ඉල්ලපන් ඉල්ලපන් !!!

blue_in_rio

Well-known member
  • මාසෙටම තියෙන්නේ GB35‍යි.මට මේක ඩවුන් කරගන්න බැරුව ඉන්නේ....වැඩිපුර ගන්නත් බෑ, මේක ගන්නම බර ගානක් වියදම් උනා....DVD එක හම්බවෙනව නම් ගොඩ..... :dull::dull::baffled::baffled:

    23m2aoo.jpg

    b9g382.jpg
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ජන්තු අයියා;17332697 said:
    මම නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ මෙන්න මේකයි..ගුලියා ෆෙරාරියේ රවුමක් යන අතරේ අර ඉල්ලපු ලස්සන කෙල්ල මට ටිකකට දෙන්න කියලා...:rolleyes::dull::oo:

    ඈ බෝල උලමෝ ..බොට මොකටද ඒකිව ටිකකට ???? බෝ හිතුවද ඒකිව හයර් එකට දෙනවා කියල ? ...ඔන්න බලපන් ජන්මෙට වඩා පුරුද්දද ලොකුයි කියන්නේ ඕකට ..නත්තල් සීයට කියල ඔරිගීනල් එකක් ඉල්ලන්නේ නැතුව වෙන එවුන්ගේ ඒවාට බුතයා දානවා ...කොහොමත් ඉතින් හෝටලේ හොදම කෑම ඔඩර් කොරන් කෑවත් එහා මේසේ එකා කන බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි රසයි කියලනේ හිතෙන්නේ ........අනේ අනේ :angry:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මට නම් දෙයියන්ගේ පිහිටෙන් ඩවුන්ලෝඩ් කරදර නෑ, :D:D:D

    අපේ ඔපීසියේ අන්ලිමිටට් ඩවුන් කරන්න පුළුවන්.:yes::yes: බොසත් මගෙන් තමයි ෆිල්ම් එහෙම ඉල්ල ගන්නේ.
    :P
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    අතිරේකව ගුලිත් ලිගලයිස් කොරල ඉල්ලපන්
    :yes:

    මේ උබ සිරාවටම ගුලි කනවද???,:confused::confused::confused:

    මමත් කනවා බන් ඉදල හිටලා අපේ ගෙවල් ලග කඩේ තියෙනවා, හැමෝටම දෙන්නේ නෑ මට දෙනවා

    :P:P:P:yes::yes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මට නම් දෙයියන්ගේ පිහිටෙන් ඩවුන්ලෝඩ් කරදර නෑ, :D:D:D

    අපේ ඔපීසියේ අන්ලිමිටට් ඩවුන් කරන්න පුළුවන්.:yes::yes: බොසත් මගෙන් තමයි ෆිල්ම් එහෙම ඉල්ල ගන්නේ.
    :P

    හාහා මෙහෙත් එහෙමයි බොල .... ඩව්න්ලෝඩ් කොරද්දී ලෝබ නැතුව කොරන්න පුලවන් .. ස්පීඩ් ගැන ඉතින් කොයන්න ඕනේ නැහැනේ ඔෆිස් පැකේජ් වල
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අනේ අනේ කපුටෝ .. බොලාට නත්තල් සීයා නාකි මිනිහා නිසා මොකුත් නැහැ ඉල්ලන්න ....නිකන් නත්තල් ඇන්ටි වගේ උනානම් ඉල්ලන ඒවා මේ නුලේ දාන්නත් බැරි වෙයි

    X-mas-girl-x-mas-christmas-girl-season_big.jpg

    ඒත් ඉල්ලන්න දෙයක් නැහැ බං :(

    මට මගේ කෙල්ල ලඟට යන්න ඕනේ. එච්චරයි ඉල්ලන්න තියෙන්නේ :(
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මේ උබ සිරාවටම ගුලි කනවද???,:confused::confused::confused:

    මමත් කනවා බන් ඉදල හිටලා අපේ ගෙවල් ලග කඩේ තියෙනවා, හැමෝටම දෙන්නේ නෑ මට දෙනවා

    :P:P:P:yes::yes:

