසා.
උබලත් නෑයෝ ඇවිත් සුබ පතනකම් බලන් ඉන්නේ. ලැජ්ජයි බන්. නංගිගේ විබාගෙන් නන්දලව ගෙදරට ගෙන්නාගෙන සුබ පතා ගන්න ඉන්නේ උබලා

![]()
නංගි ඇඳන් හිටියේ මේ වගේ එකක්ද?![]()
නංගී ඇදන් හිටියේ ජංගි කොටයක්ද්ද කොට කලිසමක්ද්ද කියලා පෝටෝ එකක් නැතුව හරියට කියන්න අමාරුයි

ඕක මොකද්ද. අපේ නෑදෑයෝ අපි පාස් වෙයි කියලා ඉවසගන්න බැරුව කටින් කරන්න පුළුවන් හැම දේම කරලා එක මදි වෙලා දේවාල ගානේ ගිහිල්ල හුනියනුත් කරලා. කට්ටඩියා මතුරලා දෙන ජරාවල් අපේ කෑම වලටත් දාලා දීලා. පස්සේ දන්නේ ඕවා. ලොල්.
එක එහෙම වෙද්දී,
මගේ යාලුවෙක් හිටිය මිනිහා විභාගේ ලං වෙද්දී නෑදෑයෝ, නැන්දලා මාමලා වෙනවෙනම එයාලගේ ගෙවල් වලින් එයාලගේ ගෙවල් පැත්තේ පන්සල් වලට ගිහිල්ලා බෝධි පුජාත් තිබ්බා මගේ යාළුවා හොඳන් pass වෙන්න කියලා.
කල්යාණ මිත්රයෝ, හිතහොඳ මිනිස්සු ලැබෙන්න පිනක් තියෙන්න ඕන එච්චරයි කියන්න තියෙන්නේ.
ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.
ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.
නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.
මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.
ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.
අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.
ඇත්ත තමා.සංවරව අදින්න ඕන.නැත්නම් රෙදි නැන්දට හනිමුන් එකෙන් පස්සේ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.![]()
උඹට නංගිගේ, නැන්දගේ දුල දෙන්නගේ, නැන්දගේ ෆොටෝ පවා මේකේ දාන්න වෙනවා.නැත්නම් කට්ටියට හරි තීරණයක් ගන්න අමාරු පාටයි. කේස් එකක් ෆයිල් කරනකොට හරියට ෆයිල් කරන්න ඕන නේ බන්.අඩුපාඩු නැතිව.

නැන්ද මෝඩකමට ඉරිිසියාව ප්රදර්ශනය කෙරුව...
අනිත් අය හිනා වෙලා සුභපැතුවට පට්ට ඉරිසිය ඇති බං..
උඹට කියන්ඩ මටත් ඉරිසියා හිතෙනවනෙ බං
කසුන්kdp කියනව ලංකාවෙ මිනිස්සු විතරයි ඉරිසියා කරන්නෙ කියල
මේ ඒක නෙමේ මට නංඟිව සෙට් කරල දෙන්ඩ බැරිද...![]()

එනපොට හොඳ නෑ.නංගිව ගෙට ගන්. දැන් මට තේරෙන විදියට එළකිරි එකේ මේ නඩුව ඔහොම අහන්න බෑ.උඹට නංගිගේ, නැන්දගේ දුල දෙන්නගේ, නැන්දගේ ෆොටෝ පවා මේකේ දාන්න වෙනවා.නැත්නම් කට්ටියට හරි තීරණයක් ගන්න අමාරු පාටයි. කේස් එකක් ෆයිල් කරනකොට හරියට ෆයිල් කරන්න ඕන නේ බන්.අඩුපාඩු නැතිව.
ප.ලි - නංගිට ඕව ගණන් ගන්න එපයි කියපන් බන්.ඕවට සැලෙන්න එපා .තමන්ට තමන් විතරයි. ALL THE BEST

ඔව් අගන හිතන්න එපා බන් ව්දිඅ