ඉරිසියාව

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,401
    8,878
    113
    ගෑනු ඉරිසියද බන් අපි යාලුවෝ එක්ක දවස් බාගයක් විතර trip එකක් වගේ ගිහින්( බොන්නේ නැතුව ) පොඩ්ඩක් රිලැක්ස් වෙනවට
    oyge donid :P
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපි වෙන කෙල්ලොත් එක්ක කතා කලත් වැරදි.උන් බයේ ඉන්නේ අපි වෙන කෙල්ලෝ එක්ක නටයි කියලා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    ගෑනු ඉරිසියද බන් අපි යාලුවෝ එක්ක දවස් බාගයක් විතර trip එකක් වගේ ගිහින්( බොන්නේ නැතුව ) පොඩ්ඩක් රිලැක්ස් වෙනවට
    ඒ යාළුවෝ ගොඩේ ගැනු ඉන්නවද
    එහෙනම් යන්න වෙන් නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,772
    11,123
    113
    ගෑනු ඉරිසියද බන් අපි යාලුවෝ එක්ක දවස් බාගයක් විතර trip එකක් වගේ ගිහින්( බොන්නේ නැතුව ) පොඩ්ඩක් රිලැක්ස් වෙනවට
    ow
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ගෑනු ඉරිසියද බන් අපි යාලුවෝ එක්ක දවස් බාගයක් විතර trip එකක් වගේ ගිහින්( බොන්නේ නැතුව ) පොඩ්ඩක් රිලැක්ස් වෙනවට
    හැමෝම එහෙම නෑ බන්.
    දැන් ඔය @Solo Rider රට වටේ ගිහින් එනකන් solo akka මාත් එක්ක යස අගේට ඉන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    උඹට ගෑනියෙක් නැනෙ මචං තාම

    ඔය මගුල් හිතල වැඩක් නෑ

    ඉක්මනට කසාද බැදල ලමයි දෙන්නෙක් හදපිය...

    එතකොට තමා මිනිහෙක් සම්පූර්ණ වෙන්නෙ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    උඹට ගෑනියෙක් නැනෙ මචං තාම

    ඔය මගුල් හිතල වැඩක් නෑ

    ඉක්මනට කසාද බැදල ලමයි දෙන්නෙක් හදපිය...

    එතකොට තමා මිනිහෙක් සම්පූර්ණ වෙන්නෙ..
    ඔවා දෙනු පරහට
    තමා සම්මතෙහි පිහිටා සිට
    කියලා කතාවක් තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඔවා දෙනු පරහට
    තමා සම්මතෙහි පිහිටා සිට
    කියලා කතාවක් තියෙනවා
    ඉතිං මට ඒ වගේ වගකීමක් බාර ගන්න විදියක් නෑනෙ

    පුලුවන් කමක් තිබුණනං කසාද බැදල ලමයි හතරක් හදනව
    කෙල්ලො දෙකයි
    කොල්ලො දෙකයි