ඉල්ලන් කෑම

Status
Not open for further replies.

789789

Member
May 6, 2015
1
2
3
ඔරිජිනල් එකෙන් වර ෆේක් පොන්නයෝ. ඇයි කුවේට් වලට ගං වතුරද ෆේක් වලින් ලොවන්නේ? :lol::lol:

බෝධිසත්ව වෙස් අරගෙන ඉන්න රිදිලගෙ කෙරුවාව අනිත් උදවියට දැනගන්න දාන්නෙ.

මම එලකිරි ආපු දවසෙ ඉඳලම මගෙ යාලුව වුන යසිරුව රිදිල පාවල දුන්නා.
සයු නංගිව පන්නගත්තා.
ලකියව පන්නගත්තා.
එලකිරියට වැඩක් කරපු රත්තරංට නැති තැන පිහියෙන් ඇන්න.
අශ්මි එක්ක මරාගත්ත.
කඹ අදින්න ගිහින් පජාත වැඩ කලා
ඔටුවට මඩගහල පැන්නුවා
සේරම කරල අන්තිමට මැරිඩ් ක්ලබ් එක අස්සෙ රිංගගෙන අපේ උන්ව කොටවනව. රිදිලගෙ වැඩවලින් අන්තිමට කිඹුලා නාගත්තා.

මල්ලි ඊයෙත් මම ඔයාට කිව්ව. මැරීඩ් ක්ලබ් එක අස්සෙ රිංගගෙන පොර වෙන්න දඟලන්න එපා. එතන ඉන්න සේරම ඔයාට වැඩිය දැන උගත් අය. අපෙ පරණ සහෝල ටික හිටියම ඇති. දෙපත් නයි ඕන නැහැ.
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පට්ට කතාව...... කිඹුලා ඉන්න තත්වේ එක්ක බැලුවම ඌට එක අතකින් තෑගී දෙන්න ඕනේ අපිව ආස්සරේ කරනවට & මෙතනට වෙලා පැට්‍රොල් පුච්චනවට.....

අහෝ ඛේදයකි..... කොන කැපුවෙත් උඹමද....? :lol::lol::lol:

එහෙම කියන එක වැරදියි, කිඹුලා හොද job එකක් තමයි කරන්නේ නමුත් එහෙම කියලා අනෙක් එවුන්ව පහළට ඇදලා දාලා කථා කරන එක වැරදියි. මේ community එකට ආවම ඔක්කොම එකයි, මෙතන උස් පහත් බේදයක් ඇති කරවන එක වැරදියි.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉල්ලන් කෑම 07-03-2015 11:06 AM puka nodi me thread eken palayan higanno

:lol: :lol: :lol: :lol: :lol: රෙප් කපලා..... අනේ දැන් ඉතින් අද රෑට බඩගින්න නිවා ගන්න ආයේ හිඟමනේ යන්න වෙනවා........ :lol: :lol: :lol: :lol:

++ ඔන්න උබට දුන්නා.
 
  • Like
Reactions: SANJEE

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :lol::lol::lol: :rofl::rofl:

    සචියයි,බට්ටා කියලා හිටිය දැන් එළකිරි එන්නේ නැති එකෙක් හිටියේ නැත්නම් මේ වගේ මාත් හොද කෑමක් කනවා :baffled:

    එළකිරි එකේ පොර ටෝක් දෙන ලෝඩ් පකීර් වගේ ඉන්න රිදිලා අබුත චෝදනාවක් අරන් මට මඩ ගැහුවේ වෙලේ මාත් නිකුරුනේ වලියට ගියා...මේකේ ගොඩක් උන් රිදිලා දන්න නිසා උගේ පැත්ත
    ගත්තේ...එකෙක් හොයලා බැලුවේ නැහැ රිදිලා කියන්නෙ ඇත්තද කියලා :growl: උන් හැමෝම රිදිලාහේ පැත්ත ගත්තේ.. උන්ගේ යාළුවෙක් නිසා හරි,උ තරහ කර ගන්න බැරි කමට උගේ පැත්ත ගත්තා.. :dull: සමහරු thread එකේ උගේ පොස්ට් නැතිවේවි කියලා වැරැද්දක් බව දැන දැන දැනත් කට වහන් හිටියා :rofl:

    අන්තිමට සචියා තමා වලිය සේප් කරේ... :) එත් ටික කාලයක් යනකන් අනතයා මන් නැති තැනත් මඩ ගැහුවා :lol::rofl: දැන් උබට කරන්නෙත් ඔය දේමයි..උගේ පොන්න කම පෙන්නවා :rofl:

    එදා හොදට ඉගෙන ගත්තා...මේකේ ඉන්න ගොඩක් උන් එක්ක හරි වැරැද්ද කතා කරන්න යන්න එපා...උන් ගන්නේ යාළුවගේ පැත්ත කොච්චර වැරදි උනත් :P

    වළි නොදා පාඩුවේ ඉදපල්ලා බන්...මොකද එකා එකා උබට මොනවත් කිව්වා කියලා වැදෙනවද?උබ ඔතන ඉන්න ගොඩක් උන්ව දන්නෙවත් නැහැ නේද?

