ඉරෙන රහස

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉරෙන රහස

මොකෝ බං උඹේ කලිසම් හැම එකකම පිටිපස්සට අණ්ඩ දාලා රොෂාන් දින කීපයක්ම හැඳගෙන සිටි කලිසම්වල පිටුපස ඉරී අණ්ඩ දමා වසා තිබෙනු දුටු චමිල ඇසීය.

”මමනෙ දැන් හන්දියෙ සර්කස් එකේ කඩු ගිලින්නෙ” රොෂාන් කීවේ පස්ස අතගාමිනි


නැවත පෝස්ට් කිරීමක් නම් සමාවෙන්න.

බම්පියක් දියෝ