ඉල්ලන් කෑම

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලා කවුරු බැන්නත් මට ප්‍රශ්නයක් නෑ මචන්ලා.. මන් ඕවා හිතේ තියන් ඉන්නෙත් නෑ.

    මම ගොඩක්ම විශ්වාස කරපු කෙනෙක්, ගොඩක්ම ගරු කරපු කෙනෙක් නිසා මට වුන අසාදාරනයටයි මන් කතාකලේ..

    ඒ දුකටම තමයි මන් මෙහෙම ත්‍රේඩ් එකක් දැම්මෙත්..

    මට වෙන මුකුත් කියන්න නෑ. මන් නවතින්නම්.
    බැන්නට ප්‍රශ්න්යක් නැත්ත්ම් මොක්ටඩ බන් මෙහෙම ත්‍රෙඩ් දැම්මෙ. උබට නොදා ඉන්න තිබුනනෙ.

    මොකද්ද බන් උබට වෙච්ච අසාඩහරනය?? උබෙ රෙප් කැපුන එකද ?? උබට එකෙක් දෙක්කෙක් බැන්න එකද??

    හැම මගුලටම ත්‍රෙඩ් දාන්න එපා බන්. ත්‍රෙඩ් දැම්ම කියල උබට වෙච්ච අසාඩහරනය නැති උනාද?? ජිවිත කතාවයි ආදර කතාවයි. මෙකෙ ත්‍රෙඩ් දාලා ජිවිත කතා කියපු ගොඩක් උන්ගෙ කතා සාමනය දෙවල්. සමජයෙ ඔනි තරම් ඔයිට වඩා කට්ට කාපු උන් ඉන්න්ව වච්නයක් වත් කියන්නෙ නැතුව. සද්ද වහලා ඉන්න්වා එ මිනිස්සු මම නම් ගොඩක් කතා වලට කමෙන්ට් කරන්නෙ නැත්තෙත් එකයි නිකම් විහිලු වගෙ එවා දැක්කම. උබට විතරක් කියන ඩෙහය්ක් නෙමයි එක පොදුවෙ කියන දෙයක්

    උබ නවතින්න එපා. කරපු වැරැද්ද තෙරුම් අරන් මින් පස්සෙ වත් මෙවගෙ වැඩ කරන්න හිතන්න ක්ලින් තව්ත් පාරක් කලපනා කරපන්.
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැන්නට ප්‍රශ්න්යක් නැත්ත්ම් මොක්ටඩ බන් මෙහෙම ත්‍රෙඩ් දැම්මෙ. උබට නොදා ඉන්න තිබුනනෙ.

    මොකද්ද බන් උබට වෙච්ච අසාඩහරනය?? උබෙ රෙප් කැපුන එකද ?? උබට එකෙක් දෙක්කෙක් බැන්න එකද??

    හැම මගුලටම ත්‍රෙඩ් දාන්න එපා බන්. ත්‍රෙඩ් දැම්ම කියල උබට වෙච්ච අසාඩහරනය නැති උනාද?? ජිවිත කතාවයි ආදර කතාවයි. මෙකෙ ත්‍රෙඩ් දාලා ජිවිත කතා කියපු ගොඩක් උන්ගෙ කතා සාමනය දෙවල්. සමජයෙ ඔනි තරම් ඔයිට වඩා කට්ට කාපු උන් ඉන්න්ව වච්නයක් වත් කියන්නෙ නැතුව. සද්ද වහලා ඉන්න්වා එ මිනිස්සු මම නම් ගොඩක් කතා වලට කමෙන්ට් කරන්නෙ නැත්තෙත් එකයි නිකම් විහිලු වගෙ එවා දැක්කම. උබට විතරක් කියන ඩෙහය්ක් නෙමයි එක පොදුවෙ කියන දෙයක්

    උබ නවතින්න එපා. කරපු වැරැද්ද තෙරුම් අරන් මින් පස්සෙ වත් මෙවගෙ වැඩ කරන්න හිතන්න ක්ලින් තව්ත් පාරක් කලපනා කරපන්.

