"Education is a right" kiyala poster ussagena ai ban private campus wahanna kiyanne? Ethakota private campus walata yana ewunge rights violate wenawane.

ආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.
ape tax money walin pinata igena gena apitama kelawanna hadanawaආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.

හැබැයි මේ දන් සැලට බඩගිනි හැමෝටම යන්න බැහැ ....එක වෙනස් කරන්න ඕනි![]()
ඒකටත් සුදුසුකම් තියෙන්න ඕනේ. සුදුසුකම් ඕන වෙන ප්රමාණය අඩු වෙන්න පුලුවන් නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ සුදුසුකම් නැතුව යන්න පුලුවන් කියලා, අනික private university එකක, අන්තිම අවුරුද්ද වෙනකම් කරන්නේ ටික දෙනයි, ගොඩක් දෙනෙක් හැලෙනවා මැද තියෙන exam, viva, assignments කරනකොට. එතකොට එහෙම බැලුවම, දක්ෂ, උත්සහාවන්ත කෙනෙක්ට විතරයි private university එකකින් උපාධියක් ගන්න පුලුවන්. අනික බන් ,අපි ඉගෙන ගන්නේ race එකක් යන්න නෙවෙයි නේ? අපි ඉගෙනගන්නේ රටට සේවයක් කරන්නයි, ඉතින් සල්ලි ගෙවලා හෝ නොගෙවා කොහොම ඉගෙන ගත්තත් මොකේ. උගත්තු වැඩි වෙන්න වැඩි වෙන්න, රටක් සංවර්ධනය වෙන එකයි වෙන්නේ. BM (Business Management) වගේ degree එවුන් වැඩි නම්, උන් ජොබ් හදනවා අළුත් Business පටන් අරගෙන, ඒ වගේ එකෙක් factory එකක්, service එකක් පටන් ගත්තොත් දහස් ගාණකට එකපාර ජොබ් හම්බ වෙනවා. ආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් පෞද්ගලික විශ්ව විද්යාල වල එවුන්ට කියනවා නම් උපාධි කඩවලින් උපාධි ගන්නවා කියලා, අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්යාල වල එවුන් උපාධි ගන්නේ ,උපාධි දන්සැල් වලින් කියලයි.





අහින්සක මිනිසුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කට පාඩම් කරල විභාග පාස් වෙලා අන්තිමට ආණ්ඩුවෙම ජොබ් කට්ටක් හොයගෙන එතනත් අයිස් ගහලා පින් පඩි අරන් අපි ලොකු මිනිසු කියල හිතන කුහක සෙට් එකක් තමා ඔය කැම්පස් වල ඉන්නෙ. උන් හිතන්නෙ උන් විතරයි මෙ ලොකෙ ඉන්න ඔනි කියලා.![]()


