meka mokada ban?
![]()
broken lines thiyena paththe ayata overtaking allowed, solid line eka thiyena paththe ayata overtaking prohibited neh
meka mokada ban?
![]()
broken lines thiyena paththe ayata overtaking allowed, solid line eka thiyena paththe ayata overtaking prohibited neh
දකුනෙන් කොට කොට යන වෙසිගේ පුතාලා, විශේශෙන්ම හයිබ්‍රිඩ් හිගන්නෝ, බස් ලොරි ටිපර් කෝච්චි වගේ ඒවට අහුවෙලා චප්ප වේවා. අඩුගානේ තාප්පෙකට හරි හේත්තු වේවා.



දැන් කොහොමත් පාරෙ බැලුවොත් ඇත්නම් wagon r ම තියන නිසා ඕක කරගන්න බැරි වෙන එකකුත් නෑ
මචං උඹ යූස් කරන්නේ Bugatti Chiron එකක්ද? මිනිහෙක් සාධාරණව මහන්සි වෙලා හම්බ කරලා පොඩි වාහනයක් ගත්තම ඒකට හිනාවෙන හොඳ නෑ නේද බන්? දැන් මට කියයි වැගන් ආර් කාරයෙක්ට රිදිලා කියලා. මම වැගන් ආර් එකක් නම් නෙවෙයි පාවිච්චි කරන්නේ.
වාහනේ ලොකු පොඩියක් නෙවෙයි...
ඒවායෙ පිකප් එක අඩු නිසා වාහන පිටිපස්සේ තියාගෙන යනවා.. ඉස්සරකරගන්නත් බෑ.. ඉස්සර වෙන්න දෙන්නෙත් නෑ. ඒ වගේ එකෙක් පිටිපස්සෙන් ගිහිල්ල නම් කඩඉරකින් ඉස්සර කරන්න බෑ..
තමන්ට යන්නත් බෑ වෙන උන්ට යන්න දෙන්නෙත් නෑ...
ස්පීඩ් එක නෙවෙයි ඔතන තියෙන්නේ.. හුඟක් වාහන ඩ්‍රයිවර්ස්ලා හිතන්නේ එයාව ඉස්සර කරන එක එයාට මදි පුංචිකමක් කියලා...
තව කට්ටියක් ෆුවල් එකොනොමිය ගැන හිතලා ආත්මාර්ථකාමී ගමනක.
ඉවසීමක් නැති ඩ්‍රයිවර්ලා අනතුරුදායකව ඉස්සර කරන්න ගිහිල්ලා ජීවිතේ ඉවර කරගන්නවා...
මේවා ඔය වාහන ඩ්‍රයිවර්ලා දකීවා


Oka karanakota wahane atule iddi ahena sadda othana neane...
Belta 1000CC Acceleration 0-100 (21 sec)
WagonR 660CC Acceleration 0-100 (17 sec)

api ira kapanne nethiwa Policiyen kivvoth ira kapuwa kiyala (bike ekaka yaddii) ape niwaradi bawa kathakaranna gihilla dadakolayak livvoth apita e wenuwen neethiyen pilisaranak nedda?

api ira kapanne nethiwa Policiyen kivvoth ira kapuwa kiyala (bike ekaka yaddii) ape niwaradi bawa kathakaranna gihilla dadakolayak livvoth apita e wenuwen neethiyen pilisaranak nedda?
Belta 1000CC Acceleration 0-100 (21 sec)
WagonR 660CC Acceleration 0-100 (17 sec)

උසාවි දැම්මොත් වෙන සිද්දි පිලිවෙල මොකද්ද
You can go either on two ways about this.
1. Accept that you did the wrong and pay the fine
2. Contest it.
If you contest it., then most probably the courts will give you another day or if they take it up then and there..... they will do a cross examination of evidence and questioning from Both you and the Cops who wrote you the ticket.
(THE POLICE had repeatedly said that ONE COP can write you a ticket.. which is true.. but if you CONTEST it... this where the second cop comes in and confirms or attest on behalf of the cop ! ... )
But it will be mostly a case of HE SAYS and I SAY which would most probably 80% of the time will go against you.
So.. just pay the fucking fine and go home !
Does the court accept dashcam footage as evidence?


Yup.. that they do.
But, if you have Dashcam evidence that you had done nothing wrong.. the BEST thing to do is to straightaway file a Fundamental Rights Violation case against the cops and get a hefty fine to fall on the cops and profit![]()
Ohoma seen bohoma parisamen karanna ona machang.
Mama danna 1k ohoma karala usawiyen dunna tinduwa police ayata haminenna.. mama hithanne.. 50000 ka dadyak muta police aya gewanna una.
Kohoma hari awurudu 5k wage giya dawasaka, mu wa policiyen alluwa kiyapun ko Heroin tiyagena hitiya kiyala.
Alla la tiyenney ara police mans ma thama. Pora eda hitiya rank 1ta wada 1k da koheda wediwela.. Mu aehema kisi dekata sambanda 1akuth nemai...
Aru ganta plan karala muta dunna wade.. Mama danna kiyana 1a aduma gane SOFT drink 1k wath bonne nehe...
Behe bun.. danna kiyana hema thenatama kiyala.. inna hodama lawyers lath aeluwa...
Kohoma hari badu muge gedarai.. muge sakkuwei tibba kiyala dewidiyakata game 1a gahala..
Tawa mu wa jeewitheta dekala nethi aewun kiyanawa lu mu lu unta badu supply karanne...
Tawa gewala ahlaphala kuliyata apu 1kui , tawa tika dura inna 1kui kiyanawa muge gedara aehema spot 1k kiyala sekaai minissu yanawa aenawa kiyala.
Mu ge gedara podi lamai denai wife witharai inne...
den ething wife and lamai denna kela wela inne bun.. oka wela den awuru du 3k wage.. Den wife lamai 1a amamlage gedara awith mama hithanne..
mokada ae palathem aewun un gena den balanne aehema.. tawa mona wa monawa hari seen aethi.. police aya muge gani ta gahnna dagalana sen wage...
Kawuruth udawu karanna yaneth nehe unuth owata gawei kiyala..

Yup.. that they do.
But, if you have Dashcam evidence that you had done nothing wrong.. the BEST thing to do is to straightaway file a Fundamental Rights Violation case against the cops and get a hefty fine to fall on the cops and profit![]()
