ඉල්ලපන් ඉල්ලපන් !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
кσяη ησρє;17332414 said:
මට නත්තලට හොද සින්දුවක් දෙන්න.එකට ගුලිය වත් එකතු කර ගන්න...

අහ් ! ඒ පාර නත්තල් සීය පැන්ෂන් ගිහින් සින්දු ප්‍රෝග්‍රෑම් කොරනවද ??? එහෙනම් කට්ටියම එකතු කරන අහමු මේධානි දුවගේ එක්ස් එලියන් .............හොහ් හොහ් හෝ ...............
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මට ඕන රුපියල් කෝටි 10 ක් විතර බන්. ආයේ මොකුත් ඉල්ලන්නේ නෑ මම :P:P:rofl::rofl:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    1724963_1480744335513346_1947068068_n.jpg

    10311340_1485819624980942_2078263605_n.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    ලංකාවේ පාරවල් වලට ෆෙරාරි හරියන්නේ නැ කපුටො.. ෆෙරාරි එකෙන් අපේ පාරවල් වල ගියොත් ෆෙරාරි එකේ යට නැතුව තමයි එන්න වෙන්නේ.. එහෙම නැත්නම් හැමදාම හයිවේ එකේ තමයි බොට යන්න වෙන්නේ...
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    නත්තල් සීය කෝටියක් දෙනවලු එක කොන්දේසියක් පිට.. උබ එකගද ?

    මොකක්ද බන් කොන්දේසිය ??? :confused::confused:

    උබ කියයි දැන් මට කැ** කතාවක් අනිවා :P:P:P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ලංකාවේ පාරවල් වලට ෆෙරාරි හරියන්නේ නැ කපුටො.. ෆෙරාරි එකෙන් අපේ පාරවල් වල ගියොත් ෆෙරාරි එකේ යට නැතුව තමයි එන්න වෙන්නේ.. එහෙම නැත්නම් හැමදාම හයිවේ එකේ තමයි බොට යන්න වෙන්නේ...

    උබ මගේ හීනේ කෑවා ගෙම්බා.....මට මගේ හීනේ දකින්න ඉඩ දීපිය :angry:

    මොකක්ද බන් කොන්දේසිය ??? :confused::confused:

    උබ කියයි දැන් මට කැ** කතාවක් අනිවා :P:P:P

    ඕකනේ ඉතින් බැරි .. නැගගෙන එද්දිම වීඩියෝ එක ඉවර උනා වගේ වැඩක්නේ උබ කොලේ ....

    mama nam illana ena aaatme tho magema puthek wela ipadenna kiyala..

    මන් බොගේ පුතා උනොත් බොට කිවිසුම් ඇරලා ඉවරයක් නැති වෙයි මේ එළකිරියේ එවුන් බොලාව මතක් කොරන හැටියට ...

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    මටනම් ඉතින් වැඩිමනක් දේවල් ඕනැන්නේ නෑ . ඉන්ට හිටින්න කාමර 150ක විතර ගේ පොඩ්ඩකුයි , පොඩ්ඩක් එලි පහලියේ ඇවිදින්න අක්කර 200ක විතර පොඩි ඉඩම් කෑල්ලකුයි, ගෙදර දොර වැඩ කටයුතු වලට උදවු කරගන්න සේවකයන් 50-60 කුයි උන්ව එහෙට මෙහෙට ගෙනියන්න හොදවයින් වාහන 100-150 කුයි , වයිඩ් බොඩි අහස් යාත්රා දෙක තුනකුයි මටම කියල yacht කීපෙකුයි, මේවා ටික නඩත්තුවට යන්තම් පිරිමහගන්න මාසෙට කෝටි 300-400 කුයී තව එතින් මදි පාඩුවකට දෙයක් ඉල්ලා ගන්න ඇලඩින්ගේ පුදුම පහනයි තිබ්බනම් කොහොමහරි යාන්තන්තමට වගේ පිරිමහගන්න තිබ්බා
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    train 1කේ :love::love:කැල්ලක් එනවා:love::love: . එක සෙට් කරලා දෙන්න කියලා මම සීයාගෙන් ඉල්ලනවා

    කොහොමද හිබුටෝ මගේ request 1 ක :P:P:P:P:P:rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මටනම් ඉතින් වැඩිමනක් දේවල් ඕනැන්නේ නෑ . ඉන්ට හිටින්න කාමර 150ක විතර ගේ පොඩ්ඩකුයි , පොඩ්ඩක් එලි පහලියේ ඇවිදින්න අක්කර 200ක විතර පොඩි ඉඩම් කෑල්ලකුයි, ගෙදර දොර වැඩ කටයුතු වලට උදවු කරගන්න සේවකයන් 50-60 කුයි උන්ව එහෙට මෙහෙට ගෙනියන්න හොදවයින් වාහන 100-150 කුයි , වයිඩ් බොඩි අහස් යාත්රා දෙක තුනකුයි මටම කියල yacht කීපෙකුයි, මේවා ටික නඩත්තුවට යන්තම් පිරිමහගන්න මාසෙට කෝටි 300-400 කුයී තව එතින් මදි පාඩුවකට දෙයක් ඉල්ලා ගන්න ඇලඩින්ගේ පුදුම පහනයි තිබ්බනම් කොහොමහරි යාන්තන්තමට වගේ පිරිමහගන්න තිබ්බා

    Focused-kitty-is-focused.gif
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    train 1කේ :love::love:කැල්ලක් එනවා:love::love: . එක සෙට් කරලා දෙන්න කියලා මම සීයාගෙන් ඉල්ලනවා

    කොහොමද හිබුටෝ මගේ request 1 ක :P:P:P:P:P:rofl:

    උබ කියන්නේ කෝච්චියේ අන්තිම කෑල්ල ගැලවිලා කෝච්චිය පස්සෙන් එනවා ඒක කෝච්චියට සෙට් කොරල දෙන්න කියලද??? උබ මහා ස්පයිඩර් මෑන් වගේ පොරක්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නත්තල් සීයාගෙන් ඉල්ලන්නේ මෙන්න මේකයි..ගුලියා ෆෙරාරියේ රවුමක් යන අතරේ අර ඉල්ලපු ලස්සන කෙල්ල මට ටිකකට දෙන්න කියලා...:rolleyes::dull::oo: