ඉරිසියා ඇයි...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    10384727_649187928515567_4543248394736640500_n.jpg
     
    • Like
    Reactions: Rockstar777

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Apith Mora iddi kela gaththa NDT un ekka. Anthimata joba karaddi tamai ban terenne eka hudek athmarthakami kamata karapuwa kiyala.Office eke NDT un bokke fit eken inne dan. :( Gov Uni yana un e para OUSL ewunta dapu kachal eka mokakda ban?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.

    :yes: ape tax money walin pinata igena gena apitama kelawanna hadanawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.

    හැබැයි මේ දන් සැලට බඩගිනි හැමෝටම යන්න බැහැ ....එක වෙනස් කරන්න ඕනි :cool:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Education is a right regardless of that being free or not.
    Most of the students who are studying in Sri Lankan government unis are coming from rather not so affluent family backgrounds. However from small days they have been taught that if you want to live a good ( affluent ) life they need to study hard and get a degree from a government uni.
    So they study hard and try get in to unis but then they want to enjoy "life" as they have been taught from small days. But they never want anyone els to learn and get a good education because they are greedy. This is not just this bunch of uni students who have this poor mentality. Majority of the Sri Lankans have this. They are greedy,jealous and love to see other people suffer but them.
    That's why Sri Lanka as a nation has been stagnated in the same place for a long long time.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අහින්සක මිනිසුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කට පාඩම් කරල විභාග පාස් වෙලා අන්තිමට ආණ්ඩුවෙම ජොබ් කට්ටක් හොයගෙන එතනත් අයිස් ගහලා පින් පඩි අරන් අපි ලොකු මිනිසු කියල හිතන කුහක සෙට් එකක් තමා ඔය කැම්පස් වල ඉන්නෙ. උන් හිතන්නෙ උන් විතරයි මෙ ලොකෙ ඉන්න ඔනි කියලා. :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මේ දන් සැලට බඩගිනි හැමෝටම යන්න බැහැ ....එක වෙනස් කරන්න ඕනි :cool:

    කඩේටත් හැමෝටම යන්න බෑ :cool: ඒකටත් සුදුසුකම් තියෙන්න ඕනේ. සුදුසුකම් ඕන වෙන ප්‍රමාණය අඩු වෙන්න පුලුවන් නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ සුදුසුකම් නැතුව යන්න පුලුවන් කියලා, අනික private university එකක, අන්තිම අවුරුද්ද වෙනකම් කරන්නේ ටික දෙනයි, ගොඩක් දෙනෙක් හැලෙනවා මැද තියෙන exam, viva, assignments කරනකොට. එතකොට එහෙම බැලුවම, දක්ෂ, උත්සහාවන්ත කෙනෙක්ට විතරයි private university එකකින් උපාධියක් ගන්න පුලුවන්. අනික බන් ,අපි ඉගෙන ගන්නේ race එකක් යන්න නෙවෙයි නේ? අපි ඉගෙනගන්නේ රටට සේවයක් කරන්නයි, ඉතින් සල්ලි ගෙවලා හෝ නොගෙවා කොහොම ඉගෙන ගත්තත් මොකේ. උගත්තු වැඩි වෙන්න වැඩි වෙන්න, රටක් සංවර්ධනය වෙන එකයි වෙන්නේ. BM (Business Management) වගේ degree එවුන් වැඩි නම්, උන් ජොබ් හදනවා අළුත් Business පටන් අරගෙන, ඒ වගේ එකෙක් factory එකක්, service එකක් පටන් ගත්තොත් දහස් ගාණකට එකපාර ජොබ් හම්බ වෙනවා.

    උබට ලංකාවේ ජොබ් එකක් නැත්නම් වෙන රටක හරි ජොබ් එකක් තියෙනවා උපාධියක් තියෙනවා නම්, කොරියාවේ පලයන් කෝ නැත්නම් මැද පෙරදිග පලයන් කෝ ලංකාවේ ජොබ් නැත්නම් ලක්ෂ ගණන් හොයන්න පුලුවන් එතකොට.

    අපි පිළීගන්නවා ප්‍රමිතියක් තියෙන්න ඕනේ කියලා, නමුත් ආන්ඩුවේ විශ්ව විද්‍යාල වලට යන එවුන්ගේ ප්‍රමිතියක් තියෙනවද? A/L කියන්නේ තරගයක් විතරයි, ඒකෙන් දක්ෂ කම මනින්නේ නෑ. AAA තියෙන එකාට වඩා SSS තියෙන එකා දක්ෂ වෙන්න පුලුවන් job එකකට එනකොට. දක්ෂ කම කියන්නේ job එකකට එනකොට වැඩක් කොහොම හරි කරගන්න පුලුවන්ද කියන එකයි.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.

    :yes::yes::yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අහින්සක මිනිසුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කට පාඩම් කරල විභාග පාස් වෙලා අන්තිමට ආණ්ඩුවෙම ජොබ් කට්ටක් හොයගෙන එතනත් අයිස් ගහලා පින් පඩි අරන් අපි ලොකු මිනිසු කියල හිතන කුහක සෙට් එකක් තමා ඔය කැම්පස් වල ඉන්නෙ. උන් හිතන්නෙ උන් විතරයි මෙ ලොකෙ ඉන්න ඔනි කියලා. :rofl:

    සිරා කතාව...:yes::yes::yes: