ඉල්ලා අස්වීමේ නාටකයට රැවටුනාද ?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    76974186_1404944066328363_4022449340441165824_n.jpg


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    76688981_2657345890988527_8119440922090930176_n.jpg


    තාම පටන් ගත්තා විතරයි...සිංහලු අවදානයෙන් ඉඳපල්ලා, පේනවනේ...

    :angry::angry::angry:
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න
    බොරුවක් නෙවෙයි හුත්තො නය කන්දක් රීලා ගියාම ආන්ඩුවක් ගෙනියන්න බෑ.ඒක හැමොටෙම තියෙනවා.දැන් ගෝටා ආවා කියලා චීනේ නය කපලා දාන්නේ නෑ.නය කන්ද තව වැඩි වෙනවා.එතකොට උන්ටත් දැන් තියෙන එවුන්ට වඩා අමාරු වෙනවා.මම දන්න විදිහට ලොකු ආර්ථික අර්බුදයක් උඩ 2014 ඉදන් ඉන්නේ.ඒකෙන් ගොඩ ඒමක් නෑ.තව යටට යනවා මිසක්.මම දන්න විදිහට මැතිවරන වලින් මේවට විසදුම් නෑ.ලංකාවේ මෝඩ මිනිස්සු තවත් අමාරුවේ වැ‍ටුනා.
    (y)
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සින් එක මේකයි අර ගොතයෝ දෙන්න එලියට දැම්ම කියල පඩ ෂෝ එකක් දල තවත් පක්ෂයක් අටවාගෙන හෙමින් සැරේ නාමල් බෙබිවත් අරගෙන බෙබිව ලොකු පුටුවේ ඉඳන්න නාකි මයින විසින් ගහපු මාස්ටර් ප්ලෑනක් වෙන්න පුළුවන් මේක. මොකද පැයකට හරි පෝලිමක් ඉදපු එකෙක් නම් ආයේ එතින් රාජපක්ෂ නම ඇහෙන කොටත් සුද්ද සිංහලෙන් අමතනවනේ ලොවෙත් උන්ට ලැබෙන්නේ නැ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හැඟීම්බර නොවන්න. බුද්ධිමත් වන්න.

    නොඑසේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය දේශය ලැබූ ජයග්‍රහණය මේ මහපොළොවෙහි සැඟවී යනු නොඅනුමානය.

    ශ්‍රී ලංකා මාතෘභුමිය ට ජය වේවා.......

    ( වෛද්‍ය නාමල් ගුණවර්ධනගේ සටහනකි )
    :lol: :lol: