බලපිය රටට වෙලා තියෙන දේ
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Dec 1, 2021 #1 බලපිය රටට වෙලා තියෙන දේ Reactions: dilann
helplesser Well-known member Nov 20, 2017 18,018 27,675 113 36 Mirihana alis.alberta.ca Dec 1, 2021 #3 ඕවා මිනිස්සුන්ගෙ කරුම. පාලකයන්ට කරන්න දෙයක් නෑ නේ @N A K A M U R A Reactions: Honey Bunch
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,273 29,992 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Dec 1, 2021 #4 උක හෝදන උං ඇවිත් කියයි පොල් එපා මිරිස් හොදි කාපං කියලා Reactions: Honey Bunch
V Vermox Well-known member Jun 4, 2021 1,826 3,912 113 Dec 1, 2021 #5 මන් නම් මිනිස්සුන්ට ම බනින්නේ නැ. උන් දෙපාරක් ටෙස්ට් කලා 2015 හිටං ගෙනවා යහපාලනය කියලා , 2019 නන්දසේනයා ගෙනවා කෛන් දේශපාලන කරපු නැති එකෙක් නිසා , බලපන් මිනිස්සුත් පුලුවන් විදියට මේ කරමය වෙනස් කරන්න ට්‍ර්‍යි කරනවා. එත් එන එකා එක කනවා. Reactions: Honey Bunch
මන් නම් මිනිස්සුන්ට ම බනින්නේ නැ. උන් දෙපාරක් ටෙස්ට් කලා 2015 හිටං ගෙනවා යහපාලනය කියලා , 2019 නන්දසේනයා ගෙනවා කෛන් දේශපාලන කරපු නැති එකෙක් නිසා , බලපන් මිනිස්සුත් පුලුවන් විදියට මේ කරමය වෙනස් කරන්න ට්‍ර්‍යි කරනවා. එත් එන එකා එක කනවා.
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy Dec 1, 2021 #6 Vermox said: මන් නම් මිනිස්සුන්ට ම බනින්නේ නැ. උන් දෙපාරක් ටෙස්ට් කලා 2015 හිටං ගෙනවා යහපාලනය කියලා , 2019 නන්දසේනයා ගෙනවා කෛන් දේශපාලන කරපු නැති එකෙක් නිසා , බලපන් මිනිස්සුත් පුලුවන් විදියට මේ කරමය වෙනස් කරන්න ට්‍ර්‍යි කරනවා. එත් එන එකා එක කනවා. Click to expand... Pasku blast eka nisai minissu godak dunne
Vermox said: මන් නම් මිනිස්සුන්ට ම බනින්නේ නැ. උන් දෙපාරක් ටෙස්ට් කලා 2015 හිටං ගෙනවා යහපාලනය කියලා , 2019 නන්දසේනයා ගෙනවා කෛන් දේශපාලන කරපු නැති එකෙක් නිසා , බලපන් මිනිස්සුත් පුලුවන් විදියට මේ කරමය වෙනස් කරන්න ට්‍ර්‍යි කරනවා. එත් එන එකා එක කනවා. Click to expand... Pasku blast eka nisai minissu godak dunne