    මේකනම් සිරා කතාව
    +
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    උබලා කවුරු බැන්නත් මට ප්‍රශ්නයක් නෑ මචන්ලා.. මන් ඕවා හිතේ තියන් ඉන්නෙත් නෑ.

    මම ගොඩක්ම විශ්වාස කරපු කෙනෙක්, ගොඩක්ම ගරු කරපු කෙනෙක් නිසා මට වුන අසාදාරනයටයි මන් කතාකලේ..

    ඒ දුකටම තමයි මන් මෙහෙම ත්‍රේඩ් එකක් දැම්මෙත්..

    මට වෙන මුකුත් කියන්න නෑ. මන් නවතින්නම්.

    හරි මචන් උබට අසාධාරනයක් උනා වෙන්නැති දැන් ඕවා අමතක කරලා දාපන් බන් කිබුලත් ඊයේ හිතට ආපු ආවේගෙට එහෙම කිව්වට උබත් එක්ක තරහක් නැතුව ඇති.මොනාඋනත් ඌ කිරියේ එකෙක්ට කලේ උදව්වක්. දවසක්ම දැන් වලිය ඇද්දනේ තවත් නම් එපා. එලකිරියේ සහෝදරත්වයට ජය!! :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවා අතෑරලා දාපන් බන්
    උඹලා දැන් කතා බහ කරලා විසදගනින් ඕවා දැන් මේක නූල් දාන්නේ නැතුව​
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පහුගිය දවස් දෙක තුනේ වෙලා තියෙන සිද්ධිය මම පස්සෙයි හරි හැටි දැනගත්තේ......

    කිඹුලයියාට උවමනාව තිබුනට තමන්ගේ පිටට පිහියෙන් අනින්නේ, හිනා මුණ පෙන්වාගෙන යටින් ගේම දෙන්නේ කවුද කියලා බලාගන්න කිඹුලා කියල නෑ අලුතෙන් ත්‍රෙඩ් දාපං කියල මම මෙහෙම කළා කියලා.... කිඹුලයියා කියල තියෙන්නෙ මේ XibitZ ඒ වෙනකොටත් ඇදගෙන ගිය ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාහන් කියල... ඒ කිඹුලට එක ප්‍රමාණවත් හින්දා..... ඒ වෙනුවට XibitZ පොර වෙන්න අලුතෙන්ම ත්‍රෙඩ් එකක් දාලා නාගන්න ලිඳ තනියම කපාගත්තා....

    කිඹුලගෙ ප්‍රයිවට් තොරතුරු තියෙන ඉමේජ් දාපු එකනම් මහා තුප්පැහි කුජිතම වැඩක්..... කොහොමද මචං XibitZ ආතල් එක උඹේ ප්‍රයිවට් තොරතුරු මේකේ එක්ස්පොස් කලානම්...... අඩුගානේ උඹේ ෆොටෝ එකක් හරි මේකේ දැම්මානම්.......

    කිඹුලා එක්ස්පොස් වෙන විස්තර දාලා තිබ්බම කිඹුලා අඳුනන, ඌව හොඳහැටි දන්න මේකෙ ඉන්න උන් උඹව නියුක් කරනවා තමයි.... එක අනිවා..... කිඹුලා වෙනුවෙන් විතරක් නෙවෙයි මේකේ හොඳින් ඉන්න,කවුරුහරි එකෙක්ව එක්ස්පෝස් වෙනවනම් ඌ වෙනුවෙන් අනිත් උන් ගේමට බහිනවා...... උඹටත් එක අදාලයි......

    උඹෙන් සල්ලි අරන් නැත්තෙ උඹෙන් වාසි බලාගෙන නෙවෙයි...... අපිටත් එහෙමයි...... සල්ලි දෙන්න හැදුවම දුවල ගිහින් ලිඳේ පනින්න හිතෙන තරමටම බැනුම් අහගන්න පුළුවන් කිඹුලාගෙන්..... ඒ උගෙ මනුස්සකම (කිඹුලා කවදත් කෙලවගන්න තැන).....

    එහෙව් එකේ මෙහෙම ගොන් ආතල් එකක් ගන්න මෙහෙම නාඩගමක් නටපු එකනම් මහා කුජිතම වැඩක්....... තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතිකරගෙන විහින් කිච වෙලා....... අපරාදේ උඹ පව්........ :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    mun dennagema waraddak naha :yes::yes::yes:
    kibulata deyak karanna maga arila thiyenawa... e asse muta thbba pressure ekata muth moda wadak karala.... :yes:

    kohewath inna nari ralak form wela wade thawa ala kara...
    ginnata piduru damma.... :yes:

    oka thamai mata therune...mu thread ekak arapu eka newei prashne :yes: mu arake oka dammath muta gema set wenawa loweth...
     
    • Like
    Reactions: other guy

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ow udau aragena mehema kalama e manussayata monawa hitenne atida.unu de una dennagema hith redena eka una monawa unath meka matanin iwara
    karanawanam tama honda.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සේරම ටික ෆිල්ම් එකක් වගේ කොටල තියෙන්නෙ..
    වෙන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

    අනික කිබුලගෙ වරදක් නම් මට පේන්නෙ නැහැ මෙතන..
    ඌ thread දාන්න කියල කියල නැහැ නෙ..
    thread එකේ ගිහින් පොඩ්ඩක් බය කරපං කියල කියන්නෙ ආතල් එකක් ගන්න නිසා නෙ..
    හරි කිබුල වැරදී කියමු කො..

    ඒත් මූට වටින්නෙ නෑ නෙ බන් මෙහෙම thread එකක් දාන්න..
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කිව්වොත් කාපු පතේ රීම වගේ වැඩක් මූ මේ කරල තියෙන්නෙ..

    එහෙම කරලත් ලස්සනට වැඩේ කරල එව්වට පස්සෙත්..
    "සල්ලි දුන්නාම ගත්තෙ නෑ.. මූ හිතන් ඉන්නව ද දන්නෙ නෑ අපි හිගන්නො කියල" වගේ එකක් කිව්වම ඕන එකෙක් ට අප්පිරිය වෙනව බන්..

    ඔන් ලයින් ජීවිතෙයි රියල් ලයිෆ් එකයි පටලව ගන්න එපා කියනව ගොඩක් උන්..
    ඔව් එහෙම පටලව ගන්න එපා ඔන්ලයින් හෙන පොර ටෝල්ක් දීල රගාගෙන ඉන්න රියල් ලයිෆ් එකේ බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැති උන් නම් එහෙම පටල ගන්න ගියොත් අවුල් තමයි..
    අනිත් උන්ට අදාළ නැහැ..

    එළකිරි එකට ඕන එකෙක් දවස ගානෙ ලොග් වෙන්නෙ මේ සයිට් එක වටින නිසා..
    මොකද මේකෙ නැති එකෙක් ඉන්නවද බලපන්..
    බල්ලෙක්ට සනීප නැති උනොත් මහේෂ් බලු ඩොකා ඉන්නව,දතක් ගියොත් කිබුල,ලෝයර් ලද ටොයියොද බයියෝද බාස් ලද නැති එකෙක් නැහැ නෙ මේකෙ..
    මේකෙන් කොච්චර උන් අදුර ගෙන තියනවද උන්ගෙන් කොච්චර හෙල්ප් අරන් තියනවද හෙල්ප් දීල තියනවද..

    මේ වගේ වැඩ වලින් වෙන්නෙ ඉන්න උන් ටිකත් ටික ටික නැති වෙන එක බන්..
    කිබුලට කියන්න ඉතින් හැම එකාම එක වගේ නැහැ..
    අර අම්ම මේ ලෝකෙ ජරාම චරිතෙ කිව්ව වගේ උනුත් මේකෙ ඉන්නව නෙ.. ඉතින් ඒ වගේ එකෙක් ට අහු උනොත් ඌ උගෙ දතත් ගලෝගෙන උබේ දතකුත් ගලවල..
    පුළුවන් නම් වටේ පිටේ තියන මොකක් හරිත් සාක්කුවෙ දාගෙන යයි..

    XibitZ සමහර විට කලින් thread එකේ අහගත්ත ඒවාට රිදිල මේක දැම්ම වෙන්න ඇති..
    ඒත් මනුස්සයෙක් උනාම මෙහෙම චීත්ත විදියට හැසිරෙනවද බං..
    මට මේක ඇතුලෙම උන දේවල් මූට එහෙම උනා නම් මූ සියදිවි නසාගනී නෙ බං..

    ඒත් අච්චර උදව්වක් කරපු එකෙක් ට මෙහෙම වැඩක් කරපු එක නම් මහ කැත වැඩක් ඉතින්..
    අනික උබ සල්ලි කාරයෙක් නිසා වත් 0 ඉදල නැගිට්ට එකෙක් කියල වත් කියල හිතල නම් නෙවේ ඌ උබට අපොයිමන්ට් කැන්සල් කරල උබව ගෙන්නාගෙන දතත් ගලෝල දුන්නෙ..
    උබ එළකිරි එකේ මෙම්බර් කෙනෙක් නිසා සහ එළකිරි එක ඌට වටින නිසා කියන එක මතක තියාගනින්..

    මූ කියපු ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ මේක ගැන.
    (සචියා මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද? :P)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේ පහුගිය දවස් දෙක තුනේ වෙලා තියෙන සිද්ධිය මම පස්සෙයි හරි හැටි දැනගත්තේ......

    කිඹුලයියාට උවමනාව තිබුනට තමන්ගේ පිටට පිහියෙන් අනින්නේ, හිනා මුණ පෙන්වාගෙන යටින් ගේම දෙන්නේ කවුද කියලා බලාගන්න කිඹුලා කියල නෑ අලුතෙන් ත්‍රෙඩ් දාපං කියල මම මෙහෙම කළා කියලා.... කිඹුලයියා කියල තියෙන්නෙ මේ XibitZ ඒ වෙනකොටත් ඇදගෙන ගිය ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාහන් කියල... ඒ කිඹුලට එක ප්‍රමාණවත් හින්දා..... ඒ වෙනුවට XibitZ පොර වෙන්න අලුතෙන්ම ත්‍රෙඩ් එකක් දාලා නාගන්න ලිඳ තනියම කපාගත්තා....

    කිඹුලගෙ ප්‍රයිවට් තොරතුරු තියෙන ඉමේජ් දාපු එකනම් මහා තුප්පැහි කුජිතම වැඩක්..... කොහොමද මචං XibitZ ආතල් එක උඹේ ප්‍රයිවට් තොරතුරු මේකේ එක්ස්පොස් කලානම්...... අඩුගානේ උඹේ ෆොටෝ එකක් හරි මේකේ දැම්මානම්.......

    කිඹුලා එක්ස්පොස් වෙන විස්තර දාලා තිබ්බම කිඹුලා අඳුනන, ඌව හොඳහැටි දන්න මේකෙ ඉන්න උන් උඹව නියුක් කරනවා තමයි.... එක අනිවා..... කිඹුලා වෙනුවෙන් විතරක් නෙවෙයි මේකේ හොඳින් ඉන්න,කවුරුහරි එකෙක්ව එක්ස්පෝස් වෙනවනම් ඌ වෙනුවෙන් අනිත් උන් ගේමට බහිනවා...... උඹටත් එක අදාලයි......

    උඹෙන් සල්ලි අරන් නැත්තෙ උඹෙන් වාසි බලාගෙන නෙවෙයි...... අපිටත් එහෙමයි...... සල්ලි දෙන්න හැදුවම දුවල ගිහින් ලිඳේ පනින්න හිතෙන තරමටම බැනුම් අහගන්න පුළුවන් කිඹුලාගෙන්..... ඒ උගෙ මනුස්සකම (කිඹුලා කවදත් කෙලවගන්න තැන).....

