කවදහරි ඇදුම් නැතුව ඉන්න දවසකට මූණ දෙන්න වෙනවනේ හැම කෙල්ලෙක්ටම.ඉතින් මොන පකටද ඔක්කොම වහන්න දගලන්නෙ

irisiyawa gana nemi mama kiyanne ganu lamayek unama sanwarakama kiyana eka tiyenna one.otana gadra nisa prashnayak na.thamange gdra tamanta ona widiyata inna puluwan.namuth pita thanka oka unoth asaran demaupiyanta dos kiyanne lamaya nisa.........
kathava attane ban. kollekvath ohoma adinavada? mama gedarata kavadavath shirt ekak natuwa mokek vath isarahata yanne na. ape tattath shirt natuwa inne gedarata namuth kavuru hari apu gaman shirt ekak dagannava. itin kellonta bari ai sanvara vidiyata adinna?
sanwara kama kiyala deyak naa: bahuthara piligath matha yak thiyanawa ekata oya kiyanne: oka mind eken wena process ekak. oya sanwara kama kiyanne wena kenekta sexual thought ekak noyena widihata adinna kiyana ekatane. ethakota kellekta short ekath uba shirt nathuwa inna ekath 3rd shiksha padaya haniyata balapamak wana kotiyak paw karawalin ekak vidihata ganna baa. Sexually Objectify karanna baa aduman. uba api me samajaya idan ohoma kiwwata wena batahira rataka oya shorts normal ayi kollonta un hamadaama dakinawa, eta ehaa sexual freedom ekedi karanawa ethakoata adumath thawath eka deyak.
oya sanwara manasikath wayen idan baluwoth api nikan adum adina saththu wagayak wenawa.
varadi sanvara kama kiyala deyak tiyenava.sanwara kama kiyala deyak naa:
eka thami mama kivve. uba americave giyoth ehe unath heluven inna ba hama thanama. rate vidiyata inna uba danaganna one. itin sanvara kama kiyala deyak tiyenavabahuthara piligath matha yak thiyanawa ekata oya kiyanne:
onama ekak mind eken vena process ekak thami ban. ehenam rape karana ekath hodaine? ganinta tiyenne rape unama nikan innai. mokada duka, vedanava okkoma ativenne mind eken.oka mind eken wena process ekak
varadi varadi sanpurenyama varadi.oya sanwara kama kiyanne wena kenekta sexual thought ekak noyena widihata adinna kiyana ekatane.

උඹ ඕව මේකේ කියන්න එපා
මේකේ එවුන් කියයි "නංගි කලිසං කොටේ ගහන ඉන්න ෆොටෝ එකක් බලන්නේ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි" කියල

ඉස්සර තමයි බන් පොෂ් කෙල්ලෝ විතරක් කොට කලිසම් ඇන්දේ. දැන් පොෂ් වෙන්න ඕනේ නෑ කෙල්ලෙක්ට කොට කලිසමක් අඳින්න. අනික බන් එහෙනම් ඔය පිහිනුම් තරඟවලට එහෙම කෙල්ලෝ කකුල් 2 ඔක්කොම පේන්න ඇඳන් ඉන්නේ රටටම පේන්න. එහෙනම් ඒකත් වැරදියි නේ. ලංකාව වගේ රස්නේ රටක කෙල්ලෙක්ට ගෙදරටවත් කොට කලිසමක් අඳින්න බැරි නම් ඉතින් ලංකාවටත් ගැලපෙන්නේ ෂරියා නීතිය තමයි.

රස්නේ රටවල ඇග පෙන්වගෙන ඉන්නේ නෑ. එහෙම ඉන්න කොට ඇග පිච්චෙනවා. රස්නේ රටවල අදින්නේ ලිහිල්, දුහුල් ඇදුම්. එතකොට දාඩිය පිටවෙනවා, නමුත් ඇග පිච්චෙන්නේ නෑ අව්වට.

මොන දේ තිබුනත් වැඩක් නෑ මිනිස්සුන්ගෙන් කතා අහන්නේ නැති විදියට අඳින්න පළඳින්න බැරි නම්. නැන්දා කියපු දේ අහලා හරි හැදෙනවා නම් එච්චරයි.

අනේ එහෙම නැහැ බන්. අපි නැන්දලට ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අපේ තාත්තා පවුලේ බාලයා වෙලත් මහ ගෙදර විකුනපු සල්ලි වලින් භාගයක් නැන්දලට දුන්න. කරන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරලා තියෙනවා බන්. ඒ වගේම නැන්දලත් අපිට උදව් කරලා තියෙනවා ගොඩක්. නංගි විභාගේ පාස් වුනාට පස්සේ තමයි අමුතු වුනේ.