ඉල්ලං කනවා කියන්නේ මේකට තමයි

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එව්වා ෆේක් ලු:rolleyes:
    උස්සලා පොලොවෙ ගහන එක ෆේක් නෑ.
    වෙනස තියෙන්න පොලවෙ ගහන විදිහෙයි. උස්සන එකා පොලොවෙ ගහන්නෙ අනිත් එකාට හානියක් වෙන්නෙ නැති වෙන්නයි, බිම වැටෙන එකාත් වටෙන්නෙ ඌට හානියක් වෙන්නෙ නැති විදියට.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    උස්සලා පොලොවෙ ගහන එක ෆේක් නෑ.
    වෙනස තියෙන්න පොලවෙ ගහන විදිහෙයි. උස්සන එකා පොලොවෙ ගහන්නෙ අනිත් එකාට හානියක් වෙන්නෙ නැති වෙන්නයි, බිම වැටෙන එකාත් වටෙන්නෙ ඌට හානියක් වෙන්නෙ නැති විදියට.

    ඒක තමා කිව්වේ.. මේක සිරා ඒකට වඩා :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බං උඹලා ආසාවට වත් wrestling මැච් බලන්නෙ නැද්ද ? ඕනෙ තරං උස්සලා පොලොවෙ ගහන්නෙ. :P

    :lol:
    ඒ වුනාට බං ඒවාගේ මෙහෙම ගතියක් නැහැනේ.. අනිත් එක උං ඉතිං බොරුනේ කරන්නෙත්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොවෙත් නැතිවෙන්න දෙනවා.. ඕකට තමයි කියන්නේ ඩෝන්ට් මෙස් විත් ෆැට් කොල්ලො කියලා:lol:

    :lol::lol:

    සිරාවට.. අරූත් ඇටිකිච්චා වුනාට හෙන පන්ඩිතයෙක් වෙන්න ඇති..
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :lol::lol:

    සිරාවට.. අරූත් ඇටිකිච්චා වුනාට හෙන පන්ඩිතයෙක් වෙන්න ඇති..

    මොකක් හරි ටීම් දෙකක් නැත්නම් ඉස්කෝල දෙකක් වෙන්න ඇති.. අර මහත් එකා අනික් ටිම් එකේ කෙල්ලෙක්ට ටොක දානකොට තමයි අරූ ඇවිලා කෙලින්නේ. අන්තිම උ කෙලව ගත්තා:rofl::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    " ඇටිකිච්චා " කියන්නෙ කුරුල්ලෙක් නේද?

    :lol::lol: ඒ අවිච්චියා... ඇටිකිච්චා කියන්නේ පොඩි කෙට්ටු උන්ට.. මමත් හරි තේරුම දන්නේ නෑ.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක් හරි ටීම් දෙකක් නැත්නම් ඉස්කෝල දෙකක් වෙන්න ඇති.. අර මහත් එකා අනික් ටිම් එකේ කෙල්ලෙක්ට ටොක දානකොට තමයි අරූ ඇවිලා කෙලින්නේ. අන්තිම උ කෙලව ගත්තා:rofl::lol:
    පොඩි එකා හෙන වැඩර් වගේ පාට් එක දන්නේ... පස්සෙ කොර ගගහා යන්නෙ... :lol:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඔය ලමයනම් මැරිලා ඇති...බලන්නකො ඇවිද ගන්නවත් බැරුවනෙ අන්තිමට යන්නෙ..... ඔය සමහර අය වහනවලට හැප්පිලා මැරෙනව නේද..ඒ අය හැප්පුන ගමන්ම මැරෙන්නෙ නැහැ. හැප්පුනට පස්සෙ ඒ කෙනා නැගිටිනව.. නැගිටල ඉවර වෙලා තමයි මැරිලා වැටෙන්නෙ.. ඔයාල සමහර විට දැකලත් ඇති..මම නෙට් එකෙන් ඕන තරම් දැකල තියෙනව.:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය ලමයනම් මැරිලා ඇති...බලන්නකො ඇවිද ගන්නවත් බැරුවනෙ අන්තිමට යන්නෙ..... ඔය සමහර අය වහනවලට හැප්පිලා මැරෙනව නේද..ඒ අය හැප්පුන ගමන්ම මැරෙන්නෙ නැහැ. හැප්පුනට පස්සෙ ඒ කෙනා නැගිටිනව.. නැගිටල ඉවර වෙලා තමයි මැරිලා වැටෙන්නෙ.. ඔයාල සමහර විට දැකලත් ඇති..මම නෙට් එකෙන් ඕන තරම් දැකල තියෙනව.:sorry:
    බතලයා මහත උනාට වාහනක් නෙමෙයි. ඔය කොල්ලා ඔකේන් මැරෙන්නෙ නෑ. උගේ දනහිසයි කකුලයි නං ඉදිමිලා තියෙයි සතියක් විතර.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩි එකා හෙන වැඩර් වගේ පාට් එක දන්නේ... පස්සෙ කොර ගගහා යන්නෙ... :lol:
    ඒ බූරුවට තේරුනෙ නැද්ද දන්නෙ නෑ වැඩේ හරියන්නෙ නෑ කියලා අර ගහපු පලවෙනි පාරෙන්ම. මූනට ගහපු පාර බතලයට දැනුනෙවත් නැද්ද කොහෙද. :D
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    ඒ බූරුවට තේරුනෙ නැද්ද දන්නෙ නෑ වැඩේ හරියන්නෙ නෑ කියලා අර ගහපු පලවෙනි පාරෙන්ම. මූනට ගහපු පාර බතලයට දැනුනෙවත් නැද්ද කොහෙද. :D
    :lol::lol: ඔය ලමයට ඔහොම වෙලා මදි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ බූරුවට තේරුනෙ නැද්ද දන්නෙ නෑ වැඩේ හරියන්නෙ නෑ කියලා අර ගහපු පලවෙනි පාරෙන්ම. මූනට ගහපු පාර බතලයට දැනුනෙවත් නැද්ද කොහෙද. :D
    එච්චර මොලයක් තිබ්බ නම් අරූ එක්ක හැප්පෙන්න යන්නෙ නෑ.. :P