ඉලක්කම් සෙල්ලම..

ඔත්තේද?ඉරට්ටේද?

  • ඔත්තේ

    Votes: 8 20.5%
  • ඉරට්ටේ

    Votes: 31 79.5%

  • Total voters
    39

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉලක්කම් සෙල්ලම..

    උඹලා වැඩියෙන්ම කැමති ඔත්තේ ඉලක්කම් වලටද?නැත්තම් ඉරට්ටේ ඉලක්කම් වලටද?

    මුලින්ම 50 පිරෙන්නේ ඔත්තේ නම් මම ඔත්තේ ඉලක්කම් වලට කැමති අයගේ හිතේ තියන දේවල් කියනවා,ඉරට්ටේ නම් ඒගොල්ලන්ගේ හිතේ තියන ඒවා කියනවා...ඔට්ටුද???


    එහෙනම් පටන් ගමු.....බම්ප්ස් දාන්න අනිත් අයට පෙන්න...

    neuro-science.jpg
     
    Last edited: