බොරුවක් නෙවෙයි හුත්තො නය කන්දක් රීලා ගියාම ආන්ඩුවක් ගෙනියන්න බෑ.ඒක හැමොටෙම තියෙනවා.දැන් ගෝටා ආවා කියලා චීනේ නය කපලා දාන්නේ නෑ.නය කන්ද තව වැඩි වෙනවා.එතකොට උන්ටත් දැන් තියෙන එවුන්ට වඩා අමාරු වෙනවා.මම දන්න විදිහට ලොකු ආර්ථික අර්බුදයක් උඩ 2014 ඉදන් ඉන්නේ.ඒකෙන් ගොඩ ඒමක් නෑ.තව යටට යනවා මිසක්.මම දන්න විදිහට මැතිවරන වලින් මේවට විසදුම් නෑ.ලංකාවේ මෝඩ මිනිස්සු තවත් අමාරුවේ වැටුනා.
හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න.
නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යනු නොඅනුමානය.
ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......
( වෛද්‍ය නාමල් ගුණවර්ධනගේ සටහනකි )
