ඉල්ලං කනවා කියන්නේ මේකට තමයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    අද තමයි උස්සල පොලේ ගහනව ඇත්තටම දැක්කෙ :lol: :lol:
    මොකක්ද දන්නෙ නැහැ සම්පූර්ණ සිද්ධිය...
    Thanks for sharing!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මෝ.... :rolleyes:උස්සලා පොලොවේ ගහනවා කිව්වට ඒක සිරාවටම දැක්කේ අද.. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මෝ.... :rolleyes:උස්සලා පොලොවේ ගහනවා කිව්වට ඒක සිරාවටම දැක්කේ අද.. :baffled:
    ඇයි බං උඹලා ආසාවට වත් wrestling මැච් බලන්නෙ නැද්ද ? ඕනෙ තරං උස්සලා පොලොවෙ ගහන්නෙ. :P
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අම්මෝ.... :rolleyes:උස්සලා පොලොවේ ගහනවා කිව්වට ඒක සිරාවටම දැක්කේ අද.. :baffled:
    ලොවෙත් නැතිවෙන්න දෙනවා.. ඕකට තමයි කියන්නේ ඩෝන්ට් මෙස් විත් ෆැට් කොල්ලො කියලා:lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඇයි බං උඹලා ආසාවට වත් wrestling මැච් බලන්නෙ නැද්ද ? ඕනෙ තරං උස්සලා පොලොවෙ ගහන්නෙ. :P
    එව්වා ෆේක් ලු:rolleyes: