මචන් උබ ACCOUNT NUMBER එකක් කොහේ හරි ලියා ගන්නකොට පොඩි SPACE එකක් ඉලක්කම් 4 න් 4 ට වගේ තියලා NOTE කර ගනින් PHONE NUMBERS වගේ ඒවත් මුලින් 3 යි 3යි 4යි හරි 3යි 4යි 3යි වගේ කියන්න ලේසි විදිහට SPACE තියලා පොතක ලියපන් .මතක තියා ගන්නකොටත් එහෙම ලියපන් . දිග BANK ACCOUNT NUMBERS SLIP එකේ ලියද්දි බලාගන්න එකෙන් 4 න් 4 වගේ සැරයකට හිතින් කියලා ලියපන් .බලාගන්න කොලේ ඈත් කරලා තිබ්බම එක ලේසියිසෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
