ඉර හඳ අරන් ආවත් මට එපා

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63


    ඉවසුම් දරා තනියෙන් මෙමා
    මගේම ලෝකෙ ආයෙ පිපෙනවා
    ආයෙත් ඔයා කුමරෙක් වෙලා
    ඉර හඳ අරන් ආවත් මට එපා
    😔
     
    • Love
    Reactions: Jiro

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඉර හඳ අරන් ආවත් මට එපා
    එහෙම කරන්නෙපා පවුනේ

    1731405101575.png
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ආදරය දුකක් බව හැදින
    මම තීරණය කළෙමි
    ආදරය නොකර සිටිනට...
    නමුදු කෙසේ බේරෙන්නද
    මගේ සිත තුළ බුර බුරා පැන නගින්නේ
    ඔබගේ මතකය වන කල්හි...

    SiEHRA 2024.11.12
     
    • Love
    Reactions: Jiro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ආදරය දුකක් බව හැදින
    මම තීරණය කළෙමි
    ආදරය නොකර සිටිනට...
    නමුදු කෙසේ බේරෙන්නද
    මගේ සිත තුළ බුර බුරා පැන නගින්නේ
    ඔබගේ මතකය වන කල්හි...

    SiEHRA 2024.11.12

    ආ පැටියෝ.....
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    හැසිරීමෙන් කියන්න පුළුවන් අවදාන ගණිකාවක් කියලා
    මේකේ උන් ඔයාව gangbang කරයි
    PodiPCY 2024.11.12
    ඒව හඳේ තමා 8-)
     
    • Love
    Reactions: Jiro

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    දැක්කාම හිත පිරුණ
    පෙම් පාට ඔය මුහුණ
    කෝ දැන් සඳේ
    ඔබ කොහි ගියේ...

    මල්යායේ දැවටෙන්න
    ඔබ එක්ක පා වෙන්න
    මා පිරු පෙරුම්
    බොඳ වී ගිහින්...

    SiEHRA 2024.11.12
     
    • Love
    Reactions: Jiro

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    පෙම් කතා අප අතර ඔහේ ගලා ගිය
    කාලය ගතවනු නොදැනී
    ඔබ අත මා අත නොදැනී ගෑවුන
    මතක පිරී හද රිදුනී
    ඔබ යළි ඒවිද නැතිනම් නොඒද
    තවමත් සිතමින් ලතවී
    ඒ ආවත් ඔබ මට ඕනේ නැත
    මට දුන් ගින්න ඇතී

    SiEHRA 2024.11.12
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    යටි පතුල් ලෙවකන්නම්
    පිටි පතුල් දතින් හූරා කන්නම්
    ආයෙ ඔයා එනවානම්
     
    • Haha
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    යලි කිසිදු දිනෙක ඔබ මා මුණ නොගැසේවි...
    ඔබ මා මුණ නොගැසීමට මා වගබලා ගන්නෙමි.
    කටයුතු සලස්වමි. පරිෂාකාරී වෙමි.
    ඔබව සිතින් මකා දැමීමට සැලසුම් සකස් කරමි.
    ඔබ මා නොසලකා හැරියේ කෙසේද යන්න අමතක වීමට ඉඩ නොදෙමි.
    ඒ වේදනාව පාරවමි.
    නැවත යලි දිනක කිසිවෙකුගෙන් එම හැඟීම නොවිදිනා බවට පොරොන්දු වෙමි.

    For You
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ඉර හඳට වඩා
    අපි ඈත බව දන්නවා
    ඒ උනත් අහම්බෙන්
    එකම එක මොහොතකට
    ඔබට මා හමුවෙලා


    දැන් ඉතිං වෙන කුමක් කරන්නද
    දැන් ඉතිං වෙන කුමක් කරන්නද
    ආදරය කරනු මිස
    ආදරය කරනු මිස
     
    • Like
    Reactions: SiEHRA