ඉරොෂි සූරියසේන / Iroshi Suriyasena (❤️ ω ❤️) 🎼🎵🎶🎸

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මට මේක මතක් උනා ත්‍රෙඩ් එක දැක්කම.

    Actor Johnny Lever to perform with daughter in US - Odisha News Insight
     
    • Like
    Reactions: Reincarnator

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    duwata lokuma skill ekakuth na thaththage level eke. putha nam thaththama thama. patta educated dial ekakuth ekka


    තාත්තලාගේ ස්කිල් සුපිරියටම පිහිටන්නේ කලාතුරකින් ප්‍රියාගේ පුතා වාසනාවන්තක් ලංකාවේ ඒවගේ ස්කිල් පිහිටපු කිහිපදෙනෙක්

    මිල්ටන් මල්ලවආරච්චි - රනිල් මල්ලවආරච්චි -

    මොහිදීන් බෙග් - ඉෂාක් බෙග්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තාත්තලාගේ ස්කිල් සුපිරියටම පිහිටන්නේ කලාතුරකින් ප්‍රියාගේ පුතා වාසනාවන්තක් ලංකාවේ ඒවගේ ස්කිල් පිහිටපු කිහිපදෙනෙක්

    මිල්ටන් මල්ලවආරච්චි - රනිල් මල්ලවආරච්චි -

    මොහිදීන් බෙග් - ඉෂාක් බෙග්
    Miltonge gada puthatath wada munuburata thiyanawa supiriyatama. Pawan Mallawaarachchi
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113


    කොල්ලගේ වොයිස් එක මරුවටම තියනවා. කෙල්ලත් වරදක් නෑ. හෙන ක්ලියර් වොයිස් එකක් තියන්නේ. මේකි A/L island 3rd වෙච්ච එකියක්. මුන් දෙන්නම හොදට ඉගෙනගන තියනවා.