    මෙහා !!! ගුලි කනවද අහනවා .. අපේ පැත්තේ කඩ වල තල ගුලි , මුං ගුලි ඔක්කොටම වග කියන්නේ මමනේ බන්
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mama illanne mage mole poddak vadi karala denna kiyala

    extra illanava

    parliment eka gillanna kiyala eke inna gon ralath ekka
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මෙහා !!! ගුලි කනවද අහනවා .. අපේ පැත්තේ කඩ වල තල ගුලි , මුං ගුලි ඔක්කොටම වග කියන්නේ මමනේ බන්

    තූ නොදකින් යකෝ ශ්‍රීමත් මදන මෝදකය :angry::angry::angry::angry:

    උබත් දැන් ඔපිසියේද බන් :confused::confused:

    මමත් ඔපීසියේ
    :yes::yes::P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඈ බෝල උලමෝ ..බොට මොකටද ඒකිව ටිකකට ???? බෝ හිතුවද ඒකිව හයර් එකට දෙනවා කියල ? ...ඔන්න බලපන් ජන්මෙට වඩා පුරුද්දද ලොකුයි කියන්නේ ඕකට ..නත්තල් සීයට කියල ඔරිගීනල් එකක් ඉල්ලන්නේ නැතුව වෙන එවුන්ගේ ඒවාට බුතයා දානවා ...කොහොමත් ඉතින් හෝටලේ හොදම කෑම ඔඩර් කොරන් කෑවත් එහා මේසේ එකා කන බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි රසයි කියලනේ හිතෙන්නේ ........අනේ අනේ :angry:

    :lol::lol::lol::lol:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    තූ නොදකින් යකෝ ශ්‍රීමත් මදන මෝදකය :angry::angry::angry::angry:

    උබත් දැන් ඔපිසියේද බන් :confused::confused:

    මමත් ඔපීසියේ
    :yes::yes::P:P

    ඔෆිස් එකේ තමා බන් .. දැන් ෆ්ක් ඔෆ් වෙනවා පහයි වෙලාව....මෙතනින් පසු නෝ කොම්න්ට්ස් !

    අලුත් අයවැයක් :baffled:

    මෙච්චර ඉල්ලන්න දේවල් තියෙද්දේ සුත්තක් ඉල්ලනවා....අන් මන්ද .....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    උබ කියන්නේ කෝච්චියේ අන්තිම කෑල්ල ගැලවිලා කෝච්චිය පස්සෙන් එනවා ඒක කෝච්චියට සෙට් කොරල දෙන්න කියලද??? උබ මහා ස්පයිඩර් මෑන් වගේ පොරක්නේ
    :lol::lol::lol::lol:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කිරියේ ඇම්බැට්ටයන්ගේ ඉල්ලීම් දැක නත්තල් සීයාගේ හදවත් පට්ටමෙන්ට් මැසේජ් එකක් ඇවිත් Visa Low කියලා.. මේ දැන් චාර්ජ් කොරන්න කළුබෝවිල එක්කන් ගොහින් !! මමත් යනවා .. හෙට එන්නම් කිරියේ රෙන්න ....

    tumblr_mv5iwcIVB61sig16bo1_400.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙකක් ඉල්ලන්න තියනවා........

    1- අවුරුදු 10කට සියලු ම දේවලට නීතිමය මුක්තිය සහිතව මේ රටේ විධායක ජනාධිපති කම.
    2- ඒ වසර 10 අවසන දී වේදනා රහිත මරණයක්..............

    ඒ අවුරුදු 10 ඉවර වෙන කොට උඹලටයි, උඹල ගේ දරුවන්ටයි දෙයියනෙි කියල කොන්ද කෙළින් තියාගෙන සැනසිල්ලෙ ඉන්න පුළුවන්, හොද රටක් තියෙයි.
    ඒ රට හදන්න කරන්න වෙන දේවල් වල හැටියට මාව ඒ අවුරුදු 10න් පස්සේ තියන්නේ නෑ. ඒ නිසා ඊට කලින් මරණය........................