    එහෙව් එකේ මෙහෙම ගොන් ආතල් එකක් ගන්න මෙහෙම නාඩගමක් නටපු එකනම් මහා කුජිතම වැඩක්....... තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතිකරගෙන විහින් කිච වෙලා....... අපරාදේ උඹ පව්........ :P

    මූ වැඩි හොදට වෙන්න ඇති ත්‍රෙඩ් එකක් වෙනම දැම්මේ..ඒකෙන් උනේ අනුන්ට කපපු වලේ තමන්ම වැටුන එක..:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනුස්ස කමට උදව් කරලා යාලු fit එකට සල්ලි ගත්තේ නැති වුනාම "උඹ මම හිඟන්නෙක් කියල හිතුවද? " අහන එවුනුත් ඉන්නවනේ බන්. :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mun dennagema waraddak naha :yes::yes::yes:
    kibulata deyak karanna maga arila thiyenawa... e asse muta thbba pressure ekata muth moda wadak karala.... :yes:

    kohewath inna nari ralak form wela wade thawa ala kara...
    ginnata piduru damma.... :yes:

    oka thamai mata therune...mu thread ekak arapu eka newei prashne :yes: mu arake oka dammath muta gema set wenawa loweth...
    මම නම් හිතන්නේ මේ කථාව වැරදියි මචං...
    කිඹුලා කියපු දේ කලා නං කිසි අව්ලක් වෙන්නෙ නෑ...
    අරූගෙ තියෙනවා චීත්ත ගතියක් (උගෙ පෝස්ට් දැක්කම ඕන එකෙකුට ඒක තේරෙනවා)
    අනික එක දවසක් ඉවසං ඉන්න අමාරුද බං?? අර සචියා කිව්ව වගෙ කිඹුලටත් වෙන වැඩ නැතුවයැ?
    PM VM වැඩ නැත්තන් බිලේ තියෙන නම්බර් එකට කෝල් එකක් හරි දීලා වැඩේ කරගන්න තිබ්බනෙ...
    මුට සල්ලි සම්බන්ද ලොකු සීන් එකක් මනසේ තියෙනවා...
    සල්ලි නෑ කියපු ගමන් රිදෙන්නේ ඒකයි...
    අනේ මන්ද...
    මෙතන සම්පූර්ණ වරද කිඹුලගෙ.. අහක යන නයි රෙද්ද අස්සේ දාගත්ත එක...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මනුස්ස කමට උදව් කරලා යාලු fit එකට සල්ලි ගත්තේ නැති වුනාම "උඹ මම හිඟන්නෙක් කියල හිතුවද? " අහන එවුනුත් ඉන්නවනේ බන්. :(

    නැහැ ඌ එහෙම උගෙන් ඇහුවේ නැහැ.මේකේ ඉන්න ගින්නට පිදුරු දාන සෙට් එක තමා ඌව ඒ තත්වෙට පත් කරේ.
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    මේ පහුගිය දවස් දෙක තුනේ වෙලා තියෙන සිද්ධිය මම පස්සෙයි හරි හැටි දැනගත්තේ......

    කිඹුලයියාට උවමනාව තිබුනට තමන්ගේ පිටට පිහියෙන් අනින්නේ, හිනා මුණ පෙන්වාගෙන යටින් ගේම දෙන්නේ කවුද කියලා බලාගන්න කිඹුලා කියල නෑ අලුතෙන් ත්‍රෙඩ් දාපං කියල මම මෙහෙම කළා කියලා.... කිඹුලයියා කියල තියෙන්නෙ මේ XibitZ ඒ වෙනකොටත් ඇදගෙන ගිය ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාහන් කියල... ඒ කිඹුලට එක ප්‍රමාණවත් හින්දා..... ඒ වෙනුවට XibitZ පොර වෙන්න අලුතෙන්ම ත්‍රෙඩ් එකක් දාලා නාගන්න ලිඳ තනියම කපාගත්තා....

    කිඹුලගෙ ප්‍රයිවට් තොරතුරු තියෙන ඉමේජ් දාපු එකනම් මහා තුප්පැහි කුජිතම වැඩක්..... කොහොමද මචං XibitZ ආතල් එක උඹේ ප්‍රයිවට් තොරතුරු මේකේ එක්ස්පොස් කලානම්...... අඩුගානේ උඹේ ෆොටෝ එකක් හරි මේකේ දැම්මානම්.......

    කිඹුලා එක්ස්පොස් වෙන විස්තර දාලා තිබ්බම කිඹුලා අඳුනන, ඌව හොඳහැටි දන්න මේකෙ ඉන්න උන් උඹව නියුක් කරනවා තමයි.... එක අනිවා..... කිඹුලා වෙනුවෙන් විතරක් නෙවෙයි මේකේ හොඳින් ඉන්න,කවුරුහරි එකෙක්ව එක්ස්පෝස් වෙනවනම් ඌ වෙනුවෙන් අනිත් උන් ගේමට බහිනවා...... උඹටත් එක අදාලයි......

