ඔරිජිනල් එකෙන් වර ෆේක් පොන්නයෝ. ඇයි කුවේට් වලට ගං වතුරද ෆේක් වලින් ලොවන්නේ?![]()
බෝධිසත්ව වෙස් අරගෙන ඉන්න රිදිලගෙ කෙරුවාව අනිත් උදවියට දැනගන්න දාන්නෙ.
මම එලකිරි ආපු දවසෙ ඉඳලම මගෙ යාලුව වුන යසිරුව රිදිල පාවල දුන්නා.
සයු නංගිව පන්නගත්තා.
ලකියව පන්නගත්තා.
එලකිරියට වැඩක් කරපු රත්තරංට නැති තැන පිහියෙන් ඇන්න.
අශ්මි එක්ක මරාගත්ත.
කඹ අදින්න ගිහින් පජාත වැඩ කලා
ඔටුවට මඩගහල පැන්නුවා
සේරම කරල අන්තිමට මැරිඩ් ක්ලබ් එක අස්සෙ රිංගගෙන අපේ උන්ව කොටවනව. රිදිලගෙ වැඩවලින් අන්තිමට කිඹුලා නාගත්තා.
මල්ලි ඊයෙත් මම ඔයාට කිව්ව. මැරීඩ් ක්ලබ් එක අස්සෙ රිංගගෙන පොර වෙන්න දඟලන්න එපා. එතන ඉන්න සේරම ඔයාට වැඩිය දැන උගත් අය. අපෙ පරණ සහෝල ටික හිටියම ඇති. දෙපත් නයි ඕන නැහැ.
Last edited:



උන් හැමෝම රිදිලාහේ පැත්ත ගත්තේ.. උන්ගේ යාළුවෙක් නිසා හරි,උ තරහ කර ගන්න බැරි කමට උගේ පැත්ත ගත්තා..
සමහරු thread එකේ උගේ පොස්ට් නැතිවේවි කියලා වැරැද්දක් බව දැන දැන දැනත් කට වහන් හිටියා
එත් ටික කාලයක් යනකන් අනතයා මන් නැති තැනත් මඩ ගැහුවා 



