ඉරෝෂන් කොහෙද?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind




    මොන ඔට්ටුද බන් මිනිහා කරාපිටියේ ඉන්නවා කියන්නේ .
    මේ තියෙන්නේ වැඩි විස්තර කට්ටිය සෙට් වෙලා බලන්න යනවා නම් මටත් PM එකක් දාන්න .
    http://www.elakiri.com/forum/showthread.php?t=1653499
    717 views
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද පරාද නෑ...
    ඉතිහාසෙ ලියවෙයි.. යුද්දෙ ඉවර කරපු
    තමන්ගෙ කාලෙදි රට සංවර්ධනය කළ නායකයෙක් විදිහට..
    පහුගිය කාලසීමාවල් වල හිටපු අනිත් නායකයින්ට සාපේක්ෂව හොද නායකයෙක් විදිහට...
    සිංහල මිනිස්සුන්ගේ හිත් වල ගම් වල මිනිස්සුන්ගේ හිත් වල තාමත් ඒ ලොකු ප්‍රතිරූපයක් තියන නායකයෙක්..
    පැරදුනේ සිංහල අපි..
    දිනුවේ මුස්ලිම් දමිල මිනිස්සුන්ගේ එකමුතු කම...
    මුස්ලිම් දෙමළ උන්ගේ අරමුණු....
    අපේ අයටත් තේරෙයි... කල් යයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ah...g ........ malakadaya.................

    uba dang eliyata awilla ehenag...............

    අස්වලාම් වලෙක්කුම් අල්ලා උකයි අපි නැත්නම්....

    කොහොමද නානා? නබි කුපාඩියගේ මැනුවල් එක කියෙව්වේ නැද්ද?
    :lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රත්තරං;17711334 said:
    අස්වලාම් වලෙක්කුම් අල්ලා උකයි අපි නැත්නම්....

    කොහොමද නානා? නබි කුපාඩියගේ මැනුවල් එක කියෙව්වේ නැද්ද?
    :lol:
    :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17711399 said:

    අව්රුදු 6යේ කෙල්ලෙක් දූශනය කරපු අව්රුදු 56යේ නාකි වනචර වලත්ත කුපාඩියෙක්ගේ පොතක් කියෝලා මංඥං වෙලා බන්
    :lol::lol:[/QUOTE

    :(






    :lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉරෝෂන් ඔට්‍ටුවනම් ඔට්‍ටුව හරිද? වහාම එලියට වරෙන්. උඹ ඕක මට දීලා උඹ ෆේක් එකක් අටවගනින්.:angry::angry::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉරෝෂන් උඹට මම මේ හොඳින් කියන්නේ.ඔට්‍ටුවට ගරු කරපිය.මට එකවුන්ට් එක දීපිය.උඹ දැන් හැංගිලා ඉන්නේ මොකද .වහාම එලියට වර.