    උඹෙන් සල්ලි අරන් නැත්තෙ උඹෙන් වාසි බලාගෙන නෙවෙයි...... අපිටත් එහෙමයි...... සල්ලි දෙන්න හැදුවම දුවල ගිහින් ලිඳේ පනින්න හිතෙන තරමටම බැනුම් අහගන්න පුළුවන් කිඹුලාගෙන්..... ඒ උගෙ මනුස්සකම (කිඹුලා කවදත් කෙලවගන්න තැන).....

    එහෙව් එකේ මෙහෙම ගොන් ආතල් එකක් ගන්න මෙහෙම නාඩගමක් නටපු එකනම් මහා කුජිතම වැඩක්....... තිබ්බ රෙස්පෙක්ට් එකත් නැතිකරගෙන විහින් කිච වෙලා....... අපරාදේ උඹ පව්........ :P

    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    නැහැ ඌ එහෙම උගෙන් ඇහුවේ නැහැ.මේකේ ඉන්න ගින්නට පිදුරු දාන සෙට් එක තමා ඌව ඒ තත්වෙට පත් කරේ.

    :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,393
    113
    Kibula muth ekka katha welane mehema deyak karala thiyenne. Xibitz kohoma karath un denna katha karalayi meka karala thiyenne. So kibula anthimata awilla uth anith paththa gaththa eka sampurnayen waradiyi.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උනේ මොකක්ද දන් දන්නේ නෑ. දැනුයි ගොඩ බැස්සේ:no::no:

    මචන්,

    කිබුලයියා කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු අතර සිරාම අව්‍යාජ මනුස්සයෙක්. කිබුලයියව ආස්සරේ කරන උන් කොච්චරනම් මේ එලකිරියේ ඉන්නවද. දවසක් කිබුලයියා දන්න මෙම්බර් කෙනෙක් ගැන මම විස්තර අහලා ප්‍රශ්නෙට ගැලපෙන උත්තරයක් දුන්න මිසක් මට ඒ කෙනාගේ නම් ගම් ගැනවත් කෙල බිහ්ඩක් හෙලුවේ නෑ. මචන් මේකේ කේස් දාගන්නවනම් දාගන්න පොන්ටින්ලා සෑහෙන්න ඉන්නවා. කිබුල වගේ උන් එක්ක ආරවුන් ඇති නොකරගන්න බලන්න

    අනිම මචන් (උබට නෙමේ කියන්නේ ) කිබුලයියගේ වෘතිය සහ තත්වය මත මීට වඩා හුගාක් හොද සමාජ මට්ටමක් අනිවාරෙන් ඌට තියෙනවා. 16-18 කොල්ලො ෆිට් කරන් මචන් කියන් උන්න කියල උන්ට කිබුලගෙන් අවවාදයක හෝ වාසියක් මිස කිබුලට ඇති පලක් නෑ, එහෙම ආස්සරේ කරනවනම් ඌට උගේ බැජ් එකේ උන් එක 10ක් බැහැලා ආස්සරේ කරානම් හොදටෝම ඇති. එහෙම එකෙක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක වෙලාව වැයකරමින් අනිත් උන් වෙනුවෙන් වචනයක් හෝ කොටන එක ගැන අපි ඌට ගරු කරන්න ඕනේ

    කිබුලයියේ, මූත් එක්ක දාගත්ත අව්ල මම දන්නේ නෑ. කතාකරල විසදගනින්..XibitZ කියන්නෙත් හොද එකෙක්. බාල්දි වාට්ටුවක් නෙමේ

    PS-නැතිනම් දෙදෙනාම අපේ ස්ලාම් ආගමට එන්න. එක ඉෆ්තාර් එකෙන් සේරම සාමදානයි. සාමයේ ආගමේ සාමයේ පනිවිඩය මම උගන්වන්නම් (හොදින් හෝ නරකින් :frown:). කිබුලනම් ආගමට ඇවිත් ඉන්නේ.
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.