ඉල්ලපන් ඉල්ලපන් !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඉල්ලපන් ඉල්ලපන් !!!

ආ කොහොමද කපුටෝස් !!....අද නුල් නැහැ ..
.
.
.
.
.
.
.
.
.
.
.

ඔෆිස් එකේ ඉන්න ගමන් පොඩි ෆන් එකක් ගන්න මේක ඔතන්නේ .....
නත්තලත් ලග එනවා.....
මේකයි සීන් එක .....තොපිත් අහල ඇතිනේ නත්තල් සීයා ගැන ....
තොපිලා මොනවද නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ අහ් ? ..එක එකාට එක එක හීන ඇතිනේ නේද?
කොටපියකෝ කොමන්ට් එකක් මොනවද ඉල්ලන්නේ කියලා
මමනම් ඉල්ලන්නේ .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හොද ලස්සන සුන්දර පිරිසිදු පිවිතුරු ..සුකුමාල ... ගැටිස්සියක්ව .
large.gif

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දාගෙන රවුමක් ගහන්න ෆෙරාරි එකක් !.....
giphy.gif

.
.
.
.
ලැජ්ජා වෙන්න එපා බිජ්ජෝ ....දාපිය මොනවද ඕනේ කියලා
 
Last edited:
  • Like
Reactions: Dr. Nefario

Dr. Nefario

Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    නත්තල් සියට උබේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක යැව්වා ....... මතක් කරලා එදාට විශ් කරපන් ... ඊළඟ දවසේ බඩු ගෙදරටම එයි
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    SLT eken unlimited internet denna kiyala :D :D :oo: :oo: :frown:

    SLT unlimited අරන් බොලා දවසෙම වැල් පැද පැද හස්ත කර්මාන්තෙ යෙදිලා බෝගේ වම්බට්ට ගෙවුනහම නත්තල් සීයටවත් බෑ ඔං අලුතෙන් එකක් ගෙනත් දෙන්න ...


    car ekakui rupa sundariyalui :yes:;)
    අඩෝ කොපි කොරලා
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    seeyage bank account eka mata transfer karanna kiyanawa. Salli thibe nam puthe 365 days naththal thamai...car, rupa sundariyo okkoma
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Pena Pena De Capture / Record Karanna balayak (Storage wenna one habai Unlimited Wennath One)
    Lokaye thiyena Ona Deyak Mawimak Karanna Puluwankamak (Ewa Usable wennath one habai)
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මටනම් වැඩිය මුකුත් ඕනේ නෑ බන් නත්තල් සියා අත්සන් කරපු බ්ලෑන්ක් චෙක් එකක් දුන්නොත් ඇති. ජස්ට් කිඩින් :D

    ඇත්තටම මේ දවස්වලනම් ඕනේ කරලා තියෙන්නේ හොඳ මොබයිල් ෆෝන් එකක් තමයි. තව DSLR කැමරා එකකුත් තිබ්බොත් හොඳයි.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉල්ලන්න දෙයක් නැහැ බං :(

    අනේ අනේ කපුටෝ .. බොලාට නත්තල් සීයා නාකි මිනිහා නිසා මොකුත් නැහැ ඉල්ලන්න ....නිකන් නත්තල් ඇන්ටි වගේ උනානම් ඉල්ලන ඒවා මේ නුලේ දාන්නත් බැරි වෙයි


    X-mas-girl-x-mas-christmas-girl-season_big.jpg
     
    Last edited:

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ෆෙරාරි නම් ඕනෙ නෑ, ඔය හොද ඇලියොන් කට්ට්කුයි ඒකෙ දාගෙන යන්න රූපෙ නැතත් හිත හොද සුන්දරියෙකුයි හිටියා නම් අති
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ෆෙරාරි නම් ඕනෙ නෑ, ඔය හොද ඇලියොන් කට්ට්කුයි ඒකෙ දාගෙන යන්න රූපෙ නැතත් හිත හොද සුන්දරියෙකුයි හිටියා නම් අති

    යකෝ දැන් බලන් ගියහම ඔක්කොම ගොබිලන්ට ඕනේ හිලකුයි රෝද හතරකුයි ... නත්තල් සීයට එක කාර් සේල් එකකිනුයි බඩු පොට් එකකිනුයි ඔක්කොම තෑගී ටික සෙට් කරගන්න පුළුවන්
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA


    යකෝ දැන් බලන් ගියහම ඔක්කොම ගොබිලන්ට ඕනේ හිලකුයි රෝද හතරකුයි ... නත්තල් සීයට එක කාර් සේල් එකකිනුයි බඩු පොට් එකකිනුයි ඔක්කොම තෑගී ටික සෙට් කරගන්න පුළුවන්

    avatar145353_1.gif
    :P:P:P