මාසෙටම තියෙන්නේ GB35යි.මට මේක ඩවුන් කරගන්න බැරුව ඉන්නේ....වැඩිපුර ගන්නත් බෑ, මේක ගන්නම බර ගානක් වියදම් උනා....DVD එක හම්බවෙනව නම් ගොඩ..... 











ජන්තු අයියා;17332697 said:මම නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ මෙන්න මේකයි..ගුලියා ෆෙරාරියේ රවුමක් යන අතරේ අර ඉල්ලපු ලස්සන කෙල්ල මට ටිකකට දෙන්න කියලා...![]()




බොසත් මගෙන් තමයි ෆිල්ම් එහෙම ඉල්ල ගන්නේ. 
අතිරේකව ගුලිත් ලිගලයිස් කොරල ඉල්ලපන්![]()








මට නම් දෙයියන්ගේ පිහිටෙන් ඩවුන්ලෝඩ් කරදර නෑ,
අපේ ඔපීසියේ අන්ලිමිටට් ඩවුන් කරන්න පුළුවන්.බොසත් මගෙන් තමයි ෆිල්ම් එහෙම ඉල්ල ගන්නේ.
![]()
අනේ අනේ කපුටෝ .. බොලාට නත්තල් සීයා නාකි මිනිහා නිසා මොකුත් නැහැ ඉල්ලන්න ....නිකන් නත්තල් ඇන්ටි වගේ උනානම් ඉල්ලන ඒවා මේ නුලේ දාන්නත් බැරි වෙයි
![]()


මේ උබ සිරාවටම ගුලි කනවද???,
මමත් කනවා බන් ඉදල හිටලා අපේ ගෙවල් ලග කඩේ තියෙනවා, හැමෝටම දෙන්නේ නෑ මට දෙනවා
![]()
මෙහා !!! ගුලි කනවද අහනවා .. අපේ පැත්තේ කඩ වල තල ගුලි , මුං ගුලි ඔක්කොටම වග කියන්නේ මමනේ බන්










ඈ බෝල උලමෝ ..බොට මොකටද ඒකිව ටිකකට ???? බෝ හිතුවද ඒකිව හයර් එකට දෙනවා කියල ? ...ඔන්න බලපන් ජන්මෙට වඩා පුරුද්දද ලොකුයි කියන්නේ ඕකට ..නත්තල් සීයට කියල ඔරිගීනල් එකක් ඉල්ලන්නේ නැතුව වෙන එවුන්ගේ ඒවාට බුතයා දානවා ...කොහොමත් ඉතින් හෝටලේ හොදම කෑම ඔඩර් කොරන් කෑවත් එහා මේසේ එකා කන බනිස් ගෙඩියයි ප්ලේන්ටියයි රසයි කියලනේ හිතෙන්නේ ........අනේ අනේ![]()




mama illanne mage mole poddak vadi karala denna kiyala
extra illanava
parliment eka gillanna kiyala eke inna gon ralath ekka
තූ නොදකින් යකෝ ශ්රීමත් මදන මෝදකය
උබත් දැන් ඔපිසියේද බන්
මමත් ඔපීසියේ![]()
අලුත් අයවැයක්![]()
උබ කියන්නේ කෝච්චියේ අන්තිම කෑල්ල ගැලවිලා කෝච්චිය පස්සෙන් එනවා ඒක කෝච්චියට සෙට් කොරල දෙන්න කියලද??? උබ මහා ස්පයිඩර් මෑන් වගේ පොරක්නේ




උබේ මොලේ අඩුයි කියලා පිලිගත්ත එක ගැන ආඩම්බරයි මයේ පුතේ ....
![]()

