Questions ඉර උදේටයි හවසට ලොකුවට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    ඉර උදේටයි හවසට බහින කොටයි ලොකුවට පෙනිලා දවල්ට පොඩියට පෙන්නේ ඇයි ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉරත් එක්ක වටේ දේවල් (කදු, ගස්) size compare වෙන නිසා ලොකුවට වගේ පේනවා.