    උබ දාපු කිබුලා කාපු Thread එක නම් දැක්කා..බලුපු ගමන් තේරුණා අතල් එකක් ගන්න මඩක් ගහලා කියලා..පාඩුවේ බැලුවා ගියා...එත් මේ තරම් දුර යාවි කියලා නම් හිතුවේ නැහැ :(

    එක දෙයක් කියන්නම් මචෝ උබ සල්ලි අරන් ලෙඩේ සුව කරපු කෙනාට බනින එක නම් වැරදි :no:

    උබ අමාරුවෙන් හිටිය වෙලාවක උදව් කල කෙනෙක්නෙ...ඒ නිසා උබ ඉදිරිපත් වෙලා සමව අරන් මේ දෙකයි පනහේ වලිය ඉවර කර ගනින්..ජිවිතේ හොද දෙයකදී මුලින් ඉදරිපත් වෙලා සමාව ගනින්...එකට ලැජ්ජ වෙන්න ඕන නැහැ :)

    හොදට මතක තියා ගනින් මේකේ ඉන්නවා දෙපැත්ත කොටවන අය...

    ඔන්න බලපන් දැන් මේක දැකපු ගමන් රිදිලා ගෝතයා ඇවිත් හෙන හැල්ලක් ලියලා යාවි..උ දන්නේ එච්ච්චරයි :rofl::rofl: :lol::lol::lol:

    :oo::oo::dull: ඇඩෝව් කොයි බට්ට ගැනද ඩෝව් කියන්නේ? :frown:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉල්ලන් කෑම 07-03-2015 11:06 AM puka nodi me thread eken palayan higanno

    :lol: :lol: :lol: :lol: :lol: රෙප් කපලා..... අනේ දැන් ඉතින් අද රෑට බඩගින්න නිවා ගන්න ආයේ හිඟමනේ යන්න වෙනවා........ :lol: :lol: :lol: :lol:

    එකක් දෙකක් කපන කෙනෙක්ට කපල දාන්න කියන්න...
    ලැබෙනකොට ලැබෙන්නේ ඒ වගේ දෙතුන් ගුණයක් වැඩියෙන්...
    අවස්ථාවාදී එවුන් ප්‍රයෝජන ගන්නේ මේ වේලාවෙන් කියල මේ වෙන දේවල් වලින් වත් තේරුම් ගන්නවා නම්, ගොඩක් දෙනෙක්ට අද හිත නරක කරගෙන ඉන්න වෙන්නේ නැහැ...
    ජි.ටි. ට කියල ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්ම නම් වැඩේ හරිනේ...
    7ක් දීල ඇති මදි නොකියන්නම..
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ++ ඔන්න උබට දුන්නා.

    ලොල් කියන්නේ තව එකෙක් රේප් කපලා ෆේක් එකකින් & කියලා පස්සේ ඔරිජිනල් එකෙනුත් දෙන්නම්ලු....... හා හා ඉතින් පොඩි එකාගේ ආසාවනේ..... :P:P:rofl::lol:
     
    • Like
    Reactions: Dinushasankalpa

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකක් දෙකක් කපන කෙනෙක්ට කපල දාන්න කියන්න...
    ලැබෙනකොට ලැබෙන්නේ ඒ වගේ දෙතුන් ගුණයක් වැඩියෙන්...
    අවස්ථාවාදී එවුන් ප්‍රයෝජන ගන්නේ මේ වේලාවෙන් කියල මේ වෙන දේවල් වලින් වත් තේරුම් ගන්නවා නම්, ගොඩක් දෙනෙක්ට අද හිත නරක කරගෙන ඉන්න වෙන්නේ නැහැ...
    ජි.ටි. ට කියල ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්ම නම් වැඩේ හරිනේ...
    7ක් දීල ඇති මදි නොකියන්නම..

    සිරාවටම........ කැපුන එව්වා වෙනුවට අන්න පෝලිමේ වැටෙනවා...... පවු බං කපපු එකාගේ සිඟිති ආතල් එක...... මේ රෙප් කැපුවාම අපේ බෙල්ල කැපුවා වගේ ඇති කියලා ඌ හිතාගෙන ඇත්තේ...... :lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොනී බට්ට;18602035 said:
    :oo::oo::dull: ඇඩෝව් කොයි බට්ට ගැනද ඩෝව් කියන්නේ? :frown:

    ගොඩක් කාලෙකින් දැක්කේ,වැඩ වැඩිද මේ දවස්වල..
     
    Status
    Not open